90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේක මතකයි නේද කට්ටියට? ඉස්සර පැය ගනන් මේකේ වෝල්පේපර් තෝර තෝර ඉන්නවා..

    webshots_1l.jpg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2000 දී විජය පරිගණක සඟරාවේ ලිපියකින් තමයි WebShots ගැන දැනගත්තේ. නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කාලයක් පාවිච්චි කලා. St Anne Beach තමයි කැමතිම වෝල්පේපර් එක.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    වෙලාවකට ඕවාගෙන් හොදම එකත් තොරන එක මහ වදයක්
    ඔව් හැබැයි ඒ කාලේ ඕන තරම් ටයිම් තබ්බා internet නැති නිසා
    2000 දී විජය පරිගණක සඟරාවේ ලිපියකින් තමයි WebShots ගැන දැනගත්තේ. නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කාලයක් පාවිච්චි කලා. St Anne Beach තමයි කැමතිම වෝල්පේපර් එක.
    මට මුලින්ම හම්බුනේ 2002 software collection එකක් තිබ්බ CD එකකින්
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113