Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
     
    • Like
    Reactions: shamil45 and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
    Wediyen tiye nm used ssd ekak dendako 128 gb ek hari
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,784
    113
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
    Zoom part ekata witharak na OK
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,498
    113
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
    Zoom එපා vs code දාලා දීපන්කො
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,974
    6,502
    113
    https://www.daraz.lk/products/lenov...-10pro-ms-office-i173597905-s1129075394.html?

    meka nam tiny/mini pc ekak. power eka aduwen yanne eth desktop pc ekaka performance tiyenaw. extra storage add karanna nam be.

    image.png

    FB marketplace and ikman eke nam 20-30 ta wage hoyagan puluwan wei
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
    මම ගත්තා samsung ලොට් එකක්. මාස 3ක් වොරන්ටි එක්ක. මොනිටර් ඔක්කොමත් සැම්සුන්ග්. 2012 වගේ එව්වා 2න්ඩ් ජෙන්. මොනිටර් ඔක්කොගෙම backlight එක ගියා ටික වෙලාවක් පාවිච්චි කරද්දි off wenwa moniter එක. මොකක්දෝ capacitor එකක් දැම්මම හරි ගියා. මැශින් වලින් 80%ක power supply ගියා. cpu කූලර් ෆෑන් එක එහෙම නන් පට්ට මන් රයිසන් මැශින් එකක් අරන් පාවිච්චි කරන්නෙත් ඒකෙ ෆෑන් එක සද්දෙ මාර අඩුයි stock cooler වලට වඩා. dell & hp first hand use කරලා නෑ ඔය ජෙන් වල එව්වා. බට් ඔය කරුනු දෙක ගැන සැලකිලිමත් වෙයන්. dell moniter එකක් ගත්තා 2014 වගේ එකක් දැන් මාස 3ක් වගේ කිසි අවුලක් නෑ. පොඩි 128GB වගේ SATA SSD එක්කුත් ගහලා දීපන් වෙන අවුලක් එන්න කලින් ගොඩක් කල් යූස් කරන්න පුලුවන් වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ ඔය වැඩ වලට. රැම් එක 8GB දෙන්න, පුලුවන්නම් OS එක SSD එකකට දාන්න
     
    • Like
    Reactions: FordMustang

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,628
    113
    Dell Hp nathuwa korean parts dala hadana PC thinawa honda aluth casinekka. ein ekka balapn. Oi spec nam hondatama athi. SSD ekak gahapn 2000/ k wage wadi wei. Good wok Mcn!
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    i5 4th Gen, 4 or 8 GB Ram, 2GB onboard VGA, 500GB hard තියන HP or Dell වගේ used කම්පියුටර් හොදයිද බන්. පොඩි කොල්ලෙක්ට Zoom එකේ ඉගෙන ගන්න වැඩ කරගන්න අරන් දෙන්න බැලුවේ. ඒ ළමයගේ දැන් තියන කම්පියුටරේ ටිකක් අවුල්. PC එක විතරයි මම අරන් දෙන්නෙ. අනිත් බඩු තියනවා. මේ spec තියන pc එකකින් zoom වැඩ කරන ගමන් රෙකෝඩීන් එකකුත් දාගන්න පුලුවන් වෙයිද? Ram එක 8GB ඇතිද? VGA 2GB ඇතිද? කොළඹ අවට මේවගේ එකක් හරි, මීට වඩා හොද එකක් ගන්න පුලුවන් ෂෝප් එකකුත් කියාගෙනම යන්න. ෆේස්බුක් එකේ නම් ඕනි තරම් විකුණන උන් ඉන්නවා. එ බඩු ෂූවර් නෑ.
    meka ethi. Mama core 2 duo ekakuth use karanawa SSD gahala.

    Ofce eke mata gennagaththa i7 xion ekak poddak heavy queries ehema duwanna.
    WFH weda karaddi mama a tika gedara core 2 duo eken hoda speed ekakin karaa.
    DEKA EKA SAMAANAYI KIYANAWA NEWE. bUT loku wenasak notherena tharamata SSD gehuwama shep.
    Anisa oka ethi. 3 mnths wath waranty ekka ganin.
    Hebei laptop wage newe. elawakata boot wenna horai.
    Huru unaama gaanak ne.
    Similar spec thiyana lap ekata wadaa kohomath owage speed wedi neh.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    https://www.daraz.lk/products/lenov...-10pro-ms-office-i173597905-s1129075394.html?

    meka nam tiny/mini pc ekak. power eka aduwen yanne eth desktop pc ekaka performance tiyenaw. extra storage add karanna nam be.

    image.png

    FB marketplace and ikman eke nam 20-30 ta wage hoyagan puluwan wei
    Daraz එකේ කොහොමත් ගාණ වැඩියි. මේවා රු 20000-25000 අතරේ තියෙන්නේ. ෆේස්බුක් එකේ ඇඩ් දැකපු නිසයි මේ ළමයට අරන් දෙන්න කියල හිතුවේ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    daraz arawa mewa ganna epa ban fb eke group wala balapan oya pc vikunana shop ehema thiyanwa. warrenty ekkama 25 wage anna puluwan. ubatama kali fit koraganna puluannam aduwata prosa aragena board ekak warent ekkama shape eke hadaganna puluwan 20 aduwen. monitor eka 19 inch kohomth 8 wage ganna puluwan.