9 කියන්නේ නපුරු අංකයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    එන එන එකාට කෙලවන්න බලන් ඉන්න එපා සපෝට් එකක් දීල රට ගොඩ ගන්න බලපල්ලා. මුගෙන් ඔඅස්සෙ වෙන චරිතයක් පේන මානෙක නෑ. 👀👀👀
     
    • Haha
    Reactions: SLK_sri

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනුර කුමාරට බඩු හරි...
    දැන් හිතපන් උබ අද ඔය තත්වෙට එද්දි ඉපදිලා 9 වෙනි අවුරුද්ඩ්ද ගත කරේ නැද්ද.

    මටත් පොඩි කාලේ නපුරු වෙන ඉලක්ක්මක් තිබ්බා. මන් හිතුවේ ඒ වයසෙදි මන් මැරෙයි කියලා. කෝ මැරුනද 😜
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    1. ජේ ආර් ජයවර්ධන
    2. ආර් ප්‍රේමදාස
    3. ඩී බී විජේතුංග
    4. චන්ද්‍රිකා බණ්ඩාරනායක
    5. මහින්ද රාජපක්ෂ
    6. මෛත්‍රීපාල සිරිසේන
    7. ගෝඨාභය රාජපක්‍ෂ
    8. රනිල් වික්‍රමසිංහ
    9. අනුර කුමාර දිසානායක


    අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපසෙන් චන්දේ දැම්මේ අඩු කුළේ මිට්ටෙක්ට පස්සේ. උගේ නමත් හරි සද්දෙට කිව්වා "ෆොන්න" කෑල්ලකුත් එක්ක. ඒ මිට්ටා උගේ නෙමෙයි වගේ මාරුවූනා ලපසෙන් මාට්ටුවෙන්න.🤣

    පුංචම්මා ලපසෙන්ව කිරි කළේකින් නාවලා ගෙට ගත්තේ නැත්තං හිටං වුනා වගේ ජනාදිපති වෙලා නන්දේ වගේ පැනල යන්න වෙන්නේ

    දැක්ක කෙනෙක් ඒ වීඩියෝව දාන්න

    😐
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,290
    113
    Mars
    1. ජේ ආර් ජයවර්ධන
    2. ආර් ප්‍රේමදාස
    3. ඩී බී විජේතුංග
    4. චන්ද්‍රිකා බණ්ඩාරනායක
    5. මහින්ද රාජපක්ෂ
    6. මෛත්‍රීපාල සිරිසේන
    7. ගෝඨාභය රාජපක්‍ෂ
    8. රනිල් වික්‍රමසිංහ
    9. අනුර කුමාර දිසානායක


    අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?

    Gota & Anura ekama lagnaye ne?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. ජේ ආර් ජයවර්ධන
    2. ආර් ප්‍රේමදාස
    3. ඩී බී විජේතුංග
    4. චන්ද්‍රිකා බණ්ඩාරනායක
    5. මහින්ද රාජපක්ෂ
    6. මෛත්‍රීපාල සිරිසේන
    7. ගෝඨාභය රාජපක්‍ෂ
    8. රනිල් වික්‍රමසිංහ
    9. අනුර කුමාර දිසානායක


    අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?
    Dr. Shankar Dayal Sharma served as the ninth President of India, holding office from July 25, 1992, until July 25, 1997. Born on August 19, 1918, in Bhopal, Madhya Pradesh, Dr. Sharma's long and distinguished political career contributed significantly to the development of the nation.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1. ජේ ආර් ජයවර්ධන
    2. ආර් ප්‍රේමදාස
    3. ඩී බී විජේතුංග
    4. චන්ද්‍රිකා බණ්ඩාරනායක
    5. මහින්ද රාජපක්ෂ
    6. මෛත්‍රීපාල සිරිසේන
    7. ගෝඨාභය රාජපක්‍ෂ
    8. රනිල් වික්‍රමසිංහ
    9. අනුර කුමාර දිසානායක


    අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එහෙම එකක් නැ කේන්දරය්ක් ගත්තොත් 9 වැනි කොටුව කියන්නෙ බාග්‍යා ස්තානය , කෙන්දරයෙ දෙවෙනියට වැඩගත් ස්තානය
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    1. ජේ ආර් ජයවර්ධන
    2. ආර් ප්‍රේමදාස
    3. ඩී බී විජේතුංග
    4. චන්ද්‍රිකා බණ්ඩාරනායක
    5. මහින්ද රාජපක්ෂ
    6. මෛත්‍රීපාල සිරිසේන
    7. ගෝඨාභය රාජපක්‍ෂ
    8. රනිල් වික්‍රමසිංහ
    9. අනුර කුමාර දිසානායක


    අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?

    අංක හත කොහෙද බන් සුබ හතේ හත ගහනවා කියලා අහලා නද්ද.

    නවය ගැනනම් දන්නේනැ හැබයි හතනම් හරියට හරි ගෝටා 7ත් වෙනි ජානාදීපති වෙලා ලංකාවටම හතේ හත ගැහුවා ඇපත්නැති වෙන්න හත කියන්නේ නපුරු අන්ක්කයක් හෙන හත ගහනවා කියලත් කතා හැදිලා තියෙන්නේ එකනේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    එහෙම එකක් නැ කේන්දරය්ක් ගත්තොත් 9 වැනි කොටුව කියන්නෙ බාග්‍යා ස්තානය , කෙන්දරයෙ දෙවෙනියට වැඩගත් ස්තානය
    භාග්‍යා කිව්වේ?
    කෑල්ලක් ද..?
    ෆොටෝ නැද්ද..?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,995
    1
    61,089
    113
    Mother Earth
    එන එන එකාට කෙලවන්න බලන් ඉන්න එපා සපෝට් එකක් දීල රට ගොඩ ගන්න බලපල්ලා. මුගෙන් ඔඅස්සෙ වෙන චරිතයක් පේන මානෙක නෑ. 👀👀👀
    ඇයි රනිල් ඉන්නෙ 🤷‍♂️
     
    • Haha
    Reactions: pathaleiretta

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    ජනපති අනුරයියා මේ රට ගොඩ දානවා සත්තයි!