87% k අදානිට සම්මතයි

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද

    ආනා රූනා රූන කටුස්සා..
    කිරිකිරි බෝලේ රැලි රලි මාලේ

    අන්න අදානි නංගි අරන් පැනල යනෝ........ :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අදානි කියන්නේ කොහොමත් සල්ලි කාරයෙක් නේ බං . ඌට ඕක හදලා ගන්න වැඩිකල් යන එකක් නැහැ . කොහොමත් ඉන්දියාවේ හැදෙන Business ටික කොළඹට හරවලා ගනී . මොකද ඌට නේ පාඩු උනොත් අවුල
    දැනට ඌ කෙරලේ vizhinjam port එක ලොකු කරනවා,ඒ ගමන් මේකත් ඉක්මනට කරයි කියලා හිතන්න බැහැ
    ඒකයි ඌ ECT එකට ඇහැ ගහගෙන හිටියේ.ECT එකේ ඔපරේට් කරන ගමන් හදන්න තිබ්බේ
    ආදායමක් එන ගනම් කරන්න තිබ්බ එකයි,අලුතින්ම හදල ඔපරේට් කරන තැනට එනවා කියන එක දෙකක්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද
    නැගෙනහිරද බටහිරද
    බටහිරද නැගෙනහිරද

    ආනා රූනා රූන කටුස්සා..
    කිරිකිරි බෝලේ රැලි රලි මාලේ

    අන්න අදානි නංගි අරන් පැනල යනෝ........ :lol:
    ජෙප්පෝ තවම නැගෙනහිර ජැටියේ කන්ටේනර් උඩ 🤩🤩
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජෙප්පෝ තවම නැගෙනහිර ජැටියේ කන්ටේනර් උඩ 🤩🤩
    ඇයි බන් මෙහෙම හැමදාම ජවිපෙ රවට්ටන්නෙ සන්වේදි වෙන්න බැරිද ටිකක්.
    සර්ගෙන් වැඩිම ලකුනු සමානව බෙදයි විමල්ටයි අර දුමින්ද සර් බේරගන්න සටන ටිකදවසකට පරක්කු කරල ඕකට ආව සෙට් එකටයි.
    පව් සිරසත් රැවටිලා ඒ අස්සෙ
     
    • Haha
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉදිරියට ලොකුම ටර්මිනල් එක වෙන්නේ ECT එක
    බටහිරට තාම හදලවත් නැති එකක්
    ECT එක දැනට ඔපරේට් වෙන එකක්,බටහිර ඔපරේට් වෙන තැනට එන්න තව අවුරුදු ගානක් යයි
    උඹේ ඉඩමේ එක පැත්තක් වල්වැදිලා කියල උබ දිල දානවද ?
     
    • Love
    Reactions: DasunDe

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දැන් තියෙන්නෙ අම්බාණිට කොළඹ ඕනෙ කියල ඉල්ලන්න..පස්සෙ සර් ඔක්කොටම කොළඹ පෙන්නල අම්බාණිට ගාල්ල දෙයි. ගාල්ල හදාගන්න පුලුවන් අම්බානිට කියල :lol:

    ECT ඩ්‍රාම එක සර් මෙච්චර කලින් ඉවරකරපු එක පට්ට කම්මැලියි
    හෙට ඉදල එපා වෙනව බන්..විමලෙ අයිය මේ පාර තැබිලි වතුර නොබීම වැඩේ කරානෙ හෙට ඉදල මොකක්ද ආයෙ තියෙන්නෙ මේවගෙ ආතල් සීන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උඹේ ඉඩමේ එක පැත්තක් වල්වැදිලා කියල උබ දිල දානවද ?
    කොළබ වරායේ ටර්මිනල් හැන්ඩ්ල් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලවත් දන්නවද
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොළබ වරායේ ටර්මිනල් හැන්ඩ්ල් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලවත් දන්නවද

    වල් කපන්න එකාට දෙන්නේ නෑනේ බන් ඉඩම. මොන කතාව කිව්වත්. අනික අර පොහොට්ටුවේ වෘතිය සමිති ටික හොඳ රඟපැමක් කරේ.​

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    වල් කපන්න එකාට දෙන්නේ නෑනේ බන් ඉඩම. මොන කතාව කිව්වත්. අනික අර පොහොට්ටුවේ වෘතිය සමිති ටික හොඳ රඟපැමක් කරේ.​

    මෙතන කවුද බන් ඉඩන් දෙන්නේ,ටර්මිනල් ටිකේ යන බිස්නස් එකවත් පොඩ්ඩක් හොයලා බලපන්
    උන් ටික නැත්නම් පුංචි බණ්ඩා,බාලා,පාත්ෆයින්ඩර්ලා ECT එක දීලා ඉවරයි
    ඒ වගෙම වෘත්තිය සමිති 23ක් එකට එකතු වෙලා කලේ
    උබ කියන විදියට අනිත් පක්ශ වල වෘත්තිය සමිතිත් රඟපාලා තියෙනවා ආන්ඩුවට ඕන විදියට
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන කවුද බන් ඉඩන් දෙන්නේ,ටර්මිනල් ටිකේ යන බිස්නස් එකවත් පොඩ්ඩක් හොයලා බලපන්
    උන් ටික නැත්නම් පුංචි බණ්ඩා,බාලා,පාත්ෆයින්ඩර්ලා ECT එක දීලා ඉවරයි
    ඒ වගෙම වෘත්තිය සමිති 23ක් එකට එකතු වෙලා කලේ
    උබ කියන විදියට අනිත් පක්ශ වල වෘත්තිය සමිතිත් රඟපාලා තියෙනවා ආන්ඩුවට ඕන විදියට
    ඇත්තටම කැක්කුමක් නම් බටහිරටත් විරුද්ධ වෙන්න කියමු. අර මෝඩ සමිති නායකයා කරලේ ලස්සන නාට්ය්‍ය්ක් මම කලින්ම කිව්ව.

    ලස්සන ප්‍රී ප්ලැන්ඩ් නාට්‍යක් කලින්ම ඇන්දුවේ 69ක් වූ මීහරක් රැල.

    හැමදාම වගේ උද්ගෝෂණය ඉවර වෙන්න ඔන්න මෙන්න දේශපාලුවේක් පතබැවිලා.​

    මේක මාර නට්‍යක්. පව් අව්වේ තපින මිනිස්සු. අර කහපාට ඇඳපු එකා ලස්සන ඩීල් එකක් ගහලවගේ. මිනිස්සු කලබල වුනාම අර නාලක ගොඩහේවා කහපාට එකාගේ මූන බලාගෙන ඉන්නවා.​

    ලස්සන නාට්‍ය.​

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඇත්තටම කැක්කුමක් නම් බටහිරටත් විරුද්ධ වෙන්න කියමු. අර මෝඩ සමිති නායකයා කරලේ ලස්සන නාට්ය්‍ය්ක් මම කලින්ම කිව්ව.

    ලස්සන ප්‍රී ප්ලැන්ඩ් නාට්‍යක් කලින්ම ඇන්දුවේ 69ක් වූ මීහරක් රැල.
    69 ඇන්දුව කියන්න තිබ්බා ECT එක දුන්නනම්,WCT එක පුද්ගලික අංශෙත් එක්ක කරන්නෙ කියලා කලින්ම කියලා තිබ්බේ

    සෞභාගයේ දැක්ම
    port.jpg
     
    • Like
    Reactions: sandaru1rox

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ගියපාර චීනෙට දිලා කොඩිය වත් ගහන්න දුන්නෙ නැ. මෙ පාර මොනවා කරයි ද දන්නෙ නැ. මොනවා වුනත් වැඩට ඉන්දියාවෙන් හො ගලා එවී
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    බයියෝ ටිකට කිරිබත් උයාගන්නවත් වෙලාවක් දුන්නේ නැත්තේ ඇයි සෑර්.. :rofl: :rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    69 ඇන්දුව කියන්න තිබ්බා ECT එක දුන්නනම්,WCT එක පුද්ගලික අංශෙත් එක්ක කරන්නෙ කියලා කලින්ම කියලා තිබ්බේ

    සෞභාගයේ දැක්ම
    View attachment 111630
    ape un manifesto kiyanawanawanan bariya :P
     
    Similar threads