92ක්වූ-මොහොමඩ්-22ක්වූ මූනා විවාහ කරගනී

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
92ක්වූ-මොහොමඩ්-22ක්වූ මූනා විවාහ කරගනී

මුසාලි මොහොමඩ් (92), ඉරාකයේ ගොවි‍යෙකි. ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි. එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි. ප්‍රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය. පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය. මංගල උත්සවයට‍ ඉරාක ගොත්‍රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ. “මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.

mohommada-2.jpg

mohommada.jpg

source
Code:
http://www.lankafrontline.com/?p=14251
 
  • Like
Reactions: vmsgamer

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Okata naginne na kiyala kella dannawa.....lagadima walakajja gahuwama okkoma aithi wenne kellatane....passe aki wena kassadayak karagani...unta hoda nam apita moko bn...
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,639
    1,578
    113
    maha nabi wesige putage adi pare yana naki ballek,, oya ganita wate pite inna ewun arinawa athi
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