අඩෝ කළුතරින් DDR3 8GB RAM එකක් ඇහුවම 8,500ක් කියනවා. බ්‍රෑන්ඩ් එක නම් T අකුරෙන් පටන් ගන්න දැකලවත් නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. අවුරුද්දක් වොරන්ටි එක්ක. බ්‍රෑන්ඩ් නිව්, ඒ වුනාට buy korea එකේ එක 5,900යි. හැබැයි used වෙන්න ඕන මාස 3යි වොරන්ටි. neoview එකේ used එක මාස හයක් වොරන්ටි. මොකක්ද හොඳ ගන්නවා නම්? 

