8cm වලින් කාර් ඒක පාර්ක් කරමු

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    8cm වලින් කාර් ඒක පාර්ක් කරමු

    Guinness-parallell-parking-record.jpg


    safe_image.php




    Han Yue of China manages to park a mini with only 8 cm of clearance. You'd think that'd be about the wiggle room of the Mini when you make it come to an abrupt stop. Quite an impressive parking job! Hopefully the neighbors head home first.

    මේක තමයි දැනට ලොකේ කෙටිම දුරකින් පාර්ක් කරලා ගිනස් පොතට වාර්තාවක් තියලා තියෙන්නේ

    හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින්
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න්

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ට හරි ලංකාවේ ත්‍රී වීල් මල්ලි කෙනෙක්ට හරි කිව්වා නම් ඔයිට වඩා හොදට පාක් කරයි..... :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම එහෙම පාක් කලා නම් ඉස්සරහ එකේ බෆර් එකයි බිටිපස්සෙ එකේ බෆර් එකයි, මගේ කාර් එකේ බෆර් දෙකයි අලුතින් දාන්නම වෙනවා.