88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    එතකොට තැරි දාර ජෙප්පෝ 71 මිනී මැරුවේ මොකද 🤭🤭
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    • Haha
    Reactions: Xi Jinping

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මිනීමරු ජෙප්පෝ චන්දේ ඉල්ලනවා
    ප්‍රතිපලය 3% 😂😂😂උන්ට ලැජ්ජත් නෑ දෙන උන්ට ලැජ්ජත් නෑ. 🤣🤣🤣
     
    • Haha
    Reactions: aneasarayana

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනීමරු ජෙප්පෝ චන්දේ ඉල්ලනවා
    ප්‍රතිපලය 3% 😂😂😂උන්ට ලැජ්ජත් නෑ දෙන උන්ට ලැජ්ජත් නෑ. 🤣🤣🤣
    0% චංද ගත්ත එකෙක් ජනාධිපති වුන රටේ මොනවා වෙන්න බැරිද ප්‍රෙන්!