EKA NAWATHWANAWANM E GIYA SLLI AYI GEWANNA WENAWA BAN ,,එදා 'වහ' අද 'රහ' වීම හෙවත් 'Port City' ව්‍යාපෘතිය
https://www.facebook.com/video.php?v=854260431300883&set=vb.119154468144820&type=2&theater
රජිත කලින් කිව්වේ නවනන්නේ නෑ කියල ඔන්න දැන් කියනව තාම තීරනය කල නෑලු....
අනුර කලින් කිව්වෙ වරාය නගරය නවත්වනව කියල දැන් කියනව උත්සහ කරනවලු....


9000 vs 900 02-12-2015 12:46 PM wedakata athi thred ekak daapan ponsවැඩකට ඇති එකක් තමයි දැම්මෙ පොන්ස්![]()
9000 vs 900 02-12-2015 01:32 PM ube ammata ballo dala hukavanna one![]()
ඒ මොකටද හුත්තො?
අපේ තාත්ත තාම ඉන්නව... තෝ තොගෙ අම්මට බල්ලො දාල හුකවපන් අවජාතක අනාතය
උබලා කොච්චර සුද්ද කරන්න හැදුවත් බයියා අපේ සල්ලිවලින් දවසට ලක්ශ 265 ගානෙ නාස්ති කරා යකෝටොයියොන්ගෙ ගොන් පාට්

