90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    :yes: :yes: :yes:.
    දැන් එන OSවල හිතට වදින කිසිම වෝල්පේපර් එකක් නෑ. XPඑක්ක ආපු වෝල්පේපර් සෙට් එක පට්ට.
    ekko xp, win7 ekka duwanna aluth application hadenna ona,
     
    • Like
    Reactions: DXB2021

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    ekko xp, win7 ekka duwanna aluth application hadenna ona,
    Win XP වලට දැන් ඉන්ටනෙට් සපෝට් නෑ
    Win 7වලට දැන් වයිරස්ගාඩ් සපෝට් කරන්නෙ නෑ. ඒ දෙකම භාවිතයෙන් ඇත් වෙනවා. Win 7එකත් මටනම් සුපිරියි. කිසිම කරදරයක් නැති OSඑකක්. වයිරස් ගාඩ් එකක් දාන්න බැරි එකතමා ලොකුම අවුල.
     
    • Sad
    Reactions: jhnnwp

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    මේකේ වැල හෙව්ව ජාතියක් බොලව් අපි

    View attachment 192539
    Sira yko man sex kiylth ghuw

    Win XP වලට දැන් ඉන්ටනෙට් සපෝට් නෑ
    Win 7වලට දැන් වයිරස්ගාඩ් සපෝට් කරන්නෙ නෑ. ඒ දෙකම භාවිතයෙන් ඇත් වෙනවා. Win 7එකත් මටනම් සුපිරියි. කිසිම කරදරයක් නැති OSඑකක්. වයිරස් ගාඩ් එකක් දාන්න බැරි එකතමා ලොකුම අවුල.
    Xp wlt tls version eka upgrade krnn puluwn
    ------ Post added on Aug 8, 2024 at 11:18 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක මතකයි නේද කට්ටියට? ඉස්සර පැය ගනන් මේකේ වෝල්පේපර් තෝර තෝර ඉන්නවා..

    View attachment 192538
    අඩේ. මේකේ එක wallpaper එකක් තිබ්බා , කැලේක වගේ park එකක් ගාව. පොඩි lake එකක් තිබ්බ. එතනට ආපු සෙට් එකකුත් ඉදියා. පට්ට view එක. තාම මතකයි.
     
    @Geshi95 කිකිලි
    ඉස්සර ගේම් ගහලා arrow keys වැඩ කරන්නෙත් නැති උනා. එබිලම තිබිලා. හැබැයි ගේම් කියලා ගැහුවෙ කාර් රේස් විතරයි.🤭 අනිත් ඒවට ආස නෑ. අර නීඩ් ෆෝ ස්පීඩ් එකේ ඉස්සර ගේම් තිබුනා ටිකක් යනකොට පාර මතක තියා ගන්න පුළුවන්. පස්සෙ පස්සෙ ආපු ඒවා වල පාර වෙනස් වෙන්න ගත්තා.🤓
     
    • Love
    Reactions: Honey Bunch

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    ඉස්සර ගේම් ගහලා arrow keys වැඩ කරන්නෙත් නැති උනා. එබිලම තිබිලා. හැබැයි ගේම් කියලා ගැහුවෙ කාර් රේස් විතරයි.🤭 අනිත් ඒවට ආස නෑ. අර නීඩ් ෆෝ ස්පීඩ් එකේ ඉස්සර ගේම් තිබුනා ටිකක් යනකොට පාර මතක තියා ගන්න පුළුවන්. පස්සෙ පස්සෙ ආපු ඒවා වල පාර වෙනස් වෙන්න ගත්තා.🤓
    wala baluwe nadda?
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    1723206677712.png

    MP3 dancer
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    ඉස්සර ගේම් ගහලා arrow keys වැඩ කරන්නෙත් නැති උනා. එබිලම තිබිලා. හැබැයි ගේම් කියලා ගැහුවෙ කාර් රේස් විතරයි.🤭 අනිත් ඒවට ආස නෑ. අර නීඩ් ෆෝ ස්පීඩ් එකේ ඉස්සර ගේම් තිබුනා ටිකක් යනකොට පාර මතක තියා ගන්න පුළුවන්. පස්සෙ පස්සෙ ආපු ඒවා වල පාර වෙනස් වෙන්න ගත්තා.🤓
    ඔය කරලා තියෙන්නේ කොල්ලෝ කරන වැඩ නේ , ඉස්කෝලේ කෙල්ලෝ නම් ඒ කාලේ කරේ අර බබී Makeup Girls වගේ ගෙමෙස් , මං පොඩි කලේ නීඩ් ෆොර් ස්පීඩ් එක සැ හෙන්න ගහන්න ඇති, තව Doom series එක :yes:
     
    ඔය කරලා තියෙන්නේ කොල්ලෝ කරන වැඩ නේ , ඉස්කෝලේ කෙල්ලෝ නම් ඒ කාලේ කරේ අර බබී Makeup Girls වගේ ගෙමෙස් , මං පොඩි කලේ නීඩ් ෆොර් ස්පීඩ් එක සැ හෙන්න ගහන්න ඇති, තව Doom series එක :yes:
    මගේ එහෙම අවුලක් තියෙනවා කොහොමත්. පොඩි කාලෙ ඉදන් කලේ කොල්ලො කරන වැඩ. 🤭 අර වින්ඩෝස් 7 වල තිබුනා කේක් හදන එකක්. ඒක නම් කරලා තියෙනවා. තව ඇන්ග්‍රි බර්ඩ්ස් ගහලා තියෙනවා. වෙන නම් ගේම් ගහලා නෑ ලොකුවට. :no: