92 da 95 DA

hassamax

Junior member
  • Jan 23, 2019
    65
    4
    8
    Mage car eka 2008 vitz ekak second hand thamai gaththe.10yrs idala gahuwe 95 octane .dan kiyanawa kattiya vitz ekata 95 wedak naa kiyalaa mata 92kata change wenna barida. ee ai. puluwannam ee gana wistara karanna
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    92 ගහපං බං බොරුවට සල්ලි වියදම් කරන්නේ නැතිව
    ලංකාවේ ඕවා ඔක්කොම එකයි පාට වෙනස්
     

    hassamax

    Junior member
  • Jan 23, 2019
    65
    4
    8
    92 ගහපං බං බොරුවට සල්ලි වියදම් කරන්නේ නැතිව
    ලංකාවේ ඕවා ඔක්කොම එකයි පාට වෙනස්
    10yrs idala 95 gahuwe awlak nayhi weida ban..