මේක මතකයි නේද කට්ටියට? ඉස්සර පැය ගනන් මේකේ වෝල්පේපර් තෝර තෝර ඉන්නවා..
Mata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna![]()
best OS ever
Mata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna
Anika hardware spec sell karaganna OS gahanne,dan main business model eka os eka sell karana eka nemei customer data sell karana eka. ithin os eke data miners la pirila bloat wela thiyenne

Planned obsolescenceMata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna
ඔව් හැබැයි ඒ කාලේ ඕන තරම් ටයිම් තබ්බා internet නැති නිසාවෙලාවකට ඕවාගෙන් හොදම එකත් තොරන එක මහ වදයක්
මට මුලින්ම හම්බුනේ 2002 software collection එකක් තිබ්බ CD එකකින්2000 දී විජය පරිගණක සඟරාවේ ලිපියකින් තමයි WebShots ගැන දැනගත්තේ. නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කාලයක් පාවිච්චි කලා. St Anne Beach තමයි කැමතිම වෝල්පේපර් එක.

Lagak wenakan cd tika thiba
ado a kaale oka thiyddi nikn lokema danuma athe wage hitiye
Menna me mada inna eka bolayak athata gannawa neda?මේව මතකෙයි
![]()
මතකද windows 98se එකටයි plus එකටයි ආපු original themes සෙට් එක.
![]()
![]()
![]()
![]()
Redhat CD free ewwa register unama e kale mathaka vidihataUbala Ubuntu walata kalin redhat cd tika aragathe neda
Mathakai.. thawa clipart balanawa peyagananමේව මතකෙයි
![]()