වැරැද්ද තමයි එයාගේ එන්නතට තියන අයිතියම තමයි අර ගාල්ලෙන් ආපු කෙනාට එන්නතට තියන අයිතිය.දෙකම සමානයි එක්කෙන්ක්ගේ අයිතිය උදුරගෙන අනිත කෙනාට හරි දැන් මට තියෙනවා කියන එක... ඔයාගේ තර්කනය අනුව තව කෙනෙක්ගේ ජීවත වීමේ අයිතිවාස්කිම වෙන කෙනෙන් උදුරාගැනීම හරී කියන එකයි ඔයා කියන්නේ.එන්නත නොලැබුම ගාල්ලේ කෙනෙක් මැරුනොත්...දෙවැනි එන්නත නැති මිනිස්සුන්ට තියන විසදුම කියලා ඉදපන් මගුල් කියවන්න කලින් ???
ඒ මිනිස්සුන්ට වෙන එන්නතක් දැන් ගහගන්න විදියකුත් නෑ . උබ කියන්නේ ඒ මින්ස්සුන්ට කවදාහරි දෙවැනි එන්නත ගහනක්න් ඉන්න කියලද ???
@sakuntha1996 මොකද්ද යකෝ උඩ අහපු ප්‍රශ්නෙට dislike දාන්න ඒකෙ උබට තියන වැරැද්ද ???
------ Post added on Jun 12, 2021 at 9:44 AM