හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් අරගල බිමට.
සියලු පොලිස් සහ හමුදා නිලධාරීන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් - අවනීතිය රජකරවන්නට සහාය නොදෙන්න.... නීතිය රකින්න .....
මීට විශ්‍රාමික නිලධාරීන් වන
Maj Gen. S. සිරිවර්ධන
Maj Gen. නිස්සංක රණවන
Maj Gen අරුණ ජයසේකර
SDIG ප්‍රියන්ත ජයකොඩි
Brigadier සුනිල් ඒකනායක
SSP නිහාල් නානායක්කාර
යන උසස් නිළධාරීන් සහභාගී විය. සහභාගී වීමට සිටි තවත් විශාල පිරිසකට ඉන්ධන සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සහභාගී වීමට නොහැකි විය.