9/11 Attack Footages

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    I was watching this live in Australia. They even interrupted Foxtel cable channels after the first strike


    wow, I was in Aus too, Watched the second tower attack live in channel 10. I think it happened around 11pm in melbourne time.



    Where were you in Aus?
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මන් තාම හිතන්නේ මේ building දෙක කඩා වැටුණු විදිහ.
    උඩ කොටස කඩ වැටීම තුලින් මේ විදිහට වැටෙන්න බෑ.
    මට හිතෙන්නෙම මුන් building design කරද්දීම demolish කරන්නත් මොන හරි සෙට් කරලා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,999
    22,402
    113
    දඩබ්බරයා;24780496 said:
    මන් තාම හිතන්නේ මේ building දෙක කඩා වැටුණු විදිහ.
    උඩ කොටස කඩ වැටීම තුලින් මේ විදිහට වැටෙන්න බෑ.
    මට හිතෙන්නෙම මුන් building design කරද්දීම demolish කරන්නත් මොන හරි සෙට් කරලා

    හැබැයි බන් ගොඩක් බිල්ඩින් ඔහොම කඩන් වැටෙනව නේහ්
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me mini tv series eka balapan. true story eka dana ganna. patta tv series eka
    https://www.imdb.com/title/tt6474236/

    81mWzkq4RuL.jpg
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    දඩබ්බරයා;24780606 said:
    මන් දන්නා විදිහට ඔය විදිහට කදන් වැටෙන්නේ demolish කරද්දී බං

    man documentry ekak baluwa eke tibba oke deisgn eke mokak haei weak case ekak hugak kal balala. oka gahala tiyenne yakada walin pattama gahalane. gindara hinda yakada unu wela eka kallak kadunama anith ewath kadi kadi yana cn 1k.