90% denawa Leasing dn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගුලක් ගන්න ලෝන් එකක් ඔනේද කෙල්ලවත් අරන් එන්න හොද කොල්ලා ලගට කෙල්ලව ඇපේට තියලා ලීසීන් එකක් දාලා දෙනවා සැනකින් මාත් එහෙමයි බැන්දේ :yes::yes:

    :D:D:D:D:D:D:D:D
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දැන් නං වාහන ගන්න වෙන්නේ නෑ නේද බන්. කොහෙද උබලත් මේ ෆීල්ඩ් එකේම ඉදලත් පොඩ්ඩක් කලින් කියන්න එපයි ටැක්ස් වැඩි වෙනවා කියලා.

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගේ 2013 ඇලියොන් එකට 90%ක් අරන් දෙන්න පුළුවන්ද?
    වැලිවේශන් එක 55-60 දාන්න පුළුවන්..
    අවුරුදු 3ට 5ට වෙනම වාරිකේ කියපන්..
    ලීසින් කම්පනිය මොකද්ද?

    PM ekak dmma
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    :baffled::baffled::baffled: මුන්ට ඉතින් හෙන ගහලත් මදි මචං, ලක්ශ 15ක් වැඩි වෙනව කියන්නෙ ඉසෙල්ල priceතිබ්බෙ honda civic 2019 sedan එක 72කට, ඒ කියන්නෙ දැන් ලක්ශ 87ක් විතර වෙන සීන් එකක් වගේ :sorry::angry::baffled:

    මොකක්ද මචං ඔය luxury tax සීන් එක? තව memberකෙනෙකුත් ඕක කියල තිබ්බා

    :lol::lol::lol::lol::lol::lol::lol: