90% denawa Leasing dn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගේ 2013 ඇලියොන් එකට 90%ක් අරන් දෙන්න පුළුවන්ද?
    වැලිවේශන් එක 55-60 දාන්න පුළුවන්..
    අවුරුදු 3ට 5ට වෙනම වාරිකේ කියපන්..
    ලීසින් කම්පනිය මොකද්ද?

    PM ekak dmma mcn
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    :sorry: sorry.com පුතා



    :lol: බලාගෙන ඉන්න වෙනව මචං, කරන්න දෙයක් නෑ ඉතින්.. බොහෝදුරට electionඑක ලං වෙලා අඩු වෙයි කියල තමයි කියන්නෙ නෙහ්?? අනේ මන්ද මචං හැමෝටම sorryතමා ඉතින් :sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Originally Posted by nvhcc89 View Post
    Japan alto eka ehe wenne 4 laks jpy wage, mehe tax ekama 16.50 lkr, Suzuki company eka labour cost, and vehicle cost ekath ekka thiyaganna labeta wage 10 times profit ekak lankawe hu#ana aanduwa nikan idala gannawa

    hambuwi labbak japan walin 4lak walata alto ekak hina yana kathakiyannaepa ban:D:D:P:P:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    මචං වොයෝටා රූමි එකකට කීයක් මුලින් ගෙවන්න ඕනද? මාසික වාරිකය කීයද? පොලි අනුපාතය කීයද?