9.05 වැඩසටහන මතකද?

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අහම්බෙන් Youtube එකේ දැක්කේ ,

    බෝලාලත් එක්ක ෂෙයාර් කරන්න හිතුනා

    හේම නලින් කියන වචනයක් පාසා තේරුමක්ති තියෙනවා බන්, හෙන පෞර්ෂයකුත්තියෙනවා බන් පොරගේ

    පටන් ගන්නකොට යන මියුසික් එක video එක දැක්කම ආයි පොඩි කාලෙට ගියා වගේ :love:

    • Like
    Reactions: sika2

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ රුපවාහිනියේ තිබ්බ වදසාහන්වල තිබ්බ කොලිටි එක අද නැ .චැනල් 20 විතර තිබ්බත් බලන්න දෙයක් අලුතින් හිතන්න දැනගන්න දෙයක් නැ .යන්නේ ඔක්කොම දෙකයි පනහේ කුණුහරුප :dull:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මරුසිරා;23284251 said:
    ඒකාලේ රුපවාහිනියේ තිබ්බ වදසාහන්වල තිබ්බ කොලිටි එක අද නැ .චැනල් 20 විතර තිබ්බත් බලන්න දෙයක් අලුතින් හිතන්න දැනගන්න දෙයක් නැ .යන්නේ ඔක්කොම දෙකයි පනහේ කුණුහරුප :dull:

    අඩේ ඔව් බන් මටත් ඕකම හිතුනා 9.05 විතරක් නෙවෙයි කදමල්ල හෙමත් පට්ට බන් , දැන් ඉතින් කෙල්ල දුප්පත් කොල්ල පොහොසත් , සින්දු හතයි ෆයිට් දෙකයි තියෙන කතා බල බල ඉන්නවා ,
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මරුසිරා;23284251 said:
    ඒකාලේ රුපවාහිනියේ තිබ්බ වදසාහන්වල තිබ්බ කොලිටි එක අද නැ .චැනල් 20 විතර තිබ්බත් බලන්න දෙයක් අලුතින් හිතන්න දැනගන්න දෙයක් නැ .යන්නේ ඔක්කොම දෙකයි පනහේ කුණුහරුප :dull:

    අන්න එකයි මචන් මමත් ඩයලොග් සැට් ගත්තේ දැන් නම් දෙයියනේ කියල වටිනා දේවල් ටිකක් බලනව
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මරුසිරා;23284251 said:
    ඒකාලේ රුපවාහිනියේ තිබ්බ වදසාහන්වල තිබ්බ කොලිටි එක අද නැ .චැනල් 20 විතර තිබ්බත් බලන්න දෙයක් අලුතින් හිතන්න දැනගන්න දෙයක් නැ .යන්නේ ඔක්කොම දෙකයි පනහේ කුණුහරුප :dull:

    :yes::yes: මටත් ඕක හිතුන බං. මම දැන් ටීවි එකේ යන ඒවවට බලන්නේ රුපවාහිනියේ ටෝන් පොයම් විතරයි. අටපට්ටමත් දැන් බලන්න ගියාම එපා වෙනවා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අහම්බෙන් Youtube එකේ දැක්කේ ,

    බෝලාලත් එක්ක ෂෙයාර් කරන්න හිතුනා

    හේම නලින් කියන වචනයක් පාසා තේරුමක්ති තියෙනවා බන්, හෙන පෞර්ෂයකුත්තියෙනවා බන් පොරගේ

    පටන් ගන්නකොට යන මියුසික් එක video එක දැක්කම ආයි පොඩි කාලෙට ගියා වගේ :love:

    :(:(:(:(:(:(:( denuth nikan ahenawa ahenawa wage. mata ofiz eke video eka penne ne.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    :yes::yes: මටත් ඕක හිතුන බං. මම දැන් ටීවි එකේ යන ඒවවට බලන්නේ රුපවාහිනියේ ටෝන් පොයම් විතරයි. අටපට්ටමත් දැන් බලන්න ගියාම එපා වෙනවා.

    අපොයි වෙච්චි දෙයක් කිය කිය ඉන්නවා විතරනේ බන් එකේ දැන් :eek:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අහම්බෙන් Youtube එකේ දැක්කේ ,

    බෝලාලත් එක්ක ෂෙයාර් කරන්න හිතුනා

    හේම නලින් කියන වචනයක් පාසා තේරුමක්ති තියෙනවා බන්, හෙන පෞර්ෂයකුත්තියෙනවා බන් පොරගේ

    පටන් ගන්නකොට යන මියුසික් එක video එක දැක්කම ආයි පොඩි කාලෙට ගියා වගේ :love:

    :(:(:(:(:(:(:( denuth nikan ahenawa ahenawa wage. mata ofiz eke video eka penne ne.

    ගෙදර ගිහින් බලපන් , මම රුපවාහිනී රු සෙන්ටර් එකෙන් (අර කලින් ප්‍රෝග්‍රෑම් DVD වලට ගහලා විකුණන ප්ලේස් එක ) අහන්න ඉන්නේ ඕක ගන්න තියෙනවද කියලා , ඕකයි කදමල්ලයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    kiyala wadak na ban...
    Iskole media unit eke api hitiya kale kara, media day ekak, Hema Nalin & Hishan Sumeera gennuwa chief guests la widiyata, pora saramak adan awe, ahan inna asai ban katah karana widiya, pora apita personally katha kara, hamotama wish kara, Hema Nalin ta appointment eka daganna e kaleth maasa ganakata kalin idala hena kattak kawa api, aparade ban me manussaya mechchara ikmanata nathi une :(

    anthima kale wadiya penna hitiyeth na

    anyway thanks machan, parana mathakaya aye genawata, me theme music eka ahuwe podi kale ahuwata passe machan
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපොයි වෙච්චි දෙයක් කිය කිය ඉන්නවා විතරනේ බන් එකේ දැන් :eek:

    ඔව් බං. අනිත් එක ඇඩ් ගොඩ :dull:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    kiyala wadak na ban...
    Iskole media unit eke api hitiya kale kara, media day ekak, Hema Nalin & Hishan Sumeera gennuwa chief guests la widiyata, pora saramak adan awe, ahan inna asai ban katah karana widiya, pora apita personally katha kara, hamotama wish kara, Hema Nalin ta appointment eka daganna e kaleth maasa ganakata kalin idala hena kattak kawa api, aparade ban me manussaya mechchara ikmanata nathi une :(

    anthima kale wadiya penna hitiyeth na

    anyway thanks machan, parana mathakaya aye genawata, me theme music eka ahuwe podi kale ahuwata passe machan

    අන්තිම කාලේ මොකුත් වැඩසටහන් කරේ නෑ නේද බන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අන්තිම කාලේ මොකුත් වැඩසටහන් කරේ නෑ නේද බන්
    eya wenama channel ekak karan giyalu ban
    aparade jathike hari swarnawahiniyema hari hitiya nam hodai
    Swarnawahiniya mulinma hit wela enna thibba reason deka thamai Hema Nalin and Jakson Anthony, e minissu dennage creativity eken goda dapu programs nisa thamai channel eka hit une, dan nam Swarnawahini hadda bogai :baffled: