90 ගණන් මතක් උනා සිංහලු
සදාදර නයෝ ඔබේ......... මංගල දිනේ..............
අරවුම් නැතත් මෙසේ...... අවා පිරියේ.............
හදවන්න එපා... මා.... රිදවන්න එපා ...............
සුබ මංගලම් කියා...... පැතුවා සිතින් ..
සදාදර නයෝ ඔබේ මංගල දිනේ..............
සිහිවේ අපේ පෙම් මතකේ එදා......
කඳුලින් මගේ නෙත් වැසිලා ගියා.....
මනමාලියක් වී මදුමල් තොටිල්ලේ..
දැකගන්න ආසඊ ආදර නයෝ ඔයා ......
සදාදර නයෝ ඔබේ මංගල දිනේ..........
අසිරි සිනහවන් මුවගේ රන්දේ........
සෙනෙහෙ දයාවන් නෙතගේ මැවෙ
සුරතේ වලිලා ඔහු බැදිලා ...
අමතන්න අසඊ ආදර නයෝ ඔයා....

බලහල්ලා ඒ කාලේ බුට් සිංදුවල තිබ්බ ගැම්ම

ඒකි බූට් තිබ්බා කියලා හදපු සින්දුව මේ.
...බලපල්ලා දැන් ඉන්න එවුන් වගේ වැලපෙන්නේ නෑ 
කෙල්ල දාල ගිය එකට තරහයි