90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උබුන්ටු එකා සීඩී ගහන එක නැවත්තුවෙ මෙහෙ උන්ට එවලමද කොහෙද? මවුස් පෑඩ්, ස්ටිකර් එහෙම ගෙන්නව මතකයි. මම කොම්පියුටරයක් ඉල්ලනව ඕක දැක්ක දවසෙ ඉදල 5 වසරෙද කොහෙද දැක්කෙ අපේ ලොකු තාත්තලගෙ ගෙදර. එහෙ යන්නෙම AE ගහන්න බලාගෙන. ඒකට රෙද්දක් දාල වහල තියෙන්නෙ. කොම්පියුටරේ හම්බ වෙලා මුලින්ම ගැහුවෙ FarCry මාස 6ක් විතර ගැහුව මතකයි.

    TechSriLanka එකක ශිෂ්්‍යත්වයක්ද මොකද්ද හම්බ වෙලා ගිහින් පේන්ට් ඉගෙන ගත්ත. පරිගණක සගරා එකතු කර කර කියවනව ඒකෙ තියෙන ඒව කම්පියුටරයක් ගත්තම කරන්න හිතාගෙන.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අම්මෝ එපා වෙනවානේ අප්පා .
    ඒ කලේ uncle ල කාල තියන කටු
     
    • Haha
    Reactions: kevin_levin

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලා කට්ට කෑවා කියල දැන් අපිට මොකද කරන්න කියන්නේ. උබල කරුමේ ගෙවුවා කියල අපි පලිද
    අවජාතක වෙසිගේ පුතාට පුකේ අමාරු හැදිලා :LOL::LOL::LOL::LOL:
    ලොසන්තත් ඔය කාලේ ගෙවපු එකෙක් තමා පොන්නයෝ උබේ අම්ම ගුබ්බෑයම් වල හුකාගෙන තෝවගේ බල්ලෙක් හැදුවට :LOL::LOL::LOL::LOL:

    කෝ අර වේසාවි එක්ක ලයිව් ආවද පොන්නයෝ :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • ඒ කාලෙ! 😍
    Dial up මොඩම් එකෙන් එන ක්‍රී ක්‍රී සද්දෙ...
    Hit Ad එකේ ෆෝන් වල price බල බල ගන්න බැරුව හූල්ලපු හැටි...
    ෆොලොපි ඩිස්ක් වලින් ගේම් save files copy කරගෙන ගහන්න බැරි mission share කරගෙන ගහපු විදිහ...
    Windows XP වලට Vista theme එක දාල පාවිච්චි කරපු විදිහ...
    කට්ට කාල හොයාගත්ත ගේම් එක onboard VGA එකෙන් වැඩ කරන්නෙ නැති වුනාම දැනුන දුක...
    විජය පරිගණක සගරාවෙ price list එක බලලා කවදහරි හදන්න හිතාගෙන ඉන්න PC එකේ කෑලි වල total එක හද හද හිටපු හැටි...
    මම කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25 දි :angry:
    ස්ටාට් එක ගත්තෙ G31 abit මදර්බෝඩ් එකෙන්
     
    • Like
    Reactions: Valar_Morghulis

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    1. 2002 wege TEC Sri Lanka eken labichcha floppy yak aran iskole giya kollonta pennanna, e kale wala CD th thibba :P miss kenekta mattu una floppy eka, me mokadda me kiyala ahuwa, man kiuwa floppy diskette (spellings harida manda issara disc kiuwe na ohoma thama kiuwe) mona biscuit ekakda e kiyala ahuwa, mata bakas gala hina gihin kiuwa miss biscuit newei diskette kiyala, miss kiuwa kana pala ganne nathuwa mekath aran gihin wadi wenawa, aye ehema iskole aran en na oya eka eka magul kiyala :D

    2.Yo Yo ganna, magic bola ganna sticker ekathu kara, chocolate wala anka piliwelata thibba cricket sticker pissuwen wage ekathu kara.. number set eka hadaganna ona nisa samahara kollo poth wala alawala thibba sticker pawa kapagena rupiyalata dekata ganna unta wikka :rofl:

    3.Mr POP wage tipi tip wala magic card aran wahana,sattu haduwa, ewa collect kara.

    4.Walkman ekak thiyenawa kiyanne henama gamma, ekata podi headphone dekak gahan yanawa kiyanne aye loweth na..

