8D තාක්ෂණයේ AUDIO ව

Dilzzzz

Member
Jul 12, 2013
23,266
1,229
0
under the sun

ලෝකේ තාක්ෂණය කොච්චර ඉක්මනින් දියුණු වෙනවද කියලා මං කාටත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලා හැමෝම දන්නවා එදිනෙදා අපි කරන දේවල් තව අවුරද්දක් විතර ගියාම කෙතරම් පහසුවෙන් කරගන්න පුළුවන් යන්ත්‍රෝපකරණ බිහිවෙනවද කියලා.

ඒ එක්කම තමයි තාක්ෂනය දියුනුවත් සමග ලබාදෙන සේවාවන් වල ගුණාත්මක භාවය ද වැඩි කර දීමට බොහෝ දෑ කරනවා. මේ කියන්න යන්නේ ඉන්දියාවේ නිර්මාණය වන අපුරු චිත්‍රපටියක් ගැන.

ඒ තමයි ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ය වරයෙක්, ප්‍රසිද්ධ සංගීතඥක් වගේම ප්‍රසිද්ධ නළුවෙක් එක්වී කරන විත්‍රපටය වන ROBO 2.0 චිත්‍රපටය. මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ අධ්‍යක්ෂ ශංකර් විසින්. ප්‍රධානතම නළුවා කව්රුත් දන්නා රාජිනි කාන්ත්. මෙය ඔහුගේ Robot චිත්‍රපටයයේ දෙවන අධියරක් ලෙසයි නිර්මාණය වන්නේ. ඒ වගේම මෙය දකුණු ආසියාවේ නිර්මාණය වන ප්‍රථම 3D තාක්ෂණයෙන් යුතු චිත්‍රපටය ලෙසද ඉතිහාසගත වෙනවා.

හොඳම හරිය දැනුයි තියෙන්නේ. එනම් මෙහි සංගීත වැඩකටයුතු භාරව සිටින්නේ ඔස්කාර් සම්මාන ලාබී A.R.Rahman හට. මොවුන් විසින් පසුගියදා ඔවුන්ගේ ROBO 2.0 චිත්‍රපටයේ Audio Track එකක් එළිදැක්වූවා. එහි විශේෂත්වය වන්නේ මෙය 8D තාක්ෂනයෙන් නිර්මාණය කර තිබීම.

මං එහෙම කියනවට වඩා ඔයාලම මේ Track එක අහලා බලන්න. හැබැයි අනිවාර්යයෙන්ම headphone එකක් දාගෙන මේක අහන්න. නැත්තම් කොලිටිය තේරෙන්නේ නැහැ.



 

dilans

Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    mowada bn me indian karainge wihilu. audio walata koheda dimensions? 8D kiyala kiyanne mun 7.1 channel audio ekakata. ape untath 3d 4d kiyala mokakata hari dammoth ithin magic nej :angry::angry:
     

    Dilzzzz

    Member
    Jul 12, 2013
    23,266
    1,229
    0
    under the sun
    mowada bn me indian karainge wihilu. audio walata koheda dimensions? 8D kiyala kiyanne mun 7.1 channel audio ekakata. ape untath 3d 4d kiyala mokakata hari dammoth ithin magic nej :angry::angry:

    uba mulinma meka ahala balapan
    7.1 channel audio ekak effectively ahanda 7.1 sorrund sound system ekak one
    meke stereo earphone ekakin unath a effect eka enawa
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,842
    698
    113
    home
    uba mulinma meka ahala balapan
    7.1 channel audio ekak effectively ahanda 7.1 sorrund sound system ekak one
    meke stereo earphone ekakin unath a effect eka enawa

    mama oka ahala godak kal bn. oka audio editing software ekaka surround 3d sound plugin eka dala hadanna puluwan.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,822
    1,998
    113
    UNP BANK ROBBERY 2015
    තාක්ශනේ දියුණු වෙනවා බම්බුව.අර මැලේසියන් ප්ලේන් එක හොයාගන්න තාම බැරි උනා.:rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,703
    1
    10,992
    113
    ලංකාවෙ ෆිල්ම් එකක් තිබ්බෙ සුලග එනු පිණිස කියල. ඒකෙත් ඔය වගේ කැරකෙන මියුසික් කෑල්ලක් තිබුන. මම හිතන්නෙ 2005 :yes:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    876
    71
    0
    මේක නිකන් ට්‍රික් එකක් විතරයි ..8D කෙසේවෙතත් මේක මේ ස්ටීරියෝ එක පොඩ්ඩක් වෙනස් කරලා හදපු එකක් වගේ ... ඉස්සර ස්ටීරියෝ වලත් ඔහොම තමයි බන් ... ස්ටීරියෝම තමයි තප්පරෙකට දෙපැත්තට මාරු වෙන එකේ වාර ගාන වැඩි කරල .. අනිත් එක බලපන් හෙඩ් ෆෝන් එකේ වම්පැත්තෙ ස්පීකරේ සද්දෙ අඩුවෙන ගමන් අනිත් පැත්තේ ස්පීකරේ සද්දෙ වැඩි වෙනව, ඊට පස්සේ දකුණු පැත්තේ ස්පීකරේ සද්දෙ අඩු වෙනකොට වම් පැත්තේ එකේ සද්දෙ වැඩි වෙනව .. surround sound mix කරල වෙන ලොකු වෙනසක් නෑ .. ඒකට නම දාලද කොහෙද 8D කියල . වෙන වෙනසක් තියෙනවනම් කියපන් ...
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    876
    71
    0
    labbe 8d
    left and right balance eka wenas karanawa

    හරියටම හරි, මටත් හිතුනේ ඔහොමම තමයි ... මේ මිනිස්සුන්ට ඕනෙම පරණ දෙයක් අලුත් නමක් ගහල පොඩ්ඩක් වෙනස් කරල දුන්නොත් හම්මේ මේක නම් මරූ අලුත්ම අලුත් බඩු කියල බදාගන්නව ..