පට්ට PaDan™ ඒත් ඕක අල්කයිඩා විතරක් නෙමෙයි බං, අපි උනත් පාවිවිචි කරනවා, Password, Cookies උස්සලා, Firewall එකට හොරෙන් ඒවා එලියට යවන්න ඔය ක්‍රමේ තමයි පාවිච්චි කරන්නෙ, ඕකත් Pain Text නැතුව RC4 ඒ AES වගේ එකකින් Encrypt කරලා තමයි යවන්නෙ, එතකොට හොයන්න බැ,,
Bot Net එකකට වගේ Commands දෙන්නත් ඔය ක්‍රමේම පාවිච්චි කරනවා, jpg එකක් Download කරන වෙලට AV සැක හිතන්නෙ නැ,,,
උබට රෙප් ඕනද ???
හම්මේ ඔය ලියලා තියෙන්නේ සුද්ද සිංහලෙන්ම
කවුද ඉතින් ඕවා දන්නේ උඹ වගේ එවුන් ඇරුනම 
තියෙනවනන් දීලා ගියාට අමනාපයක් නෑ....
කවුද ඉතින් ඕවා දන්නේ උඹ වගේ එවුන් ඇරුනම 
තියෙනවනන් දීලා ගියාට අමනාපයක් නෑ....


Muta deepalla 

