95 පැට්‍රෝල් තියෙන ෂෙඩ් එකක් කියපන්කො

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
    පැට්‍රොල් හොයල තිබ්බ පැට්‍රෝල් ටික ඉවරයි කියපන්කො.
    92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
    ප්‍රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.

    හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
    මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
    උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.

    ****
    (මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ බොරු වැඩ කරන්න එපා බන්
    උඹ යකෙක්
    ඇයි බන් ඉන්දියන් ලඩියකට ඔච්චර අතින් ගාණක් කයිට් කර ගන්නේ

    උඹ 92 ගහපන්
    92 - 95 කියලා ලොකු වෙනසක් නෑ
    ඔක්කෝම බාල පෙට්‍රල් මචං
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මගේ 95 ගහන්න කියපු එකට 91 ගහලා සිලින්ඩර් එකක මිස් එකක් ආවා.. මේකෙ උන් කියන පන්ඩිත කතා අහන්නැතුව මැනුවල් එකේ තියෙන එක ගහන්න
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ 95 ගහන්න කියපු එකට 91 ගහලා සිලින්ඩර් එකක මිස් එකක් ආවා.. මේකෙ උන් කියන පන්ඩිත කතා අහන්නැතුව මැනුවල් එකේ තියෙන එක ගහන්න
    91?
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    BIKE Manual එකේ චෙක් කරන්න,
    ගොඩක් වෙලාවට 95 ඕකට සෙට් වෙන්නේ නෑ...
    අපරාදයක්, කොටින්ම ටොයෝටා කාර් ගොඩකට රෙකමෙන්ඩ් වෙන්නේ 92, CHR වගේ ඇරෙන්න...
    ගොඩක් අය වාහනේට ආදරේ කියලා ගහන්නේ 95 බොරු වැඩක්....
    කාර් එකට නම් මම 92+සොල්ට්‍රොන් දානවා...
    👍
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    manual eke thiyana gana gahapan. anyway owata 92 thama enne netan ita adu. wedi ewa gehuwa kiyala pirisidu kame wenasak neh compression ratio eka wenas wenne . nkn bike eke bore eka kagannawa on neti labbawal gahala.
     
    • Like
    Reactions: NRTG and animation

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    Bump

    අඩේ බොරු වැඩ කරන්න එපා බන්
    උඹ යකෙක්
    ඇයි බන් ඉන්දියන් ලඩියකට ඔච්චර අතින් ගාණක් කයිට් කර ගන්නේ

    උඹ 92 ගහපන්
    92 - 95 කියලා ලොකු වෙනසක් නෑ
    ඔක්කෝම බාල පෙට්‍රල් මචං
    Indonesian NEDA n max eka...
    ------ Post added on Feb 21, 2022 at 9:36 PM
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    n max kiyanne indian bike kattak ban. aparade owata 95 gahanne... owata 92th honda wadi..
    umba pissek..

    Indian newei ban Indonesia. 95 gahanna kiyala tyenne.

    2021-Yamaha-NMax-155-Power-Grey-Malaysia-4-630x474.jpg
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    BIKE Manual එකේ චෙක් කරන්න,
    ගොඩක් වෙලාවට 95 ඕකට සෙට් වෙන්නේ නෑ...
    අපරාදයක්, කොටින්ම ටොයෝටා කාර් ගොඩකට රෙකමෙන්ඩ් වෙන්නේ 92, CHR වගේ ඇරෙන්න...
    ගොඩක් අය වාහනේට ආදරේ කියලා ගහන්නේ 95 බොරු වැඩක්....
    කාර් එකට නම් මම 92+සොල්ට්‍රොන් දානවා...
    👍

    naa ban 95 manual eke tyena nisa gahanne.

    H76dRO.jpg