9/11 නිව්යෝක් ප්‍රහාරය-Remembering 9/11th“The falling man”

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
KeEp It Up........

ඇත්තටම මේක හරි ශෝචනීය ප්‍රවෘර්තියක්...:(:(
කොහොම උනත් මේ Falling Man ගේ කතාව මම අදයි දන්නේ...:baffled::baffled:
චාමික අයියට බොහොම ස්තූතියි මේ ගැන අපිට කිවුවට...
:D:D
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    විස්තරයට බොහොම ස්තුතියි!
    දෙවන බිල්ඩිමට ප්‍රහාරය එල්ල වෙන එක සී.එන්.එන් එකේ ලයිව් බලා හිටියා මම.
    ඇත්තටම මම හිතුවෙ ෆිල්ම් එකක නිව්ස් එකක් කියලා.
    පව් මේ බිමට පැන්න මිනිස්සු කිසිම වරදක් නැතුව දිවි නසා ගන්න සිදු උනා...
    +4 for sharing...
     
    • Like
    Reactions: chamikawp