එළකිරි යාලුවනේ,
අපි ඉස්සර අහපු කැමතිම 90s English Music videos මෙතන post කරමු. මම නම් 90s කාලේ release වෙච්චි සින්දුවලට මාරම කැමති fan කෙනෙක්..
Pop, Rock, R&B songs share කරමු. සමහර විට අපි ඉස්සර අහල තිබ්බ කැමතිම එත් ලඟදි අහල නැති සින්දු මේ Thread එකෙන් නැවත රස විදීමට හැකියාවක් ලැබේවි.
ඔන්න එහෙනම් මම පටුන ගත්තා මම කැමතිම සින්දු වලින්.
සුබ දවසක් වේවා සැමටම.
?rel=0" frameborder="0" allowfullscreen>