90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

IKKW

Active member
  • Jun 9, 2021
    126
    171
    43
    සිරාවටම මොකද්ද බං ලොරියෙ ඒ කෑල්ල?
    reaction-confused.gif
     
    • Haha
    Reactions: Rankira and Kolama

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,131
    1,448
    113
    Matara
    ඕය ඔක්කොම තාක්ෂනේ අපි බාවිතා කලා. හොදම දේ ඒ දවස්වල රෑට dial up connection එකකින් ඉන්ටනෙට් යන එක, වටේටම සද්දේ ඇහෙනවා කනෙක්ශන් එක සම්බන්ද වෙනකොට එන සද්දේ.. (ට්ට්ට්ට්ර්ර්ර්ර්..ට්ර්ර්ර්ර්) .:lol::lol:
     

    nidarsha91

    Well-known member
  • උබලා කට්ට කෑවා කියල දැන් අපිට මොකද කරන්න කියන්නේ. උබල කරුමේ ගෙවුවා කියල අපි පලිද
    Hari hari a kaale ubala dath halichcha naaki ban

    Tank paaarak gahamuda bro? ape ekek innarra u car race yaddi, Motoracer yaddi painuth gahanawa aathal eka bokkahama wadilaaa. Good and Valuable Thread !
    ------ Post added on Jan 30, 2022 at 10:14 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,854
    1
    73,412
    113
    31
    Kalutara
    මතක් කරනවා නම් කොච්චර දේවල් තියෙනවද මතක් කරන්න. හිතපන් අද ඉපදෙන එකත් තව අවුරුදු තිහකින් හතළිහකින් මතක් කරන එව්වා. හැබැයි තිහ හතළිහකින් මේ යන විදිහට ගල්ගුහාවක ඉඳන් තිබ්බ තාක්ශනේ ගැන කතා කරන්න වෙයිද දන්නේ නෑ,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,006
    3
    113,661
    113
    Gampaha
    225px-Dfr_px826.jpg


    ඉස්සර ගොඩක් ගෙවල් වල විදුලිය තිබ්බේ නැහැ. කුප්පි දෙක තුනෙන් තමයි සාලේ, කුස්සිය එලිය කරන්නේ. කාමරයකට, කකුස්සියට යනකොට කුප්පියක් හොයාගෙන තමයි යන්න ඕනේ. Petromax ලාම්පුව සමහර ගෙවල් වල සාලේ තිබ්බ. වැඩිහිටියෙක් තමයි ගේමක් දීල එක පත්තු කරන්නේ. එක පත්තු කරන්න හුලන් ගහන සද්දේ තමයි මරු. රැ අට වෙනකොට හැමෝම නිදා ගන්න යනවා. කම්මැලියි කළුවරේ ඉන්න එක. හැබැයි උදෙන් නැගිටිනවා. මේ 70-80 දශකයේ තත්වය.

    අපේ ගෙදරත් තිබුණ....
    මමනං ඒකෙ දිරපු තැන් සුද්ද කරල, කැඩ්ලොයි දාල හදල, පේන්ට් පාරක් දීල, ලයිට් එකක් හයි කරල ගෙදර වැරෙන්ඩා එකේ එල්ලුව....
    Screenshot_20220130_223057.jpg
    Screenshot_20220130_222912.jpg

    සිරාවටම මොකද්ද බං ලොරියෙ ඒ කෑල්ල?
    ඔය ටයිප් ලොරි වල, මූණට වඩා පස්ස පළල වැඩියි. ඒක නිසා,
    ඔය නැටි කෑලි දෙක තියෙන්නෙ ලොරියෙ පිටිපස්සෙ පළල ගැන ඩ්‍රයිවර්ට අයිඩියා එකක් ගන්න.

    පවර් ස්ටීරියන් නැති නිසා, අස්සක මුල්ලක මූණ ඔබා ගත්තම එක තැන එහෙට මෙහෙට කපල අලුත් වාහන වගේ ගන්න අමාරුයි. ඒ නිසා අස්සකින් ඇතුලට ඔබනකොට ඔය ගැජට් එක වටිනව...

    පරණ කාර් වල බොනට් එක උඩ සයිඩ් මිරර් හයි කරල තියෙන්නෙත් ඒකටම තමයි....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,854
    1
    73,412
    113
    31
    Kalutara
    අපේ ගෙදරත් තිබුණ....
    මමනං ඒකෙ දිරපු තැන් සුද්ද කරල, කැඩ්ලොයි දාල හදල, පේන්ට් පාරක් දීල, ලයිට් එකක් හයි කරල ගෙදර වැරෙන්ඩා එකේ එල්ලුව....
    View attachment 158884View attachment 158885

    ඔය ටයිප් ලොරි වල, මූණට වඩා පස්ස පළල වැඩියි. ඒක නිසා,
    ඔය නැටි කෑලි දෙක තියෙන්නෙ ලොරියෙ පිටිපස්සෙ පළල ගැන ඩ්‍රයිවර්ට අයිඩියා එකක් ගන්න.

    පවර් ස්ටීරියන් නැති නිසා, අස්සක මුල්ලක මූණ ඔබා ගත්තම එක තැන එහෙට මෙහෙට කපල අලුත් වාහන වගේ ගන්න අමාරුයි. ඒ නිසා අස්සකින් ඇතුලට ඔබනකොට ඔය ගැජට් එක වටිනව...

    පරණ කාර් වල බොනට් එක උඩ සයිඩ් මිරර් හයි කරල තියෙන්නෙත් ඒකටම තමයි....
    දැන් අපරාදේ කියල හිතෙනවද ලයිට් එකක් හයි කරපු එකට?
     
    • Haha
    Reactions: PHBhagya

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,789
    3,039
    113
    Arangala
    ෙම් ෙපා්ස්ට් එක බලද්ද් මටත් අතීතය මතක් උනා. MB 2 ක ඩ්‍රයිවර් එකක් බා ගන්න ගිහිල්ල කාපු කට්ට ගැන.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,637
    17,303
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය ටයිප් ලොරි වල, මූණට වඩා පස්ස පළල වැඩියි. ඒක නිසා,
    ඔය නැටි කෑලි දෙක තියෙන්නෙ ලොරියෙ පිටිපස්සෙ පළල ගැන ඩ්‍රයිවර්ට අයිඩියා එකක් ගන්න.

    පවර් ස්ටීරියන් නැති නිසා, අස්සක මුල්ලක මූණ ඔබා ගත්තම එක තැන එහෙට මෙහෙට කපල අලුත් වාහන වගේ ගන්න අමාරුයි. ඒ නිසා අස්සකින් ඇතුලට ඔබනකොට ඔය ගැජට් එක වටිනව...

    පරණ කාර් වල බොනට් එක උඩ සයිඩ් මිරර් හයි කරල තියෙන්නෙත් ඒකටම තමයි....

    ස්තූතියි මචන්. දැනගෙන හිටියෙ නෑ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    557
    1,085
    93
    ඔය කිය්අල තියන හැම දේකම experience තියනව. ඒ කියන්නෙ දැන් අපි නාකියි
     
    • Haha
    Reactions: nidarsha91