850ක් දීල කූඩයක් ගෙනාව

AnuradhaRa

Well-known member
  • වල් පූසෝ ඔහොමමයි..
    ඔව් බං කියල වැඩක් නෑ
    කන්නයි බුදියන්නයි විතරයි ගෙදර ඉන්නෙ
    කොච්චර වුණත් ගෙදර පෙනුමට ඉන්න එකානෙ කියල බෙහෙත් කරනව
    අමාරුවෙන් ඉන්නව දකිද්දි දුකයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    for-what-whats-the-reason.gif
     
    • Like
    Reactions: NRTG