4ක් hijack කරනවා එක ලග වෙලාවල් වලදී. දෙකක් ගහනවා twin tower එකට. එකක් පෙන්ටගන්. හතර වෙනි එක යනකොට එකේ ඇතුලේ ඉන්න උනුත් පහල වෙලා තියන දේ දන්නවා ගෙවල් වලට කතා කරලා. voice records ඇති youtube . තව ඒ වෙනකොට ඔක්කොම ප්ලේන් බාන්න නියෝග කරලා තිබ්බේ... කතාව තියෙන්නේ, මේ ප්ලේන් එකේ ඉන්න මිනිස්සු දොර කඩනවා cockpit එකට යන්න . අරුන් ඉන්නේ එකේ.. එතකොට control කරගන්න බැරුව බිමට වැටෙනවා කියලා. හැබැයි plane එකක් වැටුන තැනක image එක්ක නෑ . වලක් හැරුණ තැනක් පෙන්නවා , එක ප්ලේන් එකේ කෑල්ලක් වත් නැති.. උන් බිම දාන්න ඇති කියලා කියනවා. ඒකට movie එකකුත් තියනවා ඒ මරුන මිනිස්සු වීරයෝ කරලා.... මේ තියෙන්නේ ඒකට කරපු documentary යක්.. සුපිරි ඒකත් .