84000 Warna Mal Poojawa Saha Pahan 1000ka Aloka Poojawa 2013

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අසූහාරදහසක වර්ණ මල් පූජාව සහ පහන් දහසක ආලෝක පූජාව 2013​

    යොවුන් සදහම් පිබිදුම සංවිධානය මාවනැල්ල තරුණ සංවිධානය විසින් අඛණ්ඩව සත්වෙනි වතාවටත් පවත්වනු ලැබූ අසූහාරදහසක වර්ණ මල් පූජාව සහ පහන් දහසක ආලෝක පූජාව සම්බන්දව එළකිරි අඩවියේ මගේ යාළුවො වෙනුවෙන් ලබාගත් ඡායා රූප කිහිපයක් පළකිරීමටයි මේ සූදානම.

    මධ්‍යම සභාරගමු පළාත්වලට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙවර මල් සොයා ගැනීම සෑහෙන දුෂ්කර කාරියක් උනත් මීගලැව වැනි දුෂ්කර ප්‍රදේශ වලට පවා ගොස් මල් රැගෙන ඒමට අප සංවිධානයේ සාමජිකයින්ට සිදු උණු අතර, යොවුන් සදහම් පිබිදුම සංවිධානයට අයත් සියලුම සාමජික සාමාජිකාවන්ට සහ පූජ්‍ය මීගලැවේ නන්දරතන ස්වාමීන් වහන්සේටද සභාපති ලෙසට මා මෙහිදී ගෞරවාන්විතව ස්තුතිය පුද කරනවා

    7182_10201231387857004_1015813016_n.jpg


    1013662_10201231388017008_986526329_n.jpg


    1044776_10201231388937031_373564352_n.jpg


    1000552_10201231391057084_1766329651_n.jpg


    1045055_10201231394057159_326410120_n.jpg


    7898_10201231394137161_1663152218_n.jpg


    1014275_10201231396577222_1563694870_n.jpg


    සෞක්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක
    943233_10201231396697225_2122101612_n.jpg


    1011918_10201231399577297_1141923028_n.jpg


    1016206_10201231400857329_1105317038_n.jpg


    1017181_10201231400177312_1156373002_n.jpg


    මාවනැල්ල පොලිස් ස්ථානාධිපති තුමන්
    6525_10201231403137386_343573083_n.jpg


    999732_10201231406857479_1659566147_n.jpg


    1017355_10201231408497520_2080809989_n.jpg


    1017181_10201231409337541_1688631623_n.jpg


    1003663_10201231411537596_394134058_n.jpg


    1012300_10201231410697575_1621376169_n.jpg


    1014072_10201231410337566_1736201496_n.jpg


    1044266_10201231413177637_1894828685_n.jpg


    1009765_10201231385136936_263369464_n.jpg


    ලස්සන කොල්ලෙක්ලුනේ සවුන්ඩ්ස් වැඩෙත් කොලේ :yes::yes:;)

    992969_10201231402897380_2043805709_n.jpg


    1001621_10201231406177462_1046611133_n.jpg


    නිකන්ම නොයා ත්‍රෙඩ් එකට ආව කෙනෙක් ඉන්නවනම් ඔබගේ අදහසක් ලියා යන්න කාරුණික වන්න ඔබගේ දිරිගැන්වීම ලබන වසරේ මීටත් වඩා දෙයක් කිරෙමට අප හට ශක්තියක් වනු ඇත.
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මෙවන් පුන්‍යකර්ම මතුවටත් සිදු කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා..

    rep added
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේවා දකිත්දී ලංකාව තවත් මිස් වෙනවා :( :( :(
    btw .... good job
    බුදුසරණයි :yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම පින් වැඩක් මචන්...දිගටම මෙවැනි දේවල් කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
    බුදු සරණයි!