මගේ රෙප් පවර් එක 9ක් වෙලා, අද ඉඳන් කට්ටියටම සළකන්නෙ 9++
එලකිරි එකේ හැම යාලුවෙක්ටම ස්තූතියි!
මේ ගමන එන්න අත හිත දුන්න, ගල් මුල් ගැහුව හැමෝටම බොහොම ස්තූති වේවා..!!
Last edited:
congratz![]()


bump
ko dipan balanna....
ela machan....

සුභ පැතුම් පලකරනු හැර මගේ ලඟ නම් දෙන්නට තරම් රෙප් නැත


Elama..!
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
එල එල කිලර් පුටේ
සලකන්නම් නම් බැලූ![]()
උබ මට ඊයේ පෙරේදා දවසක දීලා තිබ්බා නේ. 

ela..![]()
ko dipan balanna....
Onna santhosa gane..++16...
කිලර් පුතේ....![]()
![]()
+9
ඉක්මනට නපුරු නමයෙන් දහයට යන්ට ලැබේවා


අනේ තැන්ක්යූ කටුස්සෝ.. ඉක්මණට යමු 10 ට එහෙනම්...![]()
යමු යමු යමු අපි..ඇවිද යමු කිලර් පුතේ...![]()
බොහොම ස්තුතියි බත් කාල අතුරුපසට මොකුත් නැතුව හිටියේ දැන් මොනාහරි කන්න පුළුවන්.
