කාර් සෙට්අප් එකේ තියෙන්නේ 76-90 MHz රේඩියෝ එකක්
මේක 88 - 108 රේන්ජ් එකට චේන්ජ් කර ගන්න ක්‍රමයක් දන්නවද
අර ඇන්ටෙනා වයර් එකට ගහන කෑල්ල නම් (බෑන්ඩ් එක්ස්පෑන්ඩර් ) හරියන්නේ නෑ
වෙනත් ක්‍රමයක් දන්නවා නම් කියන්න
CD ප්ලෙයර් එක එහෙම හොඳට තියන නිසා සෙට් එක මාරු කරන්නත් බෑ