90 ගණන්වල් ඉපදුනු අය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ow mn 80s..
    wifa 90..
    well playing together 🥴 🥴 🥴

    ඕක රීමේක් කලානේ ලඟදි.

    Love dreams eke announce karana kella marama athal ekak dunne. Dan ewa yanawada bun ?
    Y fm චාටර් කළා 2010න් පස්සේ, දැන් ඒකයි ශ්‍රී fm එකයි අතර වෙනසක් නෑ. ලව් ඩ්‍රීම්ස් නම් තාම යනවා නිකන් කණාමැදිරි රාත්‍රිය වගේ.

    MTV eke 9.30pm gye
    +
    +

    අඩේ ඕක මීටර් නෑ බන්. ඕක ගිය මොන අවුරුද්දේද. සමහර විට ඒ කාලේ සිරසයි ඔය සෙට් එකයි පේන්නේ නැතිවෙන්න ඇති. ස්මොල්විල් ගියා මතකයි ITN එකේ. තව 2008 වගේ MTV එකේ හවුස් md ගියා මතකයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    පොඩිම කාලේ කොල්ලො සෙට් වෙලා කිර්කට් ගැහුවා හැන්දෑවට හැමදාම සෙල්ලන් කරන්වා. ඔලෙවල් වෙනකම් වගේ සෙල්ලම් කලා. එලෙවෙල් වගේ එනකොට කට්ටිය හැලුනා. ඉන්පස්සේ ඉදන් ජීවිතේ සංකීර්ණ උනා වගේ.

    ඉස්සර වගේ නිදහස සැහැල්ලුව නෑ බන් නේද?

    ඉස්සර පොඩි කාලේ දුනු ඊතල පවා හදලා එක එක ආතල් ගත්තා. කැලේ ඇවිදිනවා. යලුවෝ සෙට් එකත් එක්ක.ගිහින් ඔය ඔය එක එක පලතුරු කාල තමයි එන්නේ. පලු, මා දන්, ජෑම්, සමහර වෙලාවට පොලුත් කඩනවා හොරෙන්. හොරෙන් කැඩුවත් ආතල් අහුවුනත් පොඩි උන් නිසා මොකුත් කියන්නෙත් නෑ.

    හෙණ සුන්දර අතීතයක්. දැන් ඉන්න එවුන් ඒකට මොකද කරන්නේ. ඉස්ස්‍ර කොම්පියුටර් කියන ඒවා තිබ්බෙත් නා ගමටම එකක් දෙකක් වගේ තිබ්බේ. ඊත් අයියලා ගාව. උන් ගෙවල් දිහා ගිහින් බලාගෙන ඉන්නවා. අපටත් ගේම් එකක් ගහන්න දෙනකම්.

    ඉස්ස්සර වැලක් බලන්නත් මාර ගේමක් දුනා. සීඩී තිබ්බේ. ඩිවීඩි ප්ලෙයර් තිබ්බේ. Wඅල පත්තර තිබ්බා. වැල කීයන ඒවා ඉස්සර හැමෝ ගාවම ථ්තෙත් නෑ. එකම සීඩී එක ගම වටේම කොල්ලොන්ට තමයි ගිහින් එන්නේ.වැල් තියෙන්නෙත් ත්‍රිගිපි පොඩි පොඩි පෝන් වලට දාගෙනත් බැලුවා. ඔහොම තමය ඒ කාලේ

    තව පොඩි පොඩි වගාවල් එහ්මත් දැම්මා. පොඩි කාලේ. ඊ කාලීඉ ඔය සාරිගප්පි වගේ පොඩි මාලු ඇති කරන්නත් පිස්සුවක් තිබ්බා.ඇලේ දොලේ නෑවේ.

    දැන් නම් ඒ සේරම අපෙන් ඈත් වෙලා.දැන් හැමදෙටම හිරවෙලා. ඉස්සර තිබ්බ නිදහස කෝ? හැම්දේම වෙනස් වෙලා බන් කාලය්ත් එක්ක.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    90 මුල ගණන්වල ETV/ MTV channel එක තම හැමතිස්සෙම බලන්නේ . ETV ගොඩක් දුරකට STAR TV programmes තමා පෙන්නුවේ.හොඳ english cartoons, kids tv programmes ගියා. TNL channel පටන් ගත්ත කාලයේදී හොඳ english programmes ගියා.
    මතක හැටියට MTV (Music TV ) programmes TNL මුල් කාලයේදී පෙන්නුවා. TNL - Are you afraid of the Dark, Teen Wolf cartoon series, MIB cartoon series
    MTV - Tour of Duty, Time Trax, Quantum Leap, Tarzán
    ETV - Remington steele, Bold and the Beautiful
     
    Last edited:
    • Like
    Reactions: 0x9 and dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    පොඩිම කාලේ කොල්ලො සෙට් වෙලා කිර්කට් ගැහුවා හැන්දෑවට හැමදාම සෙල්ලන් කරන්වා. ඔලෙවල් වෙනකම් වගේ සෙල්ලම් කලා. එලෙවෙල් වගේ එනකොට කට්ටිය හැලුනා. ඉන්පස්සේ ඉදන් ජීවිතේ සංකීර්ණ උනා වගේ.

