8GB ram එක 8,500ට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,665
    113
    33
    Kalutara
    අඩෝ කළුතරින් DDR3 8GB RAM එකක් ඇහුවම 8,500ක් කියනවා. බ්‍රෑන්ඩ් එක නම් T අකුරෙන් පටන් ගන්න දැකලවත් නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. අවුරුද්දක් වොරන්ටි එක්ක. බ්‍රෑන්ඩ් නිව්, ඒ වුනාට buy korea එකේ එක 5,900යි. හැබැයි used වෙන්න ඕන මාස 3යි වොරන්ටි. neoview එකේ used එක මාස හයක් වොරන්ටි. මොකක්ද හොඳ ගන්නවා නම්? 🤔
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Transcend ? Team elite? dekama hodai. Neo eke kellek alla ganin. Digatama badu gannawanam eki karala denawa ikmanata wade. nattan warrenty claim karanna giyama hena waathe.
     
    • Wow
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,052
    113
    - උඩරට -
    අඩෝ කළුතරින් DDR3 8GB RAM එකක් ඇහුවම 8,500ක් කියනවා. බ්‍රෑන්ඩ් එක නම් T අකුරෙන් පටන් ගන්න දැකලවත් නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. අවුරුද්දක් වොරන්ටි එක්ක. බ්‍රෑන්ඩ් නිව්, ඒ වුනාට buy korea එකේ එක 5,900යි. හැබැයි used වෙන්න ඕන මාස 3යි වොරන්ටි. neoview එකේ used එක මාස හයක් වොරන්ටි. මොකක්ද හොඳ ගන්නවා නම්? 🤔
    Kingston හොයා ගන්න බලපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,665
    113
    33
    Kalutara
    Transcend ? Team elite? dekama hodai. Neo eke kellek alla ganin. Digatama badu gannawanam eki karala denawa ikmanata wade. nattan warrenty claim karanna giyama hena waathe.
    නෑ අහල නැති නමක්.
    Ado ddr3 එච්චර ගනන්ද?
    TeamElite එක DDR4 2666 එක නම් 6500යි 8GB (3Y)
    DDR4 එක 9500 කිව්වා.
    Kingston හොයා ගන්න බලපන්
    කියක් වෙයිද?
    T-FORCE ?
    නෑ බන් ඒකත් නෙමෙයි වගේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,052
    113
    - උඩරට -
    Kingston
    පට්ට ගහන්න පුලුවන් ඕනී කාලයක්..
    හැබැයි ගනන් ටිකක්.
    පොඩ්ඩක් නුගේගොඩ බලපන්..
    යාලුවෝ ඇතිනේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,665
    113
    33
    Kalutara
    langadi dakka kingston wagema logo ekak thiyena e wagema namak thiyena brand ekak :P

    owa nam satha 5kata sure na. reputed brand ekakin brand new ganna eka thama honda. used unath aulak na gaana sahenna adu nam.

    dan ddr3 ganan ddr4 walata wada :baffled:

    me barclays eke thiyenne 7200 ta https://www.barclays.lk/itemdesc.asp?ic=RAMK0002&eq=&Tp=
    ලාභයිනේ බන්. මෙහෙන් 8500ට ජරාවල් ගන්න ඕනෙයි.
     
    • Like
    Reactions: ThisaraMalintha

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ikman eke balapan hoda brand ewa tiyenaw used. warranty one na owata. gannakota hodata check karala ganna. max 5500ta wada denna epa 8gb normal ram ekaknam. heat sink wage tibbath 6000i wenne
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,040
    1
    100,665
    113
    33
    Kalutara
    Comnet eke DDR3 nane ban 😕
    buykorea eke brandnew ban.. one year warranty

    umba balanna atte Team kiyana Brand eka
    Brand new tyuenne brand eka mkkda danne nane? Un dala tyenne samsung kiyala brand eka widihata.
    ikman eke balapan hoda brand ewa tiyenaw used. warranty one na owata. gannakota hodata check karala ganna. max 5500ta wada denna epa 8gb normal ram ekaknam. heat sink wage tibbath 6000i wenne
    Ewwath nikan wahana wala ganan wage wadi karagenada danne nane 😕