dan yana program nam wadakma na. issara atapattama ehema hodai. dan ekath gathiyak na. දැන් ඉන්නවද බං හරි හමන් නිවේදකයෝ.. වයස තිස්පහට අඩු තරුණ කතාකරන කොට අහන ඉන්න පුළුවන් නිවේදකයෝ නැහැ දැන්..