88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.

පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත 

අතේ නවගුණවැලයි කරේ උතුරු සළුවයි තිබුනලු හමුදාවෙන් මරද්දී එද්දී
ඒත් එහෙම්මම හිටියලු පානාතිපාතා වේරමණී කියල සමාදන් වෙලා හිටපු හින්ද 