ඔයත් ඔක්ටේන් 95 ගහන ගූපියෙක් නම් ඔයාට සතුටු වෙන්න පුලුවන්. රට වෙනුවෙන් සෑහෙන්න ලොකු ගානක් (71+187 = 258) ඔයා වියදම් කරනව. 92 ගහන උන් වශයෙන් අපිත් රු130 ක්ම ආන්ඩුවට හොයල දෙනව. කාටද ආඩම්බර. රටට නය නැති යක්කයො අපි
![]()
බලපන් මේ ගූ කැරියො 92 ට වඩා අඩුවෙන් 95 ගෙනැත් දෙන්න පුලුවන් කම තියෙද්දි තමයි 92 ගේන්නෙ. මේකෙ ටෙක්නිකල් රීසන් එකක් තියනවද දන්නෙ නෑ හැබයි.![]()
meheta wath waren lancer ekath aran.95 ගහපු කාලයක් මතක නෑහ්
ඔහෙ 95 ලාබතේmeheta wath waren lancer ekath aran.