    ඉස්සර වගේ නිදහස සැහැල්ලුව නෑ බන් නේද?

    ඉස්සර පොඩි කාලේ දුනු ඊතල පවා හදලා එක එක ආතල් ගත්තා. කැලේ ඇවිදිනවා. යලුවෝ සෙට් එකත් එක්ක.ගිහින් ඔය ඔය එක එක පලතුරු කාල තමයි එන්නේ. පලු, මා දන්, ජෑම්, සමහර වෙලාවට පොලුත් කඩනවා හොරෙන්. හොරෙන් කැඩුවත් ආතල් අහුවුනත් පොඩි උන් නිසා මොකුත් කියන්නෙත් නෑ.

    හෙණ සුන්දර අතීතයක්. දැන් ඉන්න එවුන් ඒකට මොකද කරන්නේ. ඉස්ස්‍ර කොම්පියුටර් කියන ඒවා තිබ්බෙත් නා ගමටම එකක් දෙකක් වගේ තිබ්බේ. ඊත් අයියලා ගාව. උන් ගෙවල් දිහා ගිහින් බලාගෙන ඉන්නවා. අපටත් ගේම් එකක් ගහන්න දෙනකම්.

    ඉස්ස්සර වැලක් බලන්නත් මාර ගේමක් දුනා. සීඩී තිබ්බේ. ඩිවීඩි ප්ලෙයර් තිබ්බේ. Wඅල පත්තර තිබ්බා. වැල කීයන ඒවා ඉස්සර හැමෝ ගාවම ථ්තෙත් නෑ. එකම සීඩී එක ගම වටේම කොල්ලොන්ට තමයි ගිහින් එන්නේ.වැල් තියෙන්නෙත් ත්‍රිගිපි පොඩි පොඩි පෝන් වලට දාගෙනත් බැලුවා. ඔහොම තමය ඒ කාලේ

    තව පොඩි පොඩි වගාවල් එහ්මත් දැම්මා. පොඩි කාලේ. ඊ කාලීඉ ඔය සාරිගප්පි වගේ පොඩි මාලු ඇති කරන්නත් පිස්සුවක් තිබ්බා.ඇලේ දොලේ නෑවේ.

    දැන් නම් ඒ සේරම අපෙන් ඈත් වෙලා.දැන් හැමදෙටම හිරවෙලා. ඉස්සර තිබ්බ නිදහස කෝ? හැම්දේම වෙනස් වෙලා බන් කාලය්ත් එක්ක.
    නිදහස කො කියලා අපි අහනවා
    එත් අද ඉන්න පොඩි උන්ට අපෙ ආතල් වලින් බාගයක්වත් නැහැ බන්.
    අපි අපෙ කාලෙ හොඳයි කියලා උදම් අනනවා නෙමෙ
    අපෙ කාලෙත් අඩු පාඩු තිබ්බා
    එත් අද පොඩි උන්ගෙ හැසිරීම අතින් සැහෙන්න පිරිහිලා, වැඩිහිටියෙක්ට ගරු කිරිමක් නැහැ, මන් කලින් කිව්වා වගෙ අපි ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙ දිග කලිසම් අඳින ලොකු අයියලා ගාවින් යන්නත් බයයි ,දුවනවා උන්ව දැක්කාම,
    දැන් ඉන්න උන් අපිටත් අඩෝ ගාගෙන එන්නෙ.
    ඒ වගෙම අද පොඩි උන්ගෙ නිදහස

