9 වනදා ලෝක පූජිත දිනයක්වේවි

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    🔴 GOTAGOGAMA MEDIA UNIT 🎙


    හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් අරගල බිමට.

    සියලු පොලිස් සහ හමුදා නිලධාරීන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් - අවනීතිය රජකරවන්නට සහාය නොදෙන්න.... නීතිය රකින්න .....

    මීට විශ්‍රාමික නිලධාරීන් වන

    Maj Gen. S. සිරිවර්ධන
    Maj Gen. නිස්සංක රණවන
    Maj Gen අරුණ ජයසේකර
    SDIG ප්‍රියන්ත ජයකොඩි
    Brigadier සුනිල් ඒකනායක
    SSP නිහාල් නානායක්කාර

    යන උසස් නිළධාරීන් සහභාගී විය. සහභාගී වීමට සිටි තවත් විශාල පිරිසකට ඉන්ධන සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සහභාගී වීමට නොහැකි විය.