9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පට්ටම වටිනවා!
    තෑන්ක්ස්! +++
    11.gif
    11.gif
    11.gif
    11.gif

    +7
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"


    පට්ට PaDan™ ඒත් ඕක අල්කයිඩා විතරක් නෙමෙයි බං, අපි උනත් පාවිවිචි කරනවා, Password, Cookies උස්සලා, Firewall එකට හොරෙන් ඒවා එලියට යවන්න ඔය ක්‍රමේ තමයි පාවිච්චි කරන්නෙ, ඕකත් Pain Text නැතුව RC4 ඒ AES වගේ එකකින් Encrypt කරලා තමයි යවන්නෙ, එතකොට හොයන්න බැ,,

    Bot Net එකකට වගේ Commands දෙන්නත් ඔය ක්‍රමේම පාවිච්චි කරනවා, jpg එකක් Download කරන වෙලට AV සැක හිතන්නෙ නැ,,,
    උබට රෙප් ඕනද ???

     
    Last edited: