88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    790
    1,224
    93
    ෂුවර් එකටම මුටත් ගෙවනවා ඇත්තේ පුක්ජෝෂ් තමයි. ඔය උඩින් ඉන්න එකාටත් ගෙවන්නේ පුක්ජෝෂ්ම තමයි

    pukjuice.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,078
    8,375
    113
    Umbata pay karanneth pukjosh da? 😂

    උඹට pay කරන්නේ අර වැසිකිලියේ ඉඳන් ගත්තු ලක්ෂ 25න් ද ? :ROFLMAO: :ROFLMAO: 🖖

    ෂුවර් එකටම මුටත් ගෙවනවා ඇත්තේ පුක්ජෝෂ් තමයි. ඔය උඩින් ඉන්න එකාටත් ගෙවන්නේ පුක්ජෝෂ්ම තමයි

    pukjuice.png

    edit එකක් යන්න තරම් සැහෙන්න රිදිලා වගේ 🖖:ROFLMAO:.............. හම්මට දැන්නේ දැක්කේ... @SLK_sri ට යවල තියෙන්නේ :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Apr 11, 2021 at 3:57 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,188
    1,479
    113
    ඕකද යකෝ සාක්ෂිය. මිනිහෙක් මුණ ගැහුණම කතබහ කරන එක ශිෂ්ට සම්පන්න සමාජයක පුරුද්දක්. තැරි දාර වහුකුණු බයියෝ කොහදෙ ඉතිං සිරිත් විරිත් දන්නේ
    ශිෂ්ට සම්පන්න සමාජේ එව්න් උනුන් හැට හැත්තදාහක්ම ටයර් උඩම බාර්බකිව් දැම්මා කියහන්කෝ.
    බලන්න මොන තරම් ශිෂ්ට සම්පන්නද. 😂 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,078
    8,375
    113
    පුංචි අම්මාගේ කොල්ලා ඇවිත් 🤣🤣🤣👆👆

    මෝහනාචාර්ය ඩ්‍රෝනාධිපති වැසිකිලියේ මුදලිගේ නාථ ශ්‍රී ජයසේකර 🖖 :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Apr 11, 2021 at 4:07 PM
     
    • Haha
    Reactions: weer 11

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    1,041
    1,434
    113
    71 අරගලය කරපු අයව 78 දි නිදහස් කරා ඔයාට වඩා හොඳට ඒ ගැන අධ්‍යයනය කරපු කොමිෂන් සභාවකින්.මිනීමැරුව නම් එහෙම නිදහස් වෙන්නෙ නෑනෙ.71 කැරැල්ල පටන් ගන්න කලින්ම වගේ නැවැත්තුවා.78 ඉඳන් 87 වෙනකම් ජේවීපී එක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙයි තමන්ගෙ දේශපාලනය කරේ.84 ඉඳන් තමයි පක්ෂය තහනම් කරලා ජේවීපී එකේ අයව මර්දනය පටන් ගත්තෙ.පක්ෂයත් තහනම් කරලා සාමාජිකයො මරන්න ගත්තම විසඳුම් දෙකයි ඉතුරු වෙන්නෙ.එක්කො පක්ෂය විසුරවන්න ඕන.එක්කො මර්දනයට විරුද්ධව සටන් කරන්න ඕන.උන් දෙවනි එක තෝරගත්තා.ඊට පස්සෙ රටේ සිවිල් යුද්ධයක් ඇති උනා.යුද්ධයකදි ලස්සන දේවල් වෙන්නෙ නෑ.දෙගොල්ලො අතින්ම වෙන්න ඕන නැති දේවල් උනා.ඒත් ඒකට හේතුව තමයි ආණ්ඩුව කිසිම හේතුවක් නැතුව පක්ෂය මර්දනය කරපු එක
    Kawda me athadaruwa
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    635
    1,299
    93
    උවමනාවක් තිබුනෙ නැද්ද නැත්තං අවිආයුද එක්ක අතටම මාට්ටු වෙල වැඩේ දෙල් උනාට පස්සෙ පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්ද හින්ද සද්දේ වහල හිටියද? මැතිවරනෙකට ඉදිරිපත් උනා කියල ඒකෙන් කියවෙන්නේ නෑ කැරලි ගහන අදහස අතඇරියය කියල, ඔහොම බැලුවොත් ප්‍රභාකරනුත් කොච්චර සාම සාකච්චා කරාද.

    88 ඇතිවෙච්ච් සිද්දි වලට ආණ්ඩුවත් වගකියන්න ඕනෙ බව ඇත්ත. හැබැයි නිකන් අනේ ජවිපෙ අහිංසකයි දුෂ්ඨ ආණ්ඩුව එයාලව ආයුද ගන්න තැනට පත් කරා වාගේ කතා නං කියන්න එපා උන්දල තොත්ත බබ්බු නෙවේ ඔච්චර නලවන්න.
    ඔව් මැතිවරණ වලට ඉදිරිපත් වෙන එක තනියම ගත්තම එහෙම කියන්න බෑ.ඒත් කරපු වැඩ ටික එකට ගත්තම එහෙම කියන්න පුලුවන්.ජේ ආර් ඡන්දෙ කල් දැම්මම ඒකට විරුද්ධවත් අධිකරණයට ගියෙ ජේවීපී එක.83 ජනාධිපතිවරණෙටත් උන් ඉදිරිපත් උනා. 78 ඉඳන් 87 වෙනකම් ජේවීපී එක ගල් කැටයක් වත් අතට අරන් නෑ.ඒ ඔක්කොම ගත්තම කියන්න පුලුවන් ආයෙ ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න ජේවීපී එකට අවශ්‍යතාවක් තිබ්බෙ නෑ කියලා.ඔයාට ඔයාගෙ හිතේ මැවෙන ඒව විශ්වාස කරන්න ඕන නම් එහෙම කරන්න.ප්‍රශ්නයක් නෑ.

    Kawda me athadaruwa
    ආ මහදැනමුත්තෙක් ඇවිල්ලා.
    ------ Post added on Apr 11, 2021 at 7:59 PM

    එතකොට ඇයි බන් අරගල කරලා මිනිස්සු මැරුවේ ? හරි අපි කියමුකෝ මරපු හැම එකාම ආණ්ඩුවෙන් මැරුවේ කියලා එහෙනම් ඇයි පොදු දේපල ගිණි තිබ්බේ ? දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ ? අරගලයෙන් මිනිස්සු මැරෙනවා කියලා දැන දැන ඒවාට තවත් දුප්පත් අසරණ කොල්ලෝ කෙල්ලන්ව ඇදල දැම්මේ ?
    බලපන් විජේවීරගේ පුතා අරගලයේ හිටියේ නෑනේ ? ලපයගේ පුතත් එහෙමයි. හැබැයි ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමයි අරගලයේ නාමයෙන් කියලා නිරපරාදේ මැරුණා.
    අරගල කරන්න කියලා ඕකුන් පක්ෂයේ නාමයෙන් කෝටි කීයක් එකතු කරගෙනද ? සමහර පක්ෂ සාමාජිකයෝ ඉස්සර කියන්නේ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ ,ගෑණිගේ පඩියෙන් ඉන්නේ කියලා.අවුරුදු 5 විතර ගියාම කියනවා අපේ පරම්පරාගත දේපල තියෙනවලු.
    අපිට හරි හමන් තුන්වෙනි පක්ෂයක් නැති එක විශාල පාඩුවක්. හැබැයි ජෙප්පන්ට නම් ඒ තැන ගන්න බෑ ලොවෙත්. 3% බැස්සේ ඒකයි. 88/89 ට කාලවලට පස්සේ කිට්ටුවෙන් තිබ්බ මැතිවරණවලටත් ඔයිට වඩා චන්ද තිබ්බා. දැන් ඕකුන් පීචන්ම වෙලා ඉන්නේ ඩීල් කුමාර නිසා.
    රජයකට විරුද්ධව යුද්ධයක් කරද්දි රජය අපහසුතාවට පත් කරන්න ඔහොම දේවල් කරනවා.1818 කැරැල්ල පටන් ගත්තේ මාතලේ කච්චේරියට ගිනි තියලා.කච්චේරිය ගිනි තිබ්බට පුරන් අප්පුලාට සලකන්නේ මිනීමරුවො විදියටද?නෑනෙ ජාතික වීරයො විදියටනේ.ඒ කාලෙ වෙද්දි විජේවීරගෙ පුතාට අවුරුදු එක හමාරයි.අනුර ජේවීපී එකට සම්බන්ධ වෙන්නේ 92දි.මෙතනින් එහාට ලියල තියෙන්නෙ මඩ.ඒවට උත්තර දෙන්න ඕන නෑ
    ------ Post added on Apr 11, 2021 at 8:25 PM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,440
    1,578
    113
    anith eka bung aiyi JVP un ochara Socialism katha karala Capitalism thiyana ratawala walata migrate karanne?

    un yanne na ne Cuba, Russia, China walata PR ganna?

    okkoma un Yanne USA, Canada, Australia, NZ wage capitalism thiyana ratwala walata

    ekan ma penawa ne okun ge boruwa
    සිරාවට බන්.ඕකුන් 71 අමු අමුවේ ෆේල් උනා මිනිස්සුන්ගේ වාසනාවකට. එදා උන් රෑ ෆිල්ම් එක බලන්න ගිහින් වැඩේ ලීක් කරගත්තේ නැත්තම් අපිට අද රටක් ජාතියක් ආගමක් නෑ මොකද ඕකුන්ගේ මහ එවුන්ට ආගම අබිංනේ.
    නිකන් හිතලා බලන්න ඕනේ කොයි රටේද ඔය ජෙපියෝ කියන සමාජවදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා සහ ඒ රටේ දියුණුව කොහොමද කියලා.
    දන්නේ නැති එවුන් කියවලා බලන්න ජර්මනියේ බර්ලින් තාප්පේ විස්තරේ.
    චන්දේ දෙන්න පක්ෂයක් නැත්තම් නොදී ඉන්න එක වෙනම දෙයක් මොකද ඉස්සරහට එන්නේ ඒ වගේ තත්වයක් නිසා හැබැයි ජීවිතේට ඕකුන්ට නම් චන්දයක් දෙන්නේ නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    5,854
    2,157

    aniwa machan
     
    • Like
    Reactions: aneasarayana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,087
    5,626
    113
    Fantasy
    එදා උන් රෑ ෆිල්ම් එක බලන්න ගිහින් වැඩේ ලීක් කරගත්තේ නැත්තම් අපිට අද රටක් ජාතියක් ආගමක් නෑ මොකද ඕකුන්ගේ මහ එවුන්ට ආගම අබිංනේ.
    මේ කතාව මොකක්ද මචන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,440
    1,578
    113
    මේ කතාව මොකක්ද මචන්
    ඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්‍රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්‌වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට අවුරුද්දක්වත් දෙන්න තිබ්බා මොනවහරි හිටවගන්න.
    ඔය කාලේ තමයි විජේවීර ලංකාවට ඇවිල්ලා හිමීට වැඩ පටන් ගන්නේ.පන්ති 5 ඇහුවම පිස්සු හැදෙනවා. ඒ කාලේ අද වගේ තොරතුරු දැනගන්න ක්‍රම තිබ්බේ නෑනේ ඉතින් පංති 5 කියන්නේ තනිකර මැජික් එකක්. දුප්පත්කමින් මිරිකිලා හරියට කන්න බොන්නවත් නැති තරුණ කොල්ලෝ කෙල්ලන්ට අලුත්ම ලෝකයක් මැවුනා.
    ජෙප්පන්ට හොඳ සංවිදානය කිරීමේ හැකියාවක් තියෙනවා.ඒක උන් හොඳ අතට යෙදෙව්වානම් රටට සෑහෙන්න වැඩක් වෙන්න තිබ්බා.හැබැයි උන් කරේ ඒකේ අනික් පැත්ත.රේඩියෝ සිලෝන් එකේ ජෙප්පෝ හිටියා. මට සිංදුවේ නම නම් මතක නෑ හැබැයි ඒ සිංදුව දැම්මම මුළු ලංකාවේම පොලිසිවලට එක පාර ගහනවා.අරමුණ එක පොලිසියකින් අනික් පොලිසියට උදව්වක් වෙන්න එන්න බෑ. පෝස්ටර් ගහන්නේ බෝතල් කටු කුඩු කරලා.අතින් ගලවන්න යන එකාට දෙවි පිහිටයි.
    මුන්ගේ ප්ලෑන් තිබ්බේ සිරිමාවෝ යටත් කරගන්න මොකද ඒ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.මිනිස්සු ආණ්ඩුව පැත්තට කොහොමත් නෑ. ජෙප්පෝ 5-6 මේ වැඩේට බැස්සේ.මොකද උන්ට සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් උදව් තිබ්බා. රෑ වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සර අද කාලේ වගේ එන්ටටේන්මන්ට් අඩු නිසා ෆිල්ම් එකක් බලන එක පට්ටම ලොකු දෙයක්. කොහොමහරි ගිය එවුන් බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ නයිට් ෆිල්ම් එක බලන්න සෙට් උනා.
    ජෙප්පෝ උනත් අපේ ජාතියේ එවුන්ගේ කට කියවීම තියෙන නිසා එතනින් සැලසුම ආරක්ෂක අංශ වලට ගිහින් පණිවිඩේ සිරිමාවොට ගියා. සිරිමාවෝ බය උන පාර ඉන්දියාවට කතා කරා.ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ඉන්න දක්ෂම රෙජිමන්ට් එකක් උන ගොර්ඛා ප්ලැටූන් එකක් එව්වා ගුවන් මගින්. ගොර්ඛා කෙනෙක් ගේමට බැස්සොත් ඉනේ තියෙන පිහියේ ලේ ගාගන්නේ නැතුව පිහිය ඇතුලට දාන්නේ නැතිලු.ඒ තරමට දරුණුයි. කොහොමහරි ඒ අය හිටියේ ගුවන් තොටුපලේ.තත්වය දරුණු වුනොත් එළියට එන්න. උතුරු කොරියාවෙන් බෝට්ටු පවා ඇවිත් තිබ්බලු ජෙප්පන්ගේ උදව්වට ආයුධ අරගෙන.ජෙප්පෝ අල්ලගත්ත තැන් අපේ හමුදාවෙන් ආපහු අල්ලගත්තා.
    විජේවීරට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දීලා පස්සේ අවුරුදු 20 කට ලිහිල් කරා. 77 ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ඌව නිදහස් කරා .ඊට පස්සේ 60000 වැඩි පිරිසක් වන්දි ගෙව්වා ඒ නිදහස් කිරීම නිසා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,671
    2,535
    113
    canada
    මම අහල තියෙන විදියට සින්දුවක් නෙවි. මරණ දැන්වීමක් ගියා. J.V.P අප්පුහාමි මහතා මියගිය වගේ. හරියට මතක නැහැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,106
    3,157
    113
    ඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්‍රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්‌වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට අවුරුද්දක්වත් දෙන්න තිබ්බා මොනවහරි හිටවගන්න.
    ඔය කාලේ තමයි විජේවීර ලංකාවට ඇවිල්ලා හිමීට වැඩ පටන් ගන්නේ.පන්ති 5 ඇහුවම පිස්සු හැදෙනවා. ඒ කාලේ අද වගේ තොරතුරු දැනගන්න ක්‍රම තිබ්බේ නෑනේ ඉතින් පංති 5 කියන්නේ තනිකර මැජික් එකක්. දුප්පත්කමින් මිරිකිලා හරියට කන්න බොන්නවත් නැති තරුණ කොල්ලෝ කෙල්ලන්ට අලුත්ම ලෝකයක් මැවුනා.
    ජෙප්පන්ට හොඳ සංවිදානය කිරීමේ හැකියාවක් තියෙනවා.ඒක උන් හොඳ අතට යෙදෙව්වානම් රටට සෑහෙන්න වැඩක් වෙන්න තිබ්බා.හැබැයි උන් කරේ ඒකේ අනික් පැත්ත.රේඩියෝ සිලෝන් එකේ ජෙප්පෝ හිටියා. මට සිංදුවේ නම නම් මතක නෑ හැබැයි ඒ සිංදුව දැම්මම මුළු ලංකාවේම පොලිසිවලට එක පාර ගහනවා.අරමුණ එක පොලිසියකින් අනික් පොලිසියට උදව්වක් වෙන්න එන්න බෑ. පෝස්ටර් ගහන්නේ බෝතල් කටු කුඩු කරලා.අතින් ගලවන්න යන එකාට දෙවි පිහිටයි.
    මුන්ගේ ප්ලෑන් තිබ්බේ සිරිමාවෝ යටත් කරගන්න මොකද ඒ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.මිනිස්සු ආණ්ඩුව පැත්තට කොහොමත් නෑ. ජෙප්පෝ 5-6 මේ වැඩේට බැස්සේ.මොකද උන්ට සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් උදව් තිබ්බා. රෑ වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සර අද කාලේ වගේ එන්ටටේන්මන්ට් අඩු නිසා ෆිල්ම් එකක් බලන එක පට්ටම ලොකු දෙයක්. කොහොමහරි ගිය එවුන් බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ නයිට් ෆිල්ම් එක බලන්න සෙට් උනා.
    ජෙප්පෝ උනත් අපේ ජාතියේ එවුන්ගේ කට කියවීම තියෙන නිසා එතනින් සැලසුම ආරක්ෂක අංශ වලට ගිහින් පණිවිඩේ සිරිමාවොට ගියා. සිරිමාවෝ බය උන පාර ඉන්දියාවට කතා කරා.ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ඉන්න දක්ෂම රෙජිමන්ට් එකක් උන ගොර්ඛා ප්ලැටූන් එකක් එව්වා ගුවන් මගින්. ගොර්ඛා කෙනෙක් ගේමට බැස්සොත් ඉනේ තියෙන පිහියේ ලේ ගාගන්නේ නැතුව පිහිය ඇතුලට දාන්නේ නැතිලු.ඒ තරමට දරුණුයි. කොහොමහරි ඒ අය හිටියේ ගුවන් තොටුපලේ.තත්වය දරුණු වුනොත් එළියට එන්න. උතුරු කොරියාවෙන් බෝට්ටු පවා ඇවිත් තිබ්බලු ජෙප්පන්ගේ උදව්වට ආයුධ අරගෙන.ජෙප්පෝ අල්ලගත්ත තැන් අපේ හමුදාවෙන් ආපහු අල්ලගත්තා.
    විජේවීරට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දීලා පස්සේ අවුරුදු 20 කට ලිහිල් කරා. 77 ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ඌව නිදහස් කරා .ඊට පස්සේ 60000 වැඩි පිරිසක් වන්දි ගෙව්වා ඒ නිදහස් කිරීම නිසා.
    විජේවීර ඇතුළු සෙට් එක 1977 දි හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් ආයධ අතට ගත්තේ නෑ. ඒවා සිද්ද උනේ කරන්නම දෙයක් නැති තැන. 77න් පස්සේ ජවිපෙ නියම විදියට ප්‍රජාතන්ත්‍රවාදි වියදයටයි වැඩ කලේ. 83ට කලින් තිබුණු හැම චන්දෙටම ඉදිරිපත් උනා. උච්චතම අවස්ථාව ජනාධිපතිවරණය. ඊට පස්සේ තමයි රටේ තුන් වෙනි බලවේගය උනේ. ශ්‍රිලනිප ප්‍රධාන විපක්ෂෙ උනාට උන් නැත්තතටම නැති වෙලා හිටියේ. ජවිපෙ තමයි විපක්ෂේ කාර්යභාරයත් කළේ. ජේආර් වේසිගේ පුතා ජවිපෙ තහනම් නොකර 83 දි මහමැතිවරණය තිබ්බා නම් ජවිපෙ 2 තැනට එන්න උනත් හැකියාවත් තිබුණා