මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානය වුනු පින්කමක් ගැන තොරතුරු කියන්න තමයි මේ ලෑස්තිය.
මාවනැල්ල පුරාණ බෙලිගම්මන පොත්ගුල් විහාරය කේන්ද්‍ර කරගෙන 2007 අවුරුද්දේ ආරම්භ කරන ලද යොවුන් සදහම් පිබිදුම සංවිධානය විසින් වර්ෂයක් පාසාම සංවිධානය කරන පොසොන් ආශිර්වාද වර්ණ මල් පූජාවේ 2012 වසරේදී 6 වන වරටත් සංවිධානය කරන ලද පින්කම් මාලාව පිලිබඳ පුංචි සටහනක්.
පූජාභූමිය තුල සංවිධානය වූ ඔසු පැන් දන්සැල
පූජාභූමිය තුල සංවිධානය වූ තවත් කොස් දන්සැලක්
පාසල් සහ ගම් මට්ටමින් පවතින සංවිධාන සහ සමිති මූලස්ථාන සඳහා නොමිලේ ලබා දීමට සූදානම් කරන ලද බුදු පිළිම වහන්සේලා.
ජේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න
සෞක්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක
එකසත් ජාතික පක්ෂ පළාත්සභා මන්ත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර
යොවුන් සදහම් පිබිදුම සංවිධානයේ කැදවුම්කරු සහ නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ පුත් චමිල දිසානායක
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ශාන්ත
යොවුන් සදහම් පිබිදුම සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය මීගලැවේ නන්දරතන හිමි
අධිෂ්ටාන පූජාව අතරතුර, සියලුම බැතිමතුන් අධිෂ්ටාන පහන් අත ඇතිව
2012 වසරේ යොවුන් සදහම් පිබිදුම සංවිධානය විසින් සංවිධානය කරන ලද පොසොන් උත්සවය මෙසේ නිමාවිය. අපේ ෆේස්බුක් පිටුව සමගින් එකතුවීමට පහත සඳහන් ලින්ක් එක මගින් ඔබට හැකියාව අත.
https://www.facebook.com/groups/yspmawanella/
නැරඹීමෙන් අනතුරුව ඔබගේ අදහසක් මෙහි ලියා තැබීමට කාරුණික වන ලෙසට ඉල්ලා සිටින අතර, එසේ කිරීමට අපහසුනම් අවම වශයෙන් මෙය යාවත්කාලීන කිරීමටවත් කාරුණික වන්න

අසූ හාරදහසේ ආශිර්වාද මල් පූජාව සහ අධිෂ්ටාන පූජාව 2012