90 ගණන් මතක් උනා සිංහලු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    90 ගණන් මතක් උනා සිංහලු

    සදාදර නයෝ ඔබේ......... මංගල දිනේ..............
    අරවුම් නැතත් මෙසේ...... අවා පිරියේ.............
    හදවන්න එපා... මා.... රිදවන්න එපා ...............
    සුබ මංගලම් කියා...... පැතුවා සිතින් ..

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ..............

    සිහිවේ අපේ පෙම් මතකේ එදා......
    කඳුලින් මගේ නෙත් වැසිලා ගියා.....
    මනමාලියක් වී මදුමල් තොටිල්ලේ..
    දැකගන්න ආසඊ ආදර නයෝ ඔයා ......

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ..........

    අසිරි සිනහවන් මුවගේ රන්දේ........
    සෙනෙහෙ දයාවන් නෙතගේ මැවෙ
    සුරතේ වලිලා ඔහු බැදිලා ...
    අමතන්න අසඊ ආදර නයෝ ඔයා....

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ..............
    අරවුම් නැතත් මෙසේ...... අවා පිරියේ.............
    හදවන්න එපා... මා.... රිදවන්න එපා ...............
    සුබ මංගලම් කියා...... පැතුවා සිතින් ..

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ..............

    බලහල්ලා ඒ කාලේ බුට් සිංදුවල තිබ්බ ගැම්ම
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ නයෝ කියන්නේ නයෙක්ටද :P

    නයෝමි කියන්නේ ****ගේ කෙල්ල.;)ඒකි බූට් තිබ්බා කියලා හදපු සින්දුව මේ.:rofl:...බලපල්ලා දැන් ඉන්න එවුන් වගේ වැලපෙන්නේ නෑ :yes:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයෝමි කියන්නේ ****ගේ කෙල්ල.;)ඒකි බූට් තිබ්බා කියලා හදපු සින්දුව මේ.:rofl:...බලපල්ලා දැන් ඉන්න එවුන් වගේ වැලපෙන්නේ නෑ :yes:
    හැබැයි මෙහෙම වෙන්න බැරිද :oo: කෙල්ල දාල ගිය එකට තරහයි :yes: හැබැයි ඒක පෙන්නන්නත් කැමති නෑ :yes:

    ඒ හින්ද නයෝමි වෙනුවට නයෝ කියනවා ඇත්තටම නයෝමි නයෙක් කියල අඟවන්න :P හැබැයි නයෝමි හිතන්නේ මේ ආදරේට නම කෙටි කරලා කියලා :rofl:
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැබැයි මෙහෙම වෙන්න බැරිද :oo: කෙල්ල දාල ගිය එකට තරහයි :yes: හැබැයි ඒක පෙන්නන්නත් කැමති නෑ :yes:

    ඒ හින්ද නයෝමි වෙනුවට නයෝ කියනවා ඇත්තටම නයෝමි නයෙක් කියල අඟවන්න :P හැබැයි නයෝමි හිතන්නේ මේ ආදරේට නම කෙටි කරලා කියලා :rofl:

    උඔ හිතන විදි හරි අමුතුයි :yes: ඒකත් ඇත්ත වෙන්න පුළුවන් :yes:
    පට්ට ඈ..
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    Central-Coast-Bridal-Couture_004.jpg

    සදාදර නයෝ ඔබේ......... මංගල දිනේ.............. :yes:

    a63390f8279c383fe0c767cf80612962--geek-wedding-wedding-pins.jpg

    දැකගන්න ආසඊ ආදර නයෝ ඔයා ......

    :love:

    il_fullxfull.614865767_2gpy.jpg

    සුරතේ වලිලා ඔහු බැදිලා ...
    අමතන්න අසඊ ආදර නයෝ ඔයා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඔ හිතන විදි හරි අමුතුයි :yes: ඒකත් ඇත්ත වෙන්න පුළුවන් :yes:
    පට්ට ඈ..
    නෑ නෑ විහිලුවට කිවේ :P ඇත්ත සිද්දියක් වෙන්න ඇති නැත්තන් නයෝමි කියන එක බලෙන් කෙටි කරලා දාන්න ඕනේ නෑ වෙන අකුරු දෙකේ නමක් දාන්න තිබුනනේ :yes:
     
    හැබැයි මෙහෙම වෙන්න බැරිද :oo: කෙල්ල දාල ගිය එකට තරහයි :yes: හැබැයි ඒක පෙන්නන්නත් කැමති නෑ :yes:

    ඒ හින්ද නයෝමි වෙනුවට නයෝ කියනවා ඇත්තටම නයෝමි නයෙක් කියල අඟවන්න :P හැබැයි නයෝමි හිතන්නේ මේ ආදරේට නම කෙටි කරලා කියලා :rofl:

    ටහිකෙන් ලොජික් හුස්තෝ :lol::rofl:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    Podi Silva - පොඩි සිල්වා;22572112 said:
    ටහිකෙන් ලොජික් හුස්තෝ :lol::rofl:

    Pinnawala school eke music krapu nayomi teacher oya nayo kiyanne sunduwa kiyana aia eyawa marry karala innne. Eyalage putha thama himasha manupriya derana little star
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ නෑ විහිලුවට කිවේ :P ඇත්ත සිද්දියක් වෙන්න ඇති නැත්තන් නයෝමි කියන එක බලෙන් කෙටි කරලා දාන්න ඕනේ නෑ වෙන අකුරු දෙකේ නමක් දාන්න තිබුනනේ :yes:

    :baffled::baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    90-2000 කාලෙ හිටිය අයගෙ සිංදු කොහොමත් එළ ඊට පස්සෙ තමා නව පරපුරේ කොම්පීතර ටයිප් සහ කොල්ල අඬන ඒව ආවෙ :lol:

    :yes: