87% k අදානිට සම්මතයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    පත‍්‍රිකාව සම්මතයි..

    February 1, 2021 at 8:37 pm | lanka C news
    බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දීය අදානි සමාගමට.. කැබිනට් පත‍්‍රිකාව සම්මතයි..

    කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව මීට ටික වේලාවකට පෙර ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
    එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇත.
    එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.
    එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CICT පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසි වලට යටත්වය.
    ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමටද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇත.
    17,978 views
    39 215

    RSS Copyright © 2016 lanka C news
    This Copy and Paste

    https://lankacnews.com/බුදුන්-වහන්සේ-යක්‍ෂයෙක්/
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    බටහිර එක කොහොමත් කාට හරි දෙන්නනේ ඉතින් පොරොන්දුව තිබ්බේ. අවුලක් නෑනේ දැන්

    බටහිර එක කොහොමත් කාට හරි දෙන්නනේ ඉතින් පොරොන්දුව තිබ්බේ. අවුලක් නෑනේ දැන්
    Source link eka weradie
    ------ Post added on Feb 1, 2021 at 9:58 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,083
    113
    ඇත්තටම කරන්න ඕනි උනේ ඒකද එතකොට :lol: :lol: :lol:
    port.jpg

    සෞභාග්‍යයේ දැක්ම - page 58
    ECT එකට තමා ඔක්කොම කෙල හලන් ඉන්නේ.SAGT 2029 ඉවරවෙනවත් එක්ක වරාය අධිකාරියට ආයේ ගන්න පුලුවන්
    බටහිර ටර්මිනල් එකට තාම අතක්වත් තියලා නැහැ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සෑර් ටොයියෝ ජෙප්පෝ ටික කඩේ යැවුවා ද මන්දා 🤩🤩🤩🤩🤩
    පල පොන්නයා යන්න ,

    බත්පැකට් එකටයි පුක් පාරටයි කඩේයන පොන්නයා ,

    තෝ ඇට දෙකක් වත් නැති පොන්නයෙක් නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,246
    166,459
    113
    එකමත් එක රටක
    ඇත්තටම කරන්න ඕනි උනේ ඒකද එතකොට :lol: :lol: :lol:
    ඔව් බන් එහෙම තමයි පටන්ගත්ත දවසේ ඉදන් කරේ. එකක් පෙන්නල ඒකට ගහන්න දීල ඒක නෙවෙයි කියලා වෙන එකක් දානවා.
    ඔහොම ඒවා හොයාගන්න පුලුවන්. විමල් , ගම්මන්පිල වගේ උන්ම ආණ්ඩුව විවේචනය කරන දේවල් කරනවනම් ඉතින් ඇතුලේ මේ වගේ නාට්ටියක් තමයි. :lol: 20 වෙලාවෙත් ඔහොම නාට්ටියක් කරා නේ. කැලේ කපන එකටත් කරා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසයක් විතර ලේ පුච්චගෙන කෑ ගහල අන්තිමට නැගෙනහිර ජැටිය බේරගත්ත එකේ ලකුණු වැටෙන්නේ පොහොට්ටුවෙ වෘත්තීය සමිතියට, බේරලා දුන්න එකට ලකුණු වැටෙන්නේ මහින්දට :baffled: සියල්ලෝ සතුටින් විසිර යනව විපක්ෂේ උන්දලට හුලං
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔන්න ඓතිහාසිකම ඇන්දවීම සර් කලා..අක්ක පෙන්නල නන්ගි දීල...Dawry දෙන්න උන්නෙ 49% ඔන්න 87%ක්ම දීලා...

    අර 20ට විරුද්ද උන සෙට් එකම ආයෙ උබල ඇන්දුවා..ඒ විතරක් නෙවේ අරුන්ගෙ සටන දෙකට තුනට කැඩුවා ආයෙ නොපෑහෙන්නම....අර ආන්ඩුවෙන්ම දාපු විරුද්ද වෙන ටීම් එකට අදානි දෙයි V8, Montero පට්ට සැපක් :lol:

    බටහිර ජැටිය "බටහිර" නිසා ඒක මේ රටේ සම්පතක් දේපලක් නොවේ...- ආදර විමල්(තුන්මුල්ල,20 සන්ශෝශන )
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,083
    113
    මාසයක් විතර ලේ පුච්චගෙන කෑ ගහල අන්තිමට නැගෙනහිර ජැටිය බේරගත්ත එකේ ලකුණු වැටෙන්නේ පොහොට්ටුවෙ වෘත්තීය සමිතියට, බේරලා දුන්න එකට ලකුණු වැටෙන්නේ මහින්දට :baffled: සියල්ලෝ සතුටින් විසිර යනව විපක්ෂේ උන්දලට හුලං
    වෘත්තීය සමිති එලියට බැස්සේ නැත්තම් පුංචි බන්ඩා,බාලා,පාත්ෆ්යින්ඩර්ස්ලා ECT එක දෙනවා.
    මෙකේ ගෞරවය වෘත්තීය සමිති 23 යනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    පල පොන්නයා යන්න ,

    බත්පැකට් එකටයි පුක් පාරටයි කඩේයන පොන්නයා ,

    තෝ ඇට දෙකක් වත් නැති පොන්නයෙක් නේ
    මහින්ද රාජපක්ෂ කියන්නේ කපටි නායකයෙක් . දකුණු ආසියාවේ ඉන්න හොදට තෙම්පාරදු වෙච්ච දේශපාලකයෙක් 🤩 ඔය අනුර කුමාර දිසානායක වගේ මැටී වළං නෙවෙයි යකො රාජපක්ෂ ලා 🤩🤩

    වම් කාන අතගාලා දකුණු කනට දෙන්නේ කන පුපුරන්න🤣🤣
     
    • Haha
    Reactions: RLT4U and DasunDe

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සෑර් ටොයියෝ ජෙප්පෝ ටික කඩේ යැවුවා ද මන්දා 🤩🤩🤩🤩🤩
    ඔව් මචන් සිරා. රටට කෙලවුනත් කමක් නෑ ජෙපිස්ලයි ටොයිස්ලටයි කෙලවෙනව නම්.

    මහින්ද රාජපක්ෂ කියන්නේ කපටි නායකයෙක් . දකුණු ආසියාවේ ඉන්න හොදට තෙම්පාරදු වෙච්ච දේශපාලකයෙක් 🤩 ඔය අනුර කුමාර දිසානායක වගේ මැටී වළං නෙවෙයි යකො රාජපක්ෂ ලා 🤩🤩

    වම් කාන අතගාලා දකුණු කනට දෙන්නේ කන පුපුරන්න🤣🤣
    ඔව් ටිපිකල් බයියන්ට නම් තමන්ගේ අම්මට ඇරල ගියත් ලොක්කා දෙයියා.
    ------ Post added on Feb 1, 2021 at 10:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,246
    166,459
    113
    එකමත් එක රටක
    මහින්ද රාජපක්ෂ කියන්නේ කපටි නායකයෙක් . දකුණු ආසියාවේ ඉන්න හොදට තෙම්පාරදු වෙච්ච දේශපාලකයෙක් 🤩
    රටේ මිනිස්සු අන්දන කපටිකම ගැන නේ බන් උබ ඔය චුන් වෙලා ඉන්නේ. උබල නරියෙක් පත්කරගත්ත වගේ හිතෙන්නේ නැද්ද ? :rofl:
    තමන්ට දෙයක් කරගන්නනම් කපටි කම තියනවා. එහෙම එකෙක්ගෙන් රටකට දෙයක් ලැබෙන්නේ නෑ බන්. අපේ නායකයා මාර කපටියෙක් , අපිව අන්දනවා කියලත් චුන් වෙන උන් ඉන්නවා නේ .:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඔව් මචන් සිරා. රටට කෙලවුනත් කමක් නෑ ජෙපිස්ලයි ටොයිස්ලටයි කෙලවෙනව නම්.

    ඔව් ටිපිකල් බයියන්ට නම් තමන්ගේ අම්මට ඇරල ගියත් ලොක්කා දෙයියා.
    ------ Post added on Feb 1, 2021 at 10:30 PM
    හම්මෝ ඉතින් දැන් ඉතින් නැගෙන හිර Jattiya බේරා ගත්තා එකේ ජය සමරමු 🤣🤣🤣🤩🤩🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මහින්ද රාජපක්ෂ කියන්නේ කපටි නායකයෙක් . දකුණු ආසියාවේ ඉන්න හොදට තෙම්පාරදු වෙච්ච දේශපාලකයෙක් 🤩 ඔය අනුර කුමාර දිසානායක වගේ මැටී වළං නෙවෙයි යකො රාජපක්ෂ ලා 🤩🤩

    වම් කාන අතගාලා දකුණු කනට දෙන්නේ කන පුපුරන්න🤣🤣
    අනිවා එහෙම වෙලා තමා ඉතින් හිරිකොතට සප් එක දීගෙන ඉදපු උබත් ඉපොන්ස්ට සෙට් වෙන්නෙ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    වෘත්තීය සමිති එලියට බැස්සේ නැත්තම් පුංචි බන්ඩා,බාලා,පාත්ෆ්යින්ඩර්ස්ලා ECT එක දෙනවා.
    මෙකේ ගෞරවය වෘත්තීය සමිති 23 යනවා.
    අදානි මෝඩයෙක් නෙවෙ බන්,,ඌ දන්නව එක ගන්න අමාරු බව..ඒකයි සර් එක්ක එක්කාසු වෙලා ආන්ඩුවෙම සෙට් එකක් විරුද්ද වගේ අන්දල බස්සල මාසයක් නැටෙව්වෙ,
    දුමින්ද නිදහස් කරන්න කියන වචන ගානට වොයිස්කට් වලට සල්ලි ගන්න සෙට් එකමයි ඒ උන්නෙ,,
    අදානිට ඕන බටහිර ජැටිය ගන්නයි ඒකටත් කොක්ක එන නිසා අර ECT බොරුවට උසි ගැන්නුවා..මෝඩ සෙට් එක හදට බිරුවා අදානි ඌට ඕන බටහිර අරන් පස්සෙන් හිනා වෙනව අන්න
     
    Similar threads