    5.Parana cassette aran ahanawa, wadak nathi ewa gannawa radio eke yana sindu record karanna, hoda cassette walath waradila radio eke giyapu sindu record wela thiyenawa :rofl: eka wenama athal ekak

    6.Podi kale idalama thadata wahana pissuwa thibba, gedarata genapu mulma wahane, nissan vanette ekak, wahane hodanneth mama ude 8 idan dawal 12 wenakan hodanawa thaniyen, thaththata enna denneth na, eka parak gona wage pallamak yawanna car wash eken giye nathi nisa vim dala heduwa, ethana paint eka fade wela giya :lol: oka athule innawa dawasen bagayak, eke radio eka dala casette dagena aha aha innawa raa dawal kiyala wenasak thibbe na :love:

    7.Loku mama diplomatic hitiya issara, pawle anith sahodarayonge lamainta maarama adarei, eka ekaata eka eka sare monawa hari ewanawa mata ewapu police car ekak and video game player ekak thibba thibba, oke battery bassama aye battery dekak gannakan iwasillak na

    8.Issara cousin ayyala akkala game enawa auruddata un bagayak withara Colombo hitiye, set eka apuwama ithin aye loweth na, gedara wahana godai :D man un ekka gama pura awidinawa, sarungal arinna yanawa, kubure bahala mada naanawa, watta pahala ale naanawa, un game kellonta wihilu karanawa, athal kotiyai, e kale aye enne na...

    9.Issara Srinath sir ge chemistry class eke kollo N73 phone walin wala balanawa, naughty america wage ewa, bluetooth wala share karaganna hena gemak dunna kollo..lol, dec piece walin thama e kale wala baluwe, dec ekak thiyena ekekge gedara set wela balanne :lol:

    oya wage kochchara dewal thiyenawada ban, miss una ewwa :)
    p.s technology walin patan gatte, non tech ewatath gihin :D monawa unath patta ban e kale, pattama athal eke hitapu kalayak
    89/90 කාලෙ කොල්ලෙකනේ 😝
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විජය පත්තරේ කෑලි ගාණට ආපු දඩි සයිස් ලංකා සිතියම එකතු කරපු කස්ටිය සිටිත්ද?
    අම්බෝ ඔව්... කාඩ්බෝඩ් එකක ගහලා මගේ මේසේ ඉස්සරහා එල්ලගෙනත් හිටියා..😍😍
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - විජය පත්තරේ gaming රිවිව් එක අනිවා බලනවා
    - SLT topup card වලින් internet ගියපු හැටි
    - SEGA emulator එකක් දාලා game ගහපු හැටි
    - පවුලේ අයට වෙනම user accounts හදලා පාවිච්චි කරපු හැටි
    - Aladin \ NFS \ Peter Pan ගහපු හැටි
    - පට්ට ලොකු Walkman එකක් දාගෙන සින්දු ඇහුව හැටි
     
    • Like
    Reactions: Rankira

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    e kale ban game cd ekak,walk hoyagena eka bala bala masa ganak gattha athal eka..dan ban e wage ewa care karanne nathi ganatama watila neda...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    225px-Dfr_px826.jpg


    ඉස්සර ගොඩක් ගෙවල් වල විදුලිය තිබ්බේ නැහැ. කුප්පි දෙක තුනෙන් තමයි සාලේ, කුස්සිය එලිය කරන්නේ. කාමරයකට, කකුස්සියට යනකොට කුප්පියක් හොයාගෙන තමයි යන්න ඕනේ. Petromax ලාම්පුව සමහර ගෙවල් වල සාලේ තිබ්බ. වැඩිහිටියෙක් තමයි ගේමක් දීල එක පත්තු කරන්නේ. එක පත්තු කරන්න හුලන් ගහන සද්දේ තමයි මරු. රැ අට වෙනකොට හැමෝම නිදා ගන්න යනවා. කම්මැලියි කළුවරේ ඉන්න එක. හැබැයි උදෙන් නැගිටිනවා. මේ 70-80 දශකයේ තත්වය.

     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,331
    7,226
    113
    225px-Dfr_px826.jpg


    ඉස්සර ගොඩක් ගෙවල් වල විදුලිය තිබ්බේ නැහැ. කුප්පි දෙක තුනෙන් තමයි සාලේ, කුස්සිය එලිය කරන්නේ. කාමරයකට, කකුස්සියට යනකොට කුප්පියක් හොයාගෙන තමයි යන්න ඕනේ. Petromax ලාම්පුව සමහර ගෙවල් වල සාලේ තිබ්බ. වැඩිහිටියෙක් තමයි ගේමක් දීල එක පත්තු කරන්නේ. එක පත්තු කරන්න හුලන් ගහන සද්දේ තමයි මරු. රැ අට වෙනකොට හැමෝම නිදා ගන්න යනවා. කම්මැලියි කළුවරේ ඉන්න එක. හැබැයි උදෙන් නැගිටිනවා. මේ 70-80 දශකයේ තත්වය.


    remember those
     
    • Like
    Reactions: BINGU_PUTHA