88% plugged in not charging

Ab.sandaruwan

Member
Jan 30, 2012
5
0
1
37
naranwala, Gampaha
matat oka una ban. isssarahata oya 88% th natuwa yanawa. mage lap eka dan pc ekak wagema wela.kalayak pavichi kalama btry eka die wenawa. eka nawattanna ba. puluwannam btrya replace karapan. echarai karana puluwan. salli tamai prashne.:(
:yes::yes::yes::yes::yes::yes::yes:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    samahara computers wala ohoma wenawa. mage issara alut Asus ekakat ohoma una 98% wela nawatinawa, nattam 99%.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mage yaluwek technocity eken lap ekak aragena ohoma una. 99% charge wela newathuna. passe muu eeka aragena technocity ekata giyahama, un kiyala, aluth lap wala ehema thamay lu wenne kiyala, mu mata kiwwa me scene eka, mama technocity ekata gihilla danne nee wage ahuwa, un matath eekama kiyanna aawa, mama unta sudda sinhalen kiwwa huka ganne nethuwa lap eka maaru karala deepn kiyala eeta passe un wena lap ekak dunna.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,149
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැටරිය අවුල් පුතේ.......

    හපොයි මටත් සේම් සීන් එක වුනා:(..... එච් පී ලැප් වල බැටරිය අවුල් වෙන්න ලොකුම හේතුව ඒ මගුල අම්බානට රත්වෙනඑක........ ලැප් එක ඇඳක් උඩ වගේ තියන් විනාඩි 15ක් වැඩකලොත් 16වන මිනිත්තුවේ ලැප් එක අනික්පැත්ත හරවල ඔම්ලට් එකක් හදාගතහැකි...... :yes:
    කියලතියෙන විදියටනම් බැටරිය අවුල් පුතේ.......අලුතින් බැටරියක් ගන්න සල්ලි නැත්නම් කරන්න තියෙන හොඳම දේ %80 හරි ඇදන් යන බැටරිය රී කැලිබ්‍රේට් කරගන්න එක...... මම දැක්ක ත්‍රෙඩ් එකේ එකෙක් ඒක කරන විදිය දාල තියෙනව, ඒත් මට මතක හැටියට ඒ වැඩේ ටිකක් වෙනස් විදියට කරන්න ඕන..... කෝකටත් ගූගල් පාරක් දාල බලපන්.....

    ලින්ඩා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,996
    113
    Gotland
    samahara computers wala ohoma wenawa. mage issara alut Asus ekakat ohoma una 98% wela nawatinawa, nattam 99%.

    battery pack eke cells awl unama eva full charge wenne na. ehema unama 88% / 99% wage nawathinawa safety feature ekak widihata.

    ehema battery ekak 100% charge wenakan thibboth pupuranawa. :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,996
    113
    Gotland
    වෙන බැටරි එකක් දාලා චෙක් කරාද....?? පවර් ඈඩැප්ටර් එක අවුල්ද කියලා බැලුවද....?? ඒ ඔක්කොම OK නම්, Mother Board තමා...... :(


    HP Suckz....... :angry: Toshiba Rockz like Leyland :D

    ow ban eth godak un ganne HP eva. ganan adu nisa wenna athi
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අයියෝ එකෙක්වත් මූට කාරනේ හරියට කියලා දෙන්නේ නෑ.. මෙන්න මෙතන පොඩි ඉගියක් යනවා

    battery pack eke cells awl unama eva full charge wenne na. ehema unama 88% / 99% wage nawathinawa safety feature ekak widihata.

    ඕක මචං පවර් ප්ලෑන් එක.. මැශින් එකට කොච්චර පවර් ගහලා තිබුනත් මගේ එකත් චාජ් වෙන්නේ 80% විතරයි.. උබලා කියවලා බලහංකෝ.. අලුතෙන් එන සිද්දිය ඕක තමා බැටරියේ කිසිම අව්ලක් නෑ
    :P:P:rofl::rofl::rofl::rofl:
     

    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    machan oka ganan ganna ona tharam issue ekak nemei mage gawath thiyenneh HP DV6 ekak..oka HP walata podu ledak..mageth eka eka than waladi oya message eka enawa jst ignore it..do not unplug oka 10 mins-20mins thibama apahu charge wenna patan ganawa..nt a issue to change ya batery or charger cz it wont solve d issue :))
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,149
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයතියෙන්නේ ගෙඩි පිටින්ම සිංහලින් දාලා................. එච් පී බැටරි කෙයා සෙක්ශන් එක හොඳට කියවහං.......


    This document pertains to HP and Compaq Notebook PCs with Windows Vista.

    Calibrating the battery Calibrating the battery means recharging the battery to its maximum capacity and resetting the battery gauge to accurately display the level of charge.
    The Windows battery meter in the system tray might not accurately display the charge level of the battery. The maximum charge level of the battery changes over time, making the battery guage or meter inaccurate. If the battery gauge becomes inaccurate, use one of the methods below ro calibrate the battery.


    මෙන්න මේක කරගනින්......


    http://h10025.www1.hp.com/ewfrf/wc/document?docname=c00817650&lc=en&cc=us&dlc=en&product=3879881
     
    Last edited:

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    OS eka original windows da? mamath windows copy ekak use karaddi matath okama una.pirated copy ekakin internet giyama windows update nokalath power settings walata gema denawa.directly affect wenne battery ekata.passe mama Ubuntu linux walata change kara.dan battery awulak naha!