    ඉස්කොල වැඩ කියලා අනවශ්ය විදියට පටවල ,ටියුෂන් හතර වටෙන්ම
    ශිෂ්‍යත්වෙට විතරක් පැය හත අට පන්ති යන්නෙ පොඩි උන්.
    ඉටිහ්ං උන්ටවත් නිදහසක් නැතිව අපිට කොයි නිදහසද බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    පාර දිගේ මේවා එකතු කරලා ඇතුලේ rubber කෑල්ලට යටින් සලකුණු තියන ඒවා එකතු කරපු උන් ඉන්නවද තෑගි දිනන්න. Bicycle එකක් දිනන්න එකතු කරාට ලොක් එක ඇරගන්න බැරිඋනා හරි num එක guess කරලා :baffled:. සුපිරි YoYo එකක් නම් දින්නා ;-)
    Coklids.JPG
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    පාර දිගේ මේවා එකතු කරලා ඇතුලේ rubber කෑල්ලට යටින් සලකුණු තියන ඒවා එකතු කරපු උන් ඉන්නවද තෑගි දිනන්න. Bicycle එකක් දිනන්න එකතු කරාට ලොක් එක ඇරගන්න බැරිඋනා හරි num එක guess කරලා :baffled:. සුපිරි YoYo එකක් නම් දින්නා ;-)
    View attachment 88788
    ඔකෙ මන් බොල ටිකක් නම් දින්නා
    ක්‍රිකට් ගහන එකෙක්ගෙ රූපය තියෙන්න ඔනි .
    මාර ට්‍රෙන්ඩ් එකක් ඕක ඒ කාලෙ
     
    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    80 දශකයේ ළමා කාලය ගෙව්වෙමි. කාර් බැටරියෙන් කළු සුදු 14" රූපවාහිනිය නරබා ඇත.බැට්රි දාන රේඩියෝව කැසට් චිත්‍ර කතා පත්තර , මෙකී නොකී බොහෝ අත්දැකීම් ඇත.යාලුවෙක්ගෙ ගෙදර තිබ්බ ඩෙක් එකෙන් ෆිල්ම් එකක් බලන්න ලැබුනු අවස්තා නැතුවම නෙමෙයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    sirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.
    සිරස නම් මම අවුරුදු ගානකින් බලල නෑ..පොඩි කාලේ තමා බැලුවේ..ඒත් සිරසේ අවුලක් නෙමේ බං. generations වෙනස් වෙනවා ඒ හැටි.social media වර්ධනය වුනත් එක්ක සිස්ටම් එකම පට්ට artificial වුනා. ඒක තමයි වැඩේ කෑවේ..මොනව කරන්නද.වාසි අවාසි තියෙයි
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච් :no: 5 over match maru :):D
    ටෙස්ට් මැච් වල තිබ්බේ වෙනම ආතල් එකක් බන්
    ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ
    ලෑල්ල දදා ඉන්න දවසෙම
    උදේ 10ට වගේ ගහන්න ගන්නවා
    කට්ට අව්වේ දවල් එක වෙනකන් වගේ ගහනවා
    ඊට පස්සේ දවල්ට කාලා ආපහු 3ට වගේ ගහන්න ගන්නවා
    මරුම ආතල් එකක්
    වතු වලට ගියොත් අවුට්
    ගස් කැච් ඔට්ටුයි
     
    • Like
    Reactions: Hasantha125

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම ඉපදුනේ 86.. මම අවුරුදු 3-4 ක් වෙනකම් හිටපු ගෙදර කරන්ට් වත් තිබිල නැ town එකේ ඉදන් 15 km වගේ ඇතුලක... අපි නගරයට (මාතරට) ඇවිත් තියෙන්නේ 90 වගේ අපේ අයිය ස්කොලේ දාන්න... මුලින් බලපු TV එක black & white VHF විතරක් තිබ්බ එකක්... පොඩිම කලේ බලපු cartoon වල නම් මතක නැ.. මල්ගුඩි දවස කියල කතාවක් ගිය මතකයි.. පස්සේ 94 වගේ sony color TV එකක් අපි ගත්තා.. 96,97 කලේ හොද TV series ටිකක් ගිය ocean girl, spell binder වගේ.... මම 9-10 වසර වල ඉන්නේ කාලෙන් පට්ට TV series වගයක් ගිය lost world,HeliCops, Amazon, thunder stone, Stargate වගේ.. lost world එකේ veronica ට ඒ කලේ පට්ට love එකක් තිබ්බේ.. TV බලනවට අමතරව ඒ කලේ hobby එකක් උනේ electronics තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    ශිෂ්‍යත්වේ කවද්ද පුතේ ?
    උසස්පෙල අයියලාට තියන කාලේට මැද සති අන්තෙක තියෙයි. මම ලොකු ඉස්කෝලෙට යන්නේ අම්මා කිව්වා පුලුවන් විදියට කරන්න කියලා අයියේ
     
    • Like
    Reactions: D_Mad