89 90 ප්රෙමදාස හරි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    දෙවැනි එන්නත නැති මිනිස්සුන්ට තියන විසදුම කියලා ඉදපන් මගුල් කියවන්න කලින් ???
    ඒ මිනිස්සුන්ට වෙන එන්නතක් දැන් ගහගන්න විදියකුත් නෑ . උබ කියන්නේ ඒ මින්ස්සුන්ට කවදාහරි දෙවැනි එන්නත ගහනක්න් ඉන්න කියලද ???

    @sakuntha1996 මොකද්ද යකෝ උඩ අහපු ප්‍රශ්නෙට dislike දාන්න ඒකෙ උබට තියන වැරැද්ද ???
    ------ Post added on Jun 12, 2021 at 9:44 AM
    වැරැද්ද තමයි එයාගේ එන්නතට තියන අයිතියම තමයි අර ගාල්ලෙන් ආපු කෙනාට එන්නතට තියන අයිතිය.දෙකම සමානයි එක්කෙන්ක්ගේ අයිතිය උදුරගෙන අනිත කෙනාට හරි දැන් මට තියෙනවා කියන එක... ඔයාගේ තර්කනය අනුව තව කෙනෙක්ගේ ජීවත වීමේ අයිතිවාස්කිම වෙන කෙනෙන් උදුරාගැනීම හරී කියන එකයි ඔයා කියන්නේ.එන්නත නොලැබුම ගාල්ලේ කෙනෙක් මැරුනොත්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,258
    166,493
    113
    එකමත් එක රටක

    කොලබද ගාල්ලේද කියලා අදාළ නෑ . එන්නත් ගෙන්නලා විදින උන් දැනගන්න ඕනේ මාත්‍රා දෙකම දෙන්න ප්‍රමාණවත් එන්නත් තියාගෙන විදින්න. කොහෙත් ඉන්නේ මිනිස්සු.. දැන් ඔය අඩුපාඩු තියන එන්නත ගාල්ලේ හරි පලවෙනි පාර විදිනවනම් වැරදි . මෙච්චර රටේ දෙවැනි එන්නත නැති මිනිස්සු ඉද්දි. ඒ මිනිස්සුන්ට මොකද කරන්නේ ??
    කෑම නැති කාලෙක එක දිස්ත්‍රික්කෙක විතරනම් කෑම තියෙන්නේ අනිත් ඒවා වල උනුත් ගිහින් ඒකෙන් කෑම ගන්න වෙනවා. එක තමයි වෙන්නේ. එන්නත් ගෙන්නලා විදින උන් දැනගන්න ඕනේ පලවෙනි එන්නත දුන්න නම් දෙවැනි එක දෙන්න අදාළ කාලයට. නැත්නම් අඩුම ගානේ private අරන් විදින්න පුලුවන් නම් කමක් නෑ . එහෙමත නැතුව නිකන් පළාත් සීම පහුකරගෙන ගිය මිනිස්සු පෙන්නලා ඒ මිනිස්සුන්ට වැරැද්ද දාන එක වැරදි. උබ උනත් පලවෙනි එක ගහලා දෙවැනි එක උබේ පැත්තට එන්නේ නැත්නම්, කාලයත් ඉකුත් වෙලා නම් අවුල් යනවා.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නෑ මට කියපන් පලවෙනි එක ගහගත්ත මිනිස්සුන්ට දෙවැනි එක නැත්නම් ඒ මිනිස්සු මොකද කරන්න ඕනේ ?
    කොහෙන් හරි ගහගන්න එකද ?? නැත්නම් තමන්ගේ ප්‍රදේශයට කවද හරි ගේනකන් බලන් ඉන්න එකද ???
    Boruwata randu wela wadak na okkoma walata thamai 2022june wenKota
     
    • Like
    Reactions: dilann

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    කොලබද ගාල්ලේද කියලා අදාළ නෑ . එන්නත් ගෙන්නලා විදින උන් දැනගන්න ඕනේ මාත්‍රා දෙකම දෙන්න ප්‍රමාණවත් එන්නත් තියාගෙන විදින්න. කොහෙත් ඉන්නේ මිනිස්සු.. දැන් ඔය අඩුපාඩු තියන එන්නත ගාල්ලේ හරි පලවෙනි පාර විදිනවනම් වැරදි . මෙච්චර රටේ දෙවැනි එන්නත නැති මිනිස්සු ඉද්දි. ඒ මිනිස්සුන්ට මොකද කරන්නේ ??
    කෑම නැති කාලෙක එක දිස්ත්‍රික්කෙක විතරනම් කෑම තියෙන්නේ අනිත් ඒවා වල උනුත් ගිහින් ඒකෙන් කෑම ගන්න වෙනවා. එක තමයි වෙන්නේ. එන්නත් ගෙන්නලා විදින උන් දැනගන්න ඕනේ පලවෙනි එන්නත දුන්න නම් දෙවැනි එක දෙන්න අදාළ කාලයට. නැත්නම් අඩුම ගානේ private අරන් විදින්න පුලුවන් නම් කමක් නෑ . එහෙමත නැතුව නිකන් පළාත් සීම පහුකරගෙන ගිය මිනිස්සු පෙන්නලා ඒ මිනිස්සුන්ට වැරැද්ද දාන එක වැරදි. උබ උනත් පලවෙනි එක ගහලා දෙවැනි එක උබේ පැත්තට එන්නේ නැත්නම්, කාලයත් ඉකුත් වෙලා නම් අවුල් යනවා.
    වැරද්ද කලේ කෙනා නෙමෙයිනේ වන්දි ගෙවන්නේ.ඒ විදිහට යුක්තිය විසදන්න බෑ.එහෙනන් ඔය විදිහටම කියන්න පුලුවන්.ඇයි පාස්කු දවසේ පල්ලි ගියේ කියලත...එන්නත්කරණය කියන්නේ කැම බෙදනවා කියන එක නෙමෙයිනේ..ඒකට ජාතික ප්‍රතිපත්තියක් යටතේ ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තියෙනවා.ඒවා මොකටද හදන්නේ එහෙනන්..ඔනි කෙනෙක්ට් ඇවිල්ලා ගහගන්න කියලා ඉස්පිරිතාලෙන් තියලා ගියා නන් හරි..මට උබත එක්ක කිසිම පුද්ගලික හරි දේශපාලිනික හරි ගැටලුවක් නැ.ඒ වුනාට මේවගේ හිතවත්කම් වලට මිනිස්සුන්ගේ අයිතිවාස්කිම් කොල්ලකන එක හරි කියන්නේ ඇයි..බස්වල,බයික්වල,ත්‍රීවීල් වල කොලබින් ආවේ නැනේ කවුරුවත් වැක්සින් එක ගන්න.එකම සමාජ පන්තියක පිරිසක්...ඔන්න අනිත අයත ආවා නන් ඔයා කියන තර්කය 100%
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,258
    166,493
    113
    එකමත් එක රටක
    වැරද්ද කලේ කෙනා නෙමෙයිනේ වන්දි ගෙවන්නේ.ඒ විදිහට යුක්තිය විසදන්න බෑ.එහෙනන් ඔය විදිහටම කියන්න පුලුවන්.ඇයි පාස්කු දවසේ පල්ලි ගියේ කියලත...එන්නත්කරණය කියන්නේ කැම බෙදනවා කියන එක නෙමෙයිනේ..ඒකට ජාතික ප්‍රතිපත්තියක් යටතේ ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තියෙනවා.ඒවා මොකටද හදන්නේ එහෙනන්..ඔනි කෙනෙක්ට් ඇවිල්ලා ගහගන්න කියලා ඉස්පිරිතාලෙන් තියලා ගියා නන් හරි..
    දැන් ඒ විදියට කරලද එන්නත් මදි වෙලා තියෙන්නේ ?? එන්නත් මදි උනේ කොහොමද ?
    දෙවැනි එකට එන්නත් තියාගන්නේ නැතුවද පලවෙනි එක විදලා තියෙන්නේ ??

    මම කිව්වේ මේ මදිවෙච්ච එන්නත ගන බන්. හැම එකම ගැන නෙවෙයි
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සන්චරනය නතරකර සන්සර්ගය හොදට කරන් ආන්ඩුව පෙන්නන නාටක ටික බලන් රට හදන සිහින දකින ගමන් එලොවට වඩක් කරගනිල්ලා;අමතක නොකර ව්පක්ශය කියන නාටක ටිකත් බලපල්ල්ලා;උන්ටත් කරන්න පුලුවන් ලබ්බක් නෑ කියව කියව ඉන්නව මිසක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් ඒ විදියට කරලද එන්නත් මදි වෙලා තියෙන්නේ ?? එන්නත් මදි උනේ කොහොමද ?
    දෙවැනි එකට එන්නත් තියාගන්නේ නැතුවද පලවෙනි එක විදලා තියෙන්නේ ??

    මම කිව්වේ මේ මදිවෙච්ච එන්නත ගන බන්. හැම එකම ගැන නෙවෙයි
    Ethakota adurana hama ekatama ennata hora paren denakota madi wena eka gana hituwe nadda.

    Othana waradi dekak thoyenawa. Mulinma ennat karana wada piliwela yanne district mattamen. Wadima awadanamak thiyena pradesha walata.

    Anrka dewani matrawa labune nati rkama pirisa doctorsla nemeyine. Anek ayatat uba oya kiyana baya nadda?

    Nikan me wage wada sadaraniya karanaya karanna epa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,258
    166,493
    113
    එකමත් එක රටක
    ..මට උබත එක්ක කිසිම පුද්ගලික හරි දේශපාලිනික හරි ගැටලුවක් නැ.ඒ වුනාට මේවගේ හිතවත්කම් වලට මිනිස්සුන්ගේ අයිතිවාස්කිම් කොල්ලකන එක හරි කියන්නේ ඇයි..බස්වල,බයික්වල,ත්‍රීවීල් වල කොලබින් ආවේ නැනේ කවුරුවත් වැක්සින් එක ගන්න.එකම සමාජ පන්තියක පිරිසක්...ඔන්න අනිත අයත ආවා නන් ඔයා කියන තර්කය 100%
    කවුරුහරි එන්නත් ටිකක් හංගගෙන හිතවත් උන්ට දුන්න නම් හරි, පෝලිම් පැනල එන්නත් දුන්න නම් හරි ඒක වැරදි. එහෙම හරි කිව්වේ කවුද. කොලබ නෙවෙයි ගාල්ලේ මිනිස්සුන්ට උන්ට උනත් ඒක වැරදි. මම කියන්නේ එන්නත් දෙන උන් දැනගන්න ඕනේ දෙවැනි එකට ප්‍රමාණවත් එන්නත් තියාගෙන පලවෙනි එක දෙන්න. දැන් පලවෙනි එක ගහපු මිනිස්සුන්ට දින පැනල. ලංකාවේම. කොලබ මගුලක් නෙවෙයි මම කියන්නේ. ගල්ලෙන් ඇවිත් කොලබ විතරක් නම් එන්නත දෙන්නේ පෝලිමේ ඉදල එන්නත ගත්තට වැරද්දක් නෑ මම නම් කියන්නේ මේ වගේ එන්නත කොහෙවත් නැති වෙලාවක. අනික බස් එකේද කාර් එකේද කියලා බලලා සමාජ පන්තියක් බලන්න බෑ . ඔක්කොම මිනිස්සු. ඔක්කොම බලන්නේ ජ්වත් වෙන්නේ. ගාල්ලේ මේ වෙලේ හිග එන්නත පලවෙනි එක විදිනවනම් වැරදි.. අනිත් දිස්ත්‍රික් වලට ඒ එන්නත් හොයාගන්න නැත්නම් ඒ මිනිස්සුන්ට දිස්ත්‍රික් පැනල හරි යන්න වෙන්ව කරන්න දෙයක් නෑ . එන්නත් කරපු උන්ගේ වැරදි. ඔය මිනිස්සුන්ට මේ දිස්ත්‍රික් පැනල යන්න ඕනේ නෑ බන් තමන්ගේ ප්‍රදේශයේ පිලිවලට එන්නත් කරා නම්

    Ethakota adurana hama ekatama ennata hora paren denakota madi wena eka gana hituwe nadda.
    අදුරන උන්ට දෙනවනම් වැරදි. කවුද හරි කිව්වේ. කොලබ ගාල්ල අදාළ නෑ වැරදි. මම කියන්නේ එන්නත් අඩු වෙලාවක එක දිස්ත්රිකෙක විතරක් එන්නත් තියන එකක් ගැන. ඒකත් පලවෙනි මාත්‍රාව දෙනවනම් කාටහරි තව වැරදි.
    ------ Post added on Jun 12, 2021 at 10:13 AM
     
    • Like
    Reactions: Kodiya97