90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    9,793
    13,359
    113
    මුල්ම PC AMD K6-2 500Mhz එක. Windows 95-98SE වැඩ කලා මේකෙ.
    මගෙත් මුල්ම කෙල්ල තමා ඔය 🤩 ඕකෙ Win98SE -> Xp අන්තිමට Win 7 නුත් එබුවා කියහන්කො 🤣 යකෙක් ඔය Processor එක නං. IBM PC එකක් ,PCI Dial-up modem එක බිල්ට් ඉන් තිබුනා 🤹
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    322
    579
    93
    99 දී මුල්ම PC එක ගත්ත දවස් වල ප්‍රශ්න දෙකක් තිබ්බ, කාලයක් යනකම් තේරුම් ගන්න.

    Desktop එකේ නිල්පාට link එකක් තිබ්බ මෙලෝ වැඩක් නැති. කොටපු ගමන් AOL කියල එනවා. එච්චරයි.

    System එක පිටි පස්සේ පොර්ට් දෙකක් තිබ්බ, කවදාවත් මොනාටවත් පාවිච්චි නොකළ. (USB ports )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,050
    5,328
    113
    ගෙදර/බෝඩිමේ
    1. 2002 wege TEC Sri Lanka eken labichcha floppy yak aran iskole giya kollonta pennanna, e kale wala CD th thibba :P miss kenekta mattu una floppy eka, me mokadda me kiyala ahuwa, man kiuwa floppy diskette (spellings harida manda issara disc kiuwe na ohoma thama kiuwe) mona biscuit ekakda e kiyala ahuwa, mata bakas gala hina gihin kiuwa miss biscuit newei diskette kiyala, miss kiuwa kana pala ganne nathuwa mekath aran gihin wadi wenawa, aye ehema iskole aran en na oya eka eka magul kiyala :D

    2.Yo Yo ganna, magic bola ganna sticker ekathu kara, chocolate wala anka piliwelata thibba cricket sticker pissuwen wage ekathu kara.. number set eka hadaganna ona nisa samahara kollo poth wala alawala thibba sticker pawa kapagena rupiyalata dekata ganna unta wikka :rofl:

    3.Mr POP wage tipi tip wala magic card aran wahana,sattu haduwa, ewa collect kara.

    4.Walkman ekak thiyenawa kiyanne henama gamma, ekata podi headphone dekak gahan yanawa kiyanne aye loweth na..

    5.Parana cassette aran ahanawa, wadak nathi ewa gannawa radio eke yana sindu record karanna, hoda cassette walath waradila radio eke giyapu sindu record wela thiyenawa :rofl: eka wenama athal ekak

    6.Podi kale idalama thadata wahana pissuwa thibba, gedarata genapu mulma wahane, nissan vanette ekak, wahane hodanneth mama ude 8 idan dawal 12 wenakan hodanawa thaniyen, thaththata enna denneth na, eka parak gona wage pallamak yawanna car wash eken giye nathi nisa vim dala heduwa, ethana paint eka fade wela giya :lol: oka athule innawa dawasen bagayak, eke radio eka dala casette dagena aha aha innawa raa dawal kiyala wenasak thibbe na :love:

    7.Loku mama diplomatic hitiya issara, pawle anith sahodarayonge lamainta maarama adarei, eka ekaata eka eka sare monawa hari ewanawa mata ewapu police car ekak and video game player ekak thibba thibba, oke battery bassama aye battery dekak gannakan iwasillak na

    8.Issara cousin ayyala akkala game enawa auruddata un bagayak withara Colombo hitiye, set eka apuwama ithin aye loweth na, gedara wahana godai :D man un ekka gama pura awidinawa, sarungal arinna yanawa, kubure bahala mada naanawa, watta pahala ale naanawa, un game kellonta wihilu karanawa, athal kotiyai, e kale aye enne na...

    9.Issara Srinath sir ge chemistry class eke kollo N73 phone walin wala balanawa, naughty america wage ewa, bluetooth wala share karaganna hena gemak dunna kollo..lol, dec piece walin thama e kale wala baluwe, dec ekak thiyena ekekge gedara set wela balanne :lol:

    oya wage kochchara dewal thiyenawada ban, miss una ewwa :)
    p.s technology walin patan gatte, non tech ewatath gihin :D monawa unath patta ban e kale, pattama athal eke hitapu kalayak
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    322
    579
    93
    ඒ දවස් වල සමහර games, softwares download කරලා 30 days free use කරන්න පුළුවන්. ඊට පස්සේ වැඩ කරන එක නතර වෙනවා pay කලේ නැතිනම්.

    සමහර ඒවා ආයෙත් වැඩ කරනවා PC එකේ date එක කලින් දිනකට වෙනස් කලාම.

    පස්සේ පස්සේ ඒක කරන්න බැරිව ගියා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,162
    3
    116,911
    113
    Gampaha
    Vhs කැසට් රෙන්ට් එකට ගෙනල්ල, බෘස්ලිගෙ, ජැකී චෑන්ගෙ ෆිල්ම් බලනව.

    ටයිටැනික්, ගොඩ්සිලා, හෝම් අලෝන් වගේ 2000ට කලින් ආපු ෆිල්ම් ගොඩක් බැලුවෙ ඔය විදිහට තමයි....

    යූ ටියුබ් වීඩියෝ රැල්ල ආපු මුල් කාලෙ ගප්පිය, කුශාන් ශ්‍රීමාල් වගේ චැනල් වලින් කරපු වීඩියෝ පෙන් ඩ්‍රයිවු වල දාගෙන ශෙයා කරගෙන බැලුව.

    එතකොට ඩේට කියන්නෙ රත්තරං හා සමාන දෙයක්නෙ...
    ඩේට මාකට් එක බිමට ඇදල දැම්මෙ, ටීගෝ(එටිසෙලාට්) සිම් එක...

    කෝල්, මැසේජ් ෆී එක පහලට ගත්තෙ, එයාටෙල් පෝලිං සිම් එක...
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,978
    113
    Kandy

    rent කතාව කියනකොට මතක් උනේ
    ඉස්සර තැපැල් id එක තියලත් cd ගෙනත් බැලුවා කිහන්කෝ
    **anaconda vcd එක ගිහින් දෙනකොට හිරිලා කියලා කඩේ එකා තැපෑල් id එක දුන් නැහැ. අප්පච්චිට කිවම ගිහින් සද්දේ දාලා එක ඉල්ලන් ආව. 😂
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,436
    571
    113
    36
    සුවසිලන්තය
    IAAASARA MAN VHS KADE AIYATA.... GEDATTA HOREN AACHIGE ID EKA DEELA THAMA VHS GEENNE EKA PARAK MAN POLLAK THIBBA VHS KADEETA EETA PASSE KADE EKA APE THATTHTA KIYALA THATTHA RATA PORIYAL EKK DUNNA :P :P :P MAN HITHANNE EE KALE DAWASAK DEKK PARAKKU UNAHAMA DHADATH GEWANNA ONE MATHAKA NAA HARIYATA....
     
    • Haha
    Reactions: vipulavs

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,926
    4,243
    113
    canada
    ඉස්සර අන්තර්ජාලයේ free stuff කියල සමහර වෙබ් sites වල තිබ්බ. අපි ඔර්ඩර් කලා දිගට හරහට. සතයක්වත් යන්නේ නැහැ. අපේ නමගම, address විතරයි දමන්න ඕනේ,
    පෝස්ටර්, පොත්පත්, බැග්, විවිද සාම්පල් ඇතුළු ගොඩක් දේවල් හම්බ වුන.
    නසා එකෙන් පෝස්ටර් අවා. තව semiconductor company එකකින් තඩි පොත් තුනක් ලැබුන. සමහර පොත්වල cd, floppy ඩිස්ක් තිබ්බ !.

    ඉස්සර පරිගණක වේගයෙන් වෙනස්වෙනවා (speed, performance, ram). මගේ යාලුවෙක් ගත්ත පරිගනකෙ 4 GB හර්ඩ් එක. මස හතරකට පස්සේ මමත් ගත්ත පරිගණකයක් ඒ ගානටම. එකේ හර්ඩ් එක 6 GB. එක අහපු යාළුවගේ මුණ දෙක උන
    අද පරිගණකයක් අරන් තව අවුරුදු දෙකකින් තව එකක් ගත්තත් ඒ දෙක අතර මහ ලොකු වෙනසක් නැහැ. ඒ දවසවල ගොඩක් වෙනස්. speed, performance, ram සැහෙන ඉදිරියෙන්
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,104
    113
    yahoo පටන් ගත්තම ඊමේල් හැදුව, හෙන ප්‍රශ්නපත්තරයක් දෙනවා ෆෝම් පුරවන්න.
    ඉස්සර තිබුන මැසෙන්ජර් එක ICQ. irc chat තිබුන, mIRC එක එහෙම හෙන ෆේමස්. cobravideos.com කියල වොටර්මාර්ක් ගහපු මියුසික් වීඩියෝ තිබ්බ 50 cents ලගේ එහෙම ඕවන් බාපු.
    පස්සේ යාහු ආව, myspace, hi5 ආව. gmail ආව හෙන space එකක් එක්ක.
    මේල් වල වැඩිය space තිබ්බේ නැ gmail එන්න කලින්.

    මතක විදිහට gmail හදන්න පුළුවන් උනේ ඉන්වයිට් වලින් විතරයි ද කොහෙද.

    වෙබ් හැදුවේ යාහු Yahoo GeoCities වලින්.

    microsoft front page කියල එකක් තිබුන HTML එහෙම හැදිලා එනවා එකෙන්. ඉස්සර HTML ගැහුවේ notepad එකෙන් ඕක එනකං

    me game eka mathakada? oka iwara karaganna puluwan una ea kaale kemathima game eka.
    dangerous_dave.jpg
    අඩෝ.... dave ගේම් එක... මරු සද්ද ටික බං...
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,050
    5,328
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සර අන්තර්ජාලයේ free stuff කියල සමහර වෙබ් sites වල තිබ්බ. අපි ඔර්ඩර් කලා දිගට හරහට. සතයක්වත් යන්නේ නැහැ. අපේ නමගම, address විතරයි දමන්න ඕනේ,
    පෝස්ටර්, පොත්පත්, බැග්, විවිද සාම්පල් ඇතුළු ගොඩක් දේවල් හම්බ වුන.
    නසා එකෙන් පෝස්ටර් අවා. තව semiconductor company එකකින් තඩි පොත් තුනක් ලැබුන. සමහර පොත්වල cd, floppy ඩිස්ක් තිබ්බ !.

    ඉස්සර පරිගණක වේගයෙන් වෙනස්වෙනවා (speed, performance, ram). මගේ යාලුවෙක් ගත්ත පරිගනකෙ 4 GB හර්ඩ් එක. මස හතරකට පස්සේ මමත් ගත්ත පරිගණකයක් ඒ ගානටම. එකේ හර්ඩ් එක 6 GB. එක අහපු යාළුවගේ මුණ දෙක උන
    අද පරිගණකයක් අරන් තව අවුරුදු දෙකකින් තව එකක් ගත්තත් ඒ දෙක අතර මහ ලොකු වෙනසක් නැහැ. ඒ දවසවල ගොඩක් වෙනස්. speed, performance, ram සැහෙන ඉදිරියෙන්
    ade matath nasa eken ara cr pothakata wada tikak loku size eke poster set ekak awa ban :love: kaha pata kawareka awe, oka thapal maama genawata passe mata nikan pissu wage kauda ban hithanne oka athal ekata dammata ohoma ekak labewi kiyala, eka kaatawath allannawath dunne na e kale, echcharata lobai podi wei kiyala bayai :lol: thank you NASA :love:
     
    IKKW

    Well-known member
  • Jun 9, 2021
    220
    505
    93
    ade matath nasa eken ara cr pothakata wada tikak loku size eke poster set ekak awa ban :love: kaha pata kawareka awe, oka thapal maama genawata passe mata nikan pissu wage kauda ban hithanne oka athal ekata dammata ohoma ekak labewi kiyala, eka kaatawath allannawath dunne na e kale, echcharata lobai podi wei kiyala bayai :lol: thank you NASA :love:
    🚀
    RR 2.jpg
    📡
     
    • Haha
    Reactions: nvhcc89

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    67
    59
    18
    Matale
    ඒ කාලෙ! 😍
    Dial up මොඩම් එකෙන් එන ක්‍රී ක්‍රී සද්දෙ...
    Hit Ad එකේ ෆෝන් වල price බල බල ගන්න බැරුව හූල්ලපු හැටි...
    ෆොලොපි ඩිස්ක් වලින් ගේම් save files copy කරගෙන ගහන්න බැරි mission share කරගෙන ගහපු විදිහ...
    Windows XP වලට Vista theme එක දාල පාවිච්චි කරපු විදිහ...
    කට්ට කාල හොයාගත්ත ගේම් එක onboard VGA එකෙන් වැඩ කරන්නෙ නැති වුනාම දැනුන දුක...
    විජය පරිගණක සගරාවෙ price list එක බලලා කවදහරි හදන්න හිතාගෙන ඉන්න PC එකේ කෑලි වල total එක හද හද හිටපු හැටි...