උබලා කොච්චර සුද්ද කරන්න හැදුවත් බයියා අපේ සල්ලිවලින් දවසට ලක්ශ 265 ගානෙ නාස්ති කරා යකෝ![]()
...උබලා කොච්චර සුද්ද කරන්න හැදුවත් බයියා අපේ සල්ලිවලින් දවසට ලක්ශ 265 ගානෙ නාස්ති කරා යකෝ![]()
ජනාධිපති වැය ශීර්ෂයේ අඩංගු වන්නේ මොනවාද කියල ගොඩ දෙනෙක් හොයන නිසා මෙන්න පැහැදිළි කිරීම.
අය වැය ලේඛනය හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන අවස්ථාවක "ජනාධිපති වැය ශීර්ෂය" කියලා වෙනම මුදල් ප්‍රතිපාදනයක් අනුමත කරගන්නවා. මේක ජනාධිපති වරයාගේ පුද්ගලික පාවිචියට වෙන් කරන මුදල කියලයි සමහරක් පවසන්නෙ. ඒත් කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් තමයි මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ.
1. ජනාධිපතිතුමාගේ කාර්යාලය සඳහා වියදම් (කොළඹ, මහනුවර නුවරඑළිය , අනුරාධපුර ජනාධිපති නිල නිවාස හා අරලිය ගහ මන්දිරයේ නඩත්තුව සේවක වැටුප්, පෞරාණික බව රැක ගනිමින් ඒවා නඩත්තුවට වියදම්)
2. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වියදම්
3. හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිවරුන්ගේ කලත්‍රයන් සඳහා වියදම්
4. කොමිෂන් සභා සහ ස්වාධීන ආයතන සඳහා වියදම් (සේවක කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව)
5. ජනාධිපති විමර්ශන ඒකකය සඳහා වියදම්
6. උපාය මාර්ගික ව්‍යාපාරය කළමනාකරණ එජන්සිය (SEMA) සඳහා වියදම්
7. නිසි බලධරයාගේ කාර්යාලය සඳහා වියදම්
8. අත්‍යාවශ්‍යසේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහා වියදම්
9. නැවත පදිංචි කිරීම් සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහා වියදම්
10. ජාතික පර්යේෂණ සභාව සඳහා වියදම් - රටේ අනාගත බලාපොරොත්තුවක් වූ ඛනිජ තෙල් සොයා ගැනීමේ කාර්යභාර ව්‍යාපෘතිය
11. ආහාර මිලදී ගැනීමේ හා අවේක්ෂණ ඒකකය සඳහා වියදම්
12. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සඳහා වියදම්
13. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව සඳහා වියදම්
14. ඉංග්‍රීසි හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සඳහා වියදම් - ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන”E - ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය
15. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහා වියදම්
16. ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය උපකමිටුව සඳහා වියදම්
17. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා වියදම්
18. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වියදම්
19. මූලික අධ්‍යන ආයතන සඳහා වියදම්
20. ශ්‍රී ලංකා පදනම සඳහා වියදම්
21. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහා වියදම්
ඉහත ආයතන 21 නඩත්තු කිරීමට අදාළ වූ, සංවර්ධන වියදම්ද, ප්‍රාග්ධන වියදම් ද ජනාධිපති වැය ශීර්ෂ යටතට ඇතුළත් වෙනවා.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හේමා ප්‍රේමදාස මැතිනියට ලැබෙන පහසුකම් ද, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලැබෙන පහසුකම් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත්. (අංක 3 බලන්න). මහින්දගේ වියදම අච්චරක් වුණා කියල කෑ ගහන චන්ද්‍රිකා යැපෙන්නේත් ඒ කියන මහින්දගේම වියදමෙන්.
මැතිවරණ කොමසාරිස් තුමාගේ හොඳ කියන ගමන් හිටපු ජනාධිපති වරයාගේ වියදම අච්චරක් වුණා කියල සමහරු කෑ ගැහුවට, මැතිවරණ දෙපාර්තමේන්තුවේ සියලුම වියදම් පියවෙන්නේ ජනාධිපති වැය ශීර්ෂයෙනුයි.
මීට අමතරව ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා බැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද මහින්ද ජනාධිපතිවරයාගේ වියදම ලෙසයි ඔවුන් පෙන්වන්නේ.
ජනාධිපති අරමුදල කියල වෙනම එකක් තියෙනවා. ඔය මඩ ගහන උදවියට බොරු කියල බොරු කියල ඒ පවටම අන්තිම කාලේ පිළිකාවක් හෝ එවැනි භයානක ලෙඩක් හැදුනාම ඒ පිළිකාව වෙනුවෙන් යන වියදම් වලින් 50% ක් විතර ලැබෙන්නේත් ජනාධිපති අරමුදලෙන්. පහුගිය කාලේ ඒකත් ජනාධිපති මහින්දගේ වියදම් වලට එකතු කරලයි පෙන්නුවේ.
පසුගිය දා අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන් වූ හිටපු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතාට හෘදයාබාධයක් හැදුණ වෙලාවේ එතුමාට යන රෝහල් වියදම් සඳහා රු ලක්ෂ 50 ක් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන්න හිටපු ජනාධිපතිවරයා කටයුතු කළා.
ඔය දේවල් බලද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ දිනක වියදම කෝටි 2.62 ක් කියලා යූඇන්පී ජේවීපී පච බලකායවල් කෑ ගහන්නේ ඉහත වියදම් වර්ග 21 සහ රටේ රාජ්‍ය ආරක්ෂක වියදමත්, ජනාධිපති අරමුදලේ වියදමුත් එකතු කරලයි.
ලෝක ඉතිහාසයේ වැඩිම බොරු තොගයක් කියමින් ප්‍රචාරණය වූ සහ මඩ ගැසූ ජනාධිපතිවරණය මා දන්නා තරමින් පසුගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරණයයි. එහිදී මාසේ බොරු, දවසේ බොරු මෙන්ම පැයේ බොරුත් කිව්වා. ඉන් එක් පට්ට පල් බොරුවක් තමයි හිටපු ජනාධිපතිවරයාගේ දිනෙක පුද්ගලික වියදම ලක්ෂ 262 ක් කියල කීම. අනිත් බොරු කන්දරාවට උත්තර දුන්නාම මේව ගැන උත්තර දෙන්න වෙලාවක් ඉතිරි වුණේ නෑ.
සිරිසේන මහත්තයා වෙනුවෙන් ෆේස්බුක් එකේ කෑ ගහන අය දැන් පෝස්ට් දාමින් පරිශීලකයින්ව නොමග අරිනවා, ජනාධිපති වැය ශීර්ෂය දිනකට ලක්ෂ 262 සිට දිනකට රු.2850 ක් දක්වා බැස්සුවා කියල. නමුත් මේ වන විටත් තියෙන්නේ අර 2014 අයවැයෙන් අනුමත කරපු ජනාධිපති වැය ශීර්ෂයමයි.
වැඩිය ඕන නෑ, මේ තියෙන්නේ සිරිසේන ජනාධිපති තුමා මළගෙදරක යන්නේත් හෙලිකොප්ටර් එකක් නෙමේ දෙකක්ම අරගෙන.
https://www.facebook.com/photo.php?fbid=760375760713830&set=a.108638882554191.17672.100002242409052&type=1&theater
සාමාන්‍යයෙන් MI17 හෙලිකොප්ටරයක පැයකට ලීටර් 850-900. ඒ සඳහා යොදා ගන්නේ aviation gasoline හෙවත් JetA1. ගැලුමක් ඇමරිකාවෙදි $5.50. ලංකාවට ගෙනාවාම පිරිවැය $6 ක් විතර වේවි. ඒ කියන්නේ ලීටරයක් rs.205. එතකොට පැයකට ඉන්ධන වියදම 850*205 = Rs.174,250.00
හැබැයි රු 2850 කින් සිරිසේන මහතා දවස ගෙවනව කියන අයට අනුව මේ විදිහට හෙලිකොප්ටර් වලින් රවුම් ගහන්නේ මේ හෙලිකොප්ටර් එකකටත් රු 300 ක විතර තෙල් ගහන් යනවා වෙන්න ඕන.
අනේද හිටං? ඊගාවට චන්ද්‍රිකා මැතිණියගේ දිනක වියදමට එහෙනම් රු 50 ක් විතර දෙනවා ඇති. හේමා ප්‍රේමදාස මැතිණිට රු 30 ක් විතර.
http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2014/headlist/1-22/1.pdfකව්ද කිව්වෙ? ගොන්ජද?
වීරවංස කියන් ඒවා තමයි ඇත්ත
http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2014/headlist/1-22/1.pdf
2014 අය වැය . උඹලට මේවගේ තියෙන්නෙත් බොරු නෙවීරවංස කියන් ඒවා තමයි ඇත්ත
![]()
උඹල හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ඔක්කොම බයියෝ කියලද ? ඔය ලක්ශ 265 අමාත්‍යංශ වියදම් නැතුව

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2014/headlist/1-22/1.pdf
2014 අය වැය . උඹලට මේවගේ තියෙන්නෙත් බොරු නෙවීරවංස කියන් ඒවා තමයි ඇත්ත
![]()
