Last edited:
ow mn 80s..
wifa 90..
well playing together![]()
![]()
Y fm චාටර් කළා 2010න් පස්සේ, දැන් ඒකයි ශ්‍රී fm එකයි අතර වෙනසක් නෑ. ලව් ඩ්‍රීම්ස් නම් තාම යනවා නිකන් කණාමැදිරි රාත්‍රිය වගේ.Love dreams eke announce karana kella marama athal ekak dunne. Dan ewa yanawada bun ?
MTV eke 9.30pm gye
+
+
Eka nam danne naha banLove dreams eke announce karana kella marama athal ekak dunne. Dan ewa yanawada bun ?
නිදහස කො කියලා අපි අහනවාපොඩිම කාලේ කොල්ලො සෙට් වෙලා කිර්කට් ගැහුවා හැන්දෑවට හැමදාම සෙල්ලන් කරන්වා. ඔලෙවල් වෙනකම් වගේ සෙල්ලම් කලා. එලෙවෙල් වගේ එනකොට කට්ටිය හැලුනා. ඉන්පස්සේ ඉදන් ජීවිතේ සංකීර්ණ උනා වගේ.
ඉස්සර වගේ නිදහස සැහැල්ලුව නෑ බන් නේද?
ඉස්සර පොඩි කාලේ දුනු ඊතල පවා හදලා එක එක ආතල් ගත්තා. කැලේ ඇවිදිනවා. යලුවෝ සෙට් එකත් එක්ක.ගිහින් ඔය ඔය එක එක පලතුරු කාල තමයි එන්නේ. පලු, මා දන්, ජෑම්, සමහර වෙලාවට පොලුත් කඩනවා හොරෙන්. හොරෙන් කැඩුවත් ආතල් අහුවුනත් පොඩි උන් නිසා මොකුත් කියන්නෙත් නෑ.
හෙණ සුන්දර අතීතයක්. දැන් ඉන්න එවුන් ඒකට මොකද කරන්නේ. ඉස්ස්‍ර කොම්පියුටර් කියන ඒවා තිබ්බෙත් නා ගමටම එකක් දෙකක් වගේ තිබ්බේ. ඊත් අයියලා ගාව. උන් ගෙවල් දිහා ගිහින් බලාගෙන ඉන්නවා. අපටත් ගේම් එකක් ගහන්න දෙනකම්.
ඉස්ස්සර වැලක් බලන්නත් මාර ගේමක් දුනා. සීඩී තිබ්බේ. ඩිවීඩි ප්ලෙයර් තිබ්බේ. Wඅල පත්තර තිබ්බා. වැල කීයන ඒවා ඉස්සර හැමෝ ගාවම ථ්තෙත් නෑ. එකම සීඩී එක ගම වටේම කොල්ලොන්ට තමයි ගිහින් එන්නේ.වැල් තියෙන්නෙත් ත්‍රිගිපි පොඩි පොඩි පෝන් වලට දාගෙනත් බැලුවා. ඔහොම තමය ඒ කාලේ
තව පොඩි පොඩි වගාවල් එහ්මත් දැම්මා. පොඩි කාලේ. ඊ කාලීඉ ඔය සාරිගප්පි වගේ පොඩි මාලු ඇති කරන්නත් පිස්සුවක් තිබ්බා.ඇලේ දොලේ නෑවේ.
දැන් නම් ඒ සේරම අපෙන් ඈත් වෙලා.දැන් හැමදෙටම හිරවෙලා. ඉස්සර තිබ්බ නිදහස කෝ? හැම්දේම වෙනස් වෙලා බන් කාලය්ත් එක්ක.
. සුපිරි YoYo එකක් නම් දින්නා ඔකෙ මන් බොල ටිකක් නම් දින්නාපාර දිගේ මේවා එකතු කරලා ඇතුලේ rubber කෑල්ලට යටින් සලකුණු තියන ඒවා එකතු කරපු උන් ඉන්නවද තෑගි දිනන්න. Bicycle එකක් දිනන්න එකතු කරාට ලොක් එක ඇරගන්න බැරිඋනා හරි num එක guess කරලා. සුපිරි YoYo එකක් නම් දින්නා
View attachment 88788
සිරස නම් මම අවුරුදු ගානකින් බලල නෑ..පොඩි කාලේ තමා බැලුවේ..ඒත් සිරසේ අවුලක් නෙමේ බං. generations වෙනස් වෙනවා ඒ හැටි.social media වර්ධනය වුනත් එක්ක සිස්ටම් එකම පට්ට artificial වුනා. ඒක තමයි වැඩේ කෑවේ..මොනව කරන්නද.වාසි අවාසි තියෙයිsirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.
ටෙස්ට් මැච් වල තිබ්බේ වෙනම ආතල් එකක් බන්නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච්5 over match maru
![]()
ශිෂ්‍යත්වේ කවද්ද පුතේ ?මම නම් 2010 කෙලින්ම එලකිරියට ආවේ දැන් වයස 10
80 ඉපදුනු උන්ට දැන් 40ක් නේMan 92 bn...ape pawula ayyala 3i...83, 86, 88...math ithin 80s wage thamai..
උසස්පෙල අයියලාට තියන කාලේට මැද සති අන්තෙක තියෙයි. මම ලොකු ඉස්කෝලෙට යන්නේ අම්මා කිව්වා පුලුවන් විදියට කරන්න කියලා අයියේශිෂ්යත්වේ කවද්ද පුතේ ?