9 hour water cut for Colombo 13, 14 and 15 from 9 pm tonight

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,988
    5,288
    113
    තොටිල්ලේ
    9 hour water cut for Colombo 13, 14 and 15 from 9 pm tonight

    The National Water Supply and Drainage Board says water supply to Colombo 13, 14 and 15 will be suspended for a period of 09 hours from 9 PM tonight to 6 AM tomorrow (March 27).
    In addition, the Fort and Pettah will experience low-pressure water supply during the 9-hour period. The water cut will be in effect due to a mandatory renovation.

    https://www.newsfirst.lk/2019/03/26/9-hour-water-cut-for-colombo-13-14-and-15-from-9-pm-tonight/amp/

    මොකද්ද බන් මේ වෙන්නෙ :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,119
    20,363
    113
    Panadura
    :lol:ඒ උනාට දිනූ දේ රැකගමු.

    උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=24314397&postcount=10

    26.gif
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    යහපාලනේට චන්දෙ දුන්න මං ගොං බිජ්ජෙකි. එය මට දහස් වාරයක් ඔප්පුවී හමාරයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභයගෙ මිනී මෝරු ඉන්න ටැංකියට වතුර මදි වෙලාලු.. ඒකට වතුර ගන්න අනික් පැති වල වතුර කපනවලු.. :D
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    මහින්දයට අගමැතිකම දීපු ‌ෙවෙලාව‌ෙ ‌ෙකොළඹට ආපු ගූ ඒන්් පී ඒවුන් දැක්කම මට හිතුන
    ම‌ේ රට ආයි ‌ග‌ොඩ ගන්නම බෑ කියල
    ම‌ොකද උන් තවත් ම‌ේ ආණ්ඩුව හ‌ොදයි කියනව කියන්න‌ෙ ආයි ඒ් ගැන කථා කරල වැඩක් නෑ
     
    • Like
    Reactions: shadow1

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,903
    113
    නෝටි බබා;24321803 said:
    9 hour water cut for Colombo 13, 14 and 15 from 9 pm tonight

    The National Water Supply and Drainage Board says water supply to Colombo 13, 14 and 15 will be suspended for a period of 09 hours from 9 PM tonight to 6 AM tomorrow (March 27).
    In addition, the Fort and Pettah will experience low-pressure water supply during the 9-hour period. The water cut will be in effect due to a mandatory renovation.

    https://www.newsfirst.lk/2019/03/26/9-hour-water-cut-for-colombo-13-14-and-15-from-9-pm-tonight/amp/

    මොකද්ද බන් මේ වෙන්නෙ :sorry:

    Due to new installations to be made in the Greater Colombo Water and Waste Improvement Investment program.

    The water cut will be in effect due to a mandatory renovation.

    - https://www.newsfirst.lk/2019/03/26/9-hour-water-cut-for-colombo-13-14-and-15-from-9-pm-tonight/
     
    Last edited: