pitastharaya

Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
    ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.
     
    • Like
    Reactions: snm1990

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එකෙක් පස්සෙන් යද්දී හමුදාවෙන් අවරුදු 7 ක පොඩි එකෙක් අරු දිව්වේ කොහෙද කියල ඇඟිල්ල දික් කරලා පෙන්නපු තරහට අම්මවත් මරල පොඩි එකාගේ බෙල්ල කපල අම්මගේ ඇඟ උඩින් තියල පාරේ තියපු බල්ලෝ ටිකක් jvp කියන්නේ
    විජේවීර කියන්න පොන්නය රට විනාස කරා ඊට පස්සේ කොටි උන් දෙගොල්ලෝ තමයි මේ රටට වැඩිම වින්සයක් කරේ
    ps දැන් මෙතන 40 50 වෙන uncle ල ඇවිත් කියන්න එපා ඒ කාලේ ගැන උබල දන්නේ නැහැ ටෝක් . :rofl: පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    එකෙක් පස්සෙන් යද්දී හමුදාවෙන් අවරුදු 7 ක පොඩි එකෙක් අරු දිව්වේ කොහෙද කියල ඇඟිල්ල දික් කරලා පෙන්නපු තරහට අම්මවත් මරල පොඩි එකාගේ බෙල්ල කපල අම්මගේ ඇඟ උඩින් තියල පාරේ තියපු බල්ලෝ ටිකක් jvp කියන්නේ
    විජේවීර කියන්න පොන්නය රට විනාස කරා ඊට පස්සේ කොටි උන් දෙගොල්ලෝ තමයි මේ රටට වැඩිම වින්සයක් කරේ
    ps දැන් මෙතන 40 50 වෙන uncle ල ඇවිත් කියන්න එපා ඒ කාලේ ගැන උබල දන්නේ නැහැ ටෝක් . :rofl: පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත

    :yes::sorry:
     
    • Like
    Reactions: ^Buddhika^

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත නේන්න්න ඒ ළමයි පන්සලේ ශීල වයාපාරයකට සහභාගී වෙලා ඉන්න ගමන් නෙ මැරුවේ :no: අතේ නවගුණවැලයි කරේ උතුරු සළුවයි තිබුනලු හමුදාවෙන් මරද්දී එද්දී :baffled: ඒත් එහෙම්මම හිටියලු පානාතිපාතා වේරමණී කියල සමාදන් වෙලා හිටපු හින්ද :sorry:
     
    • Like
    Reactions: malakadss

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
    ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.

    ඉස් ඉස්සෙල්ලම ලබන චන්දෙට චන්දෙ දාන්න යන මල්ලි කෙනෙක් වගේ :lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Anatha kalayak 88/89 kiyanne ban..............epponge curfew reta...........no ight ohe idan inna one re unama........gamwala hitapu hoda minissu sehenna giya ban........
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එකෙක් පස්සෙන් යද්දී හමුදාවෙන් අවරුදු 7 ක පොඩි එකෙක් අරු දිව්වේ කොහෙද කියල ඇඟිල්ල දික් කරලා පෙන්නපු තරහට අම්මවත් මරල පොඩි එකාගේ බෙල්ල කපල අම්මගේ ඇඟ උඩින් තියල පාරේ තියපු බල්ලෝ ටිකක් jvp කියන්නේ
    විජේවීර කියන්න පොන්නය රට විනාස කරා ඊට පස්සේ කොටි උන් දෙගොල්ලෝ තමයි මේ රටට වැඩිම වින්සයක් කරේ
    ps දැන් මෙතන 40 50 වෙන uncle ල ඇවිත් කියන්න එපා ඒ කාලේ ගැන උබල දන්නේ නැහැ ටෝක් . :rofl: පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත
    ehakota unp karayo man hithanne pansale mal puja kara kara inna aththe ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    transformers, id tika kochcara watinawada. A puchchapu transformers tika adu handa thama apita widuli arbudayak athi une...
    Onna ape buddhimath chanda dayakayo hithana widiha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    යාපනේ දෙමල අයත් ප්‍රභාකරන් ගැන, LTTE එක මෙහෙම හිතනව ඇති නේද :sorry: අපි උන්ට බැන්නට බලන් ගියාම ඒ මිනිස්සුත් වැරදි නෑ. :yes: ඇයි ඉතින් තමන්ගේම ජාතියට විරුද්දව ආයුද ගත්ත JVP එක ගැන මෙහෙම හිතන අය ඉන්නවනං විරුද්ද ජාතියකට විරුද්දව යුද්ද කරපු ප්‍රභාකරන් ගැන ඒ මිනිස්සු හොඳ කියන එක පුදුමයක් නෑ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    88/89 කාලේ ජවීපෙ කොල්ලො,කෙල්ලො 80000 ක් විතර මැරුව.ටයර් සෑයවල්වල ,වෙඩි තියල ගඟට දාල,දස වධ දීල මැරුව.ගිං ගඟේ මීනී පාවෙල එද්දි අපි දිව්ව ඒව බලන්න,අඳුනන අය ද කියල.බලන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.කබරු කාල.ඒ මිනී ගොඩට ගන්නත් මිනිසුන්ට තහනම් වෙල තිබුනෙ.සමහරු මරල තිබුනෙ ඔළුවට පරාල ඇණ ගහල,පෑන් කණ් වලට ගහල.පවුලෙ එක සාමාජිකයෙක් ජවිපෙ කියල සැක කරල පවුලෙ තරුණ සියලු දෙනා මැරුව.
    ඒ තරුණයො මැරුනෙ උන් ට සැප ගන්න ගිහින් නෙමෙයි.අනාගතය වෙනුවෙන්.ඒව වැඩක් නෑ කියමුකො!ජවිපෙ ඔවුන්ට ඔවුන්ගෙ හොඳම සහෝදරයන් අති විශාල පිරිසක් අහිමි වෙලා තියෙද්දිත්,පක්ෂය අළු මතින් නැගිටල 88 න්,2018 ට පියනගද්දි ,අපේ පන්තියෙ ම කටු කන බල්ලො 88 දි පිච්චුනු ට්රාන්ස්ෆොමරෙ ගැන,නැති උනු අයිඩෙන්ටි කාඩ් ගැන කතා කරනව.
    මල්ලි ජන්දෙ දාල ඉවර උනාම කළු පාට කියුටෙක්ස් එකක් අතේ ගානව. දෙන්න නන් එපා උබ එළියට එනකොටම අදුරගෙන වෙඩි තියයි. රතු එකක් ගෑවොත් අවුලක් නෑ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    යාපනේ දෙමල අයත් ප්‍රභාකරන් ගැන, LTTE එක මෙහෙම හිතනව ඇති නේද :sorry: අපි උන්ට බැන්නට බලන් ගියාම ඒ මිනිස්සුත් වැරදි නෑ. :yes: ඇයි ඉතින් තමන්ගේම ජාතියට විරුද්දව ආයුද ගත්ත JVP එක ගැන මෙහෙම හිතන අය ඉන්නවනං විරුද්ද ජාතියකට විරුද්දව යුද්ද කරපු ප්‍රභාකරන් ගැන ඒ මිනිස්සු හොඳ කියන එක පුදුමයක් නෑ.

    සහතික ඇත්ත කතාව. අපේ හරක් ඕක පිලිගන්නෙ නෑ නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    එකෙක් පස්සෙන් යද්දී හමුදාවෙන් අවරුදු 7 ක පොඩි එකෙක් අරු දිව්වේ කොහෙද කියල ඇඟිල්ල දික් කරලා පෙන්නපු තරහට අම්මවත් මරල පොඩි එකාගේ බෙල්ල කපල අම්මගේ ඇඟ උඩින් තියල පාරේ තියපු බල්ලෝ ටිකක් jvp කියන්නේ
    විජේවීර කියන්න පොන්නය රට විනාස කරා ඊට පස්සේ කොටි උන් දෙගොල්ලෝ තමයි මේ රටට වැඩිම වින්සයක් කරේ
    ps දැන් මෙතන 40 50 වෙන uncle ල ඇවිත් කියන්න එපා ඒ කාලේ ගැන උබල දන්නේ නැහැ ටෝක් . :rofl: පත්තරෙන් කට කතා වලින් ඒ කලේ මිනිස්සු රටේ වෙන දේ දන ගත්තේ communication මිට වඩා ගොඩක් අඩු නිසා එක නිසා මහදැන ටොක් අදාල නැත

    පුතා මේ පාර ප්‍රභාකරන් ට මල් මාල එහෙම දානවද? අපිට වැඩිය ගොඩක් දන්න පොඩි පුතෙක්. පහේ හපනෙක්. ආඩම්බරයි. රනිල් අංකල්ට දෙන්න මේ පාරත්. යූ එන් පී එකෙන් එහෙම නෙවෙයි ඒ කාලේ මැරුවේ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    යාපනේ දෙමල අයත් ප්‍රභාකරන් ගැන, LTTE එක මෙහෙම හිතනව ඇති නේද :sorry: අපි උන්ට බැන්නට බලන් ගියාම ඒ මිනිස්සුත් වැරදි නෑ. :yes: ඇයි ඉතින් තමන්ගේම ජාතියට විරුද්දව ආයුද ගත්ත JVP එක ගැන මෙහෙම හිතන අය ඉන්නවනං විරුද්ද ජාතියකට විරුද්දව යුද්ද කරපු ප්‍රභාකරන් ගැන ඒ මිනිස්සු හොඳ කියන එක පුදුමයක් නෑ.
    prabakaran hoda track1ta awe naane marenakamma, jvp 1 hoda track1 inne,mahinda lokka Karunawa godadamme e wage thama,unp1th gonibillo wage adan kochchara maruwada minissunwa,ai un gana kiyan naththe,
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සුරංගනා කතා කිව්වට විජේවීර බල්ලයි උගෙ ඇට ලොවපු බල්ලො ටිකයි මේ රටට කරපු විනාසෙ සාධාරණීකරණය කරන්න බෑ අයිසේ.
    පන්ති බේදය කියල ඇටයක් නෑ තමන් කර්ගන්න තමන් හම්බ කරගන්න දෙයක් තමන්ට.පිනට කන්න බලන් ඉන්න පිංගුත්තර කාළකන්නි හැත්තගෙ බයිලයක් ඕක :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සමාජවාදී පොන්සියෙක් අම්ම මතක් කරල රෙපක් කපාගෙන ගිහිල්ල. කියන්න තියෙන දේ කෙලින්ම කියන්න කොන්ද පණ නැති අඩුකුලේ සමාජවාදී පොන්න හැත්ත.
    කිව්වොත් නම් ජෙප්පො අනික් උන්ට වඩා වෙනස්ලු. උගත්ලු බුද්ධිමත් ලු විනයක් තියෙනවලු
     
    • Like
    Reactions: pga and JokerFan

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාපනේ දෙමල අයත් ප්‍රභාකරන් ගැන, LTTE එක මෙහෙම හිතනව ඇති නේද :sorry: අපි උන්ට බැන්නට බලන් ගියාම ඒ මිනිස්සුත් වැරදි නෑ. :yes: ඇයි ඉතින් තමන්ගේම ජාතියට විරුද්දව ආයුද ගත්ත JVP එක ගැන මෙහෙම හිතන අය ඉන්නවනං විරුද්ද ජාතියකට විරුද්දව යුද්ද කරපු ප්‍රභාකරන් ගැන ඒ මිනිස්සු හොඳ කියන එක පුදුමයක් නෑ.

    මේ රටේ කෙහෙම්මල් ජාති වදයක් නැහැ දැන් මිනිස්සු ළඟ දෙමළ මිනිහෙක් දක්කම් පාරේ කෙල ගහන්නේ නැහැ දෙමළෙක් කියල කව්රුත් එත් USA වගේ රට වල තාම තිනවා එක.

    ප්‍රභාකරන හරි කියනවා නම් උ ජාති වාදී පර දෙමළෙක් උන් ඉන්න ඕන තමිල් නඩුවේ
    මේ රටේ වෙනම ජාතිය නිසා නීති ඕන කියන උන් ඉන්නවා නම් උන්ව තමිල්නාඩුවට එලවන්න ඕන
    එත් වැඩේ තින්නේ unp එකට කඩේ යන උන් මහින්දට වඩා ප්‍රභාකරන් හොදයි තව උට SIR මහත්තයා කියල කියපු බල්ලොන්ට කතිර ගහන එක 2002 දී කොටින්ට විකුනපු හැටි උන්ට මතක නැහැ
    ජාති වාදේ ඕන UNP එකට දිනන්න 100% දෙමල මුස්ලිම් චන්ද උන්ට අපු නිසා දිනුවේ තව යාපනේ ඉතිරි වෙච්ච කොටි ටිකක් ඉන්නවා උන්ට ඕන ජාති වාදේ උන්ගේ වැඩේ දේශපාලනේ කර ගන්න වෙනම ජාතිවාදී නීති හදන්න.
    සිංහල ගොබ්බයෝන්ට මුකුත් ඕන නැහැ FREE WIFI දෙනවා කිව්වම ඇඳෙන හරක් ඉන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    JVP= ඔක්කොම මෑරුවේ සිංහළ කොල්ලො.
    LTTE= සිංහළ දෙමළ මුස්ලිම් යන අය මෑරුවා.
    කවුද හොද යන්න තේරිම ඔබට බාරයි.
     
    • Like
    Reactions: pga