90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

0x9

Well-known member
  • Mar 18, 2015
    504
    779
    93
    2000, 2001 කාලේ රුපියල් 80 ට වගේ bookshop වල software CDs තිබ්බ අපේ පැත්තේ, ගෙදර computer නැතිකාලෙත් ගත්ත කලෙක පාවිච්චි කරන්න හිතාගෙන අපි CDs ගත්තා.. සමහර ඒවා තාම තියනවා.. සමහර ඒවා තාම හොදට read කරනවා

    20210919_143740.jpg
    20210919_144538.jpg
    20210919_145419.jpg
    20210919_145608.jpg


    Screenshot from 2021-09-19 13-55-07.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,355
    3
    114,641
    113
    Gampaha
    මගෙ තිබුණ මැශින් එක p3 733mhz
    හාඩ් එක තිබුණෙ 6gb..
    32 රැම් එක. 😆😆

    ඩේටනං ඉතිං සීඩී වලින් දාගත්ත දෙයක් විතරයි.
    ෆ්ලොපි ඩිස් වලින් ෆොටෝ කෑලි එහාමෙහා කරගෙන තියෙනව...

    ඉන්ටනෙට් ගියේ නොකිය 6600 ෆෝන් එක කනෙක්ට් කරල ඩයල්අප් කරල.
    වෙබ් පේජ් එක ලෝඩ් වෙනකල් බත් ජින්ඩක් එහෙම කාල එන්න කාලය තියෙනව...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,328
    1,489
    113
    සෙල්ටෙල් මුලින්ම ආවේ ගඩොල් බාගේ ෆෝන් එක. රතු පාට LED display එකක් තිබ්බේ. සිග්නල් හොයන්න කඳු නැගනෙන යන්න ඕන.
    මෙන්න මේක:
    0100UgLYKcwrRAm4ERaLAO6.1569508773.fit_lim.size_800x440.jpg


    ගේම් ගෙනිච්චෙ 3.5" ෆ්ලොපි ඩිස්ක් සෙට් වල. ඩිස්ක් එක ශුවර් නැති නිසා සෙට් 2ක් pk-zip හරි RAR වලින් ගහනවා.

    ඒකාලේ technology සුලබව තිබුනේ නැති එකේ එක හොඳක් තිබ්බා. සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තමයි පාවිච්චි කලේ. දැන් වගේ නෙමෙයි. එකේ පාඩුව තේරෙන්නේ අරව මේවා ලීක් උනා, හැක් උනා කියාගෙන දැන් කට්ටිය අඬනවා දැක්කම.
    අනිත් එක කොඩින් කරන උන් නෙට් එකෙන් copy paste කරලා debug කරගන්න බැරුව දැඟලුවේ නෑ. කොඩින් කරන language එක ඉගෙනගෙන කෝඩ් කලේ.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,828
    879
    113
    මගේ කාමරේ
    ඉස්සර කම්පුටරයක් තිබුනෙ නෑ. ගෙදරින් දෙන සල්ලි එකතු කරල ගත්තු sony ericsson w200i එකක් තිබුනේ. ඔකටම ආපු මෙමරි කාඩ් එක 128MB. ඒ කාලේ තිබුන ගොඩක් ෆෝන් වල blutooth තිබුනත් මේකේ තිබුනේ infrared විතරයි. අලුත් සින්දුවක් රිලීස් උනාම ඒක හම්බ වෙන්නේ යාලුවෙක්ගේ phone එකක් හරහා තමයි. phone දෙකේ infrared port දෙක එකට තියල විනාඩි 5ක් විතර යනවා 3MB විතර සින්දුවක් transfer වෙන්න.

    එලකිරි එක ඉස්සර ප්‍රසිද්ද සින්දු වලට තමයි. කැෆේ එකකට පැයට රු 60ක් විතර (රු 60 ක් කියන්නෙ 2008 හැටියට ලොකු ගානක් ගෙදරින් විතරක් සල්ලි හම්බෙන පොඩි එකෙක්ට. ) ගෙවලා මේ එකවුන්ට් එක හැදුවෙත් කැෆේ එකකින්ම තමයි phone එකට සින්දු දාගන්න.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,554
    7,359
    113
    ඔයාට මෙතන කවුරුත් මුකුත් කියල නෑ මචෝ...
    පාඩුවෙ ගිහින් ගේමිං චැනල් එකක නටන ගෑනියෙකුට තරුවක් දීල නිදාගන්න...
    අනිත් පැත්තෙන් මතුවෙන්නම ඇනල
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    15,580
    13,865
    113
    Ow game ghnnama cafe giya 😂

    ගෙදර ඉදන් කරනවා වගේ නෙවෙයි ඕකේ වෙනමම ආතල් එකක් තියෙනවා. (වැල බලන එක නෙවෙයි. ගේම් ගහන වගේ සීන්)
     
    • Like
    Reactions: MR_PRIME and kpg