92ක්වූ-මොහොමඩ්-22ක්වූ මූනා විවාහ කරගනී
මුසාලි මොහොමඩ් (92), ඉරාකයේ ගොවියෙකි. ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි. එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි. ප්රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය. පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය. මංගල උත්සවයට ඉරාක ගොත්රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ. “මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.
source

Code:
http://www.lankafrontline.com/?p=14251

ඇගිල්ල